Api nan LG..LG ta wadaa Yamaha,Boss,harmaon kardon ,Pineeor wage brand hodayi lu.LG sounds mehema nan Yamaha kohoma adda![]()
නැත්නම් 35,000 ට විතර LG එකක් ගන්න,
LG මහජරාවක්.තරහකාරෙකුට ගන්න කියන්න.මම හයි පයි සිස්ටම් එකක් ගත්ත මාස එක හමාරෙන් කැඩුනා.ඊට පස්සෙ තවඑකක් දුන්නා ඒක දවස් තුනෙන් කැඩුනා.රිපන්ඩ් ඉල්ලල මාස දෙකක් වෙනව තවම සල්ලි ලැබුනෙ නැහැ.

Harmon/Kardon Yamaha Onkio වහේ 5.1 AV receiver එකක් ගත්තා නම් LG කියන්නෙ නිකං Bluetooth speaker එකක වගේ සද්දෙ වගේ කියලා හිතෙයි.
A/V Receiver එක වෙනම Active Subwoofer එක වෙනම satellite speakers වෙනම, අතේ තියෙන සල්ලි ගානට ගෙදර සයිස් එකට හරියන්න ගන්න පුලුවන්.
ඒත් Quality Sounds වලට ආසයි නම් විතරක් ගන්න,නැත්නම් 35,000 ට විතර LG එකක් ගන්න,
![]()

me av recever ekak aran speaker wenama ganna onida mcho