කොහොමද බන් එහෙම රේට් දෙන්නේ.. ජිගි, ජිගි කරන නිසා රේට් අඩුවට දෙනවද දන්නේ නැහැ.. උන් කන්නෙත් පරාටා එකයි පරිප්පු වඩයයි... ඒ වගේ එහෙටත් නැති මෙහෙටත් නැති කෑම.. ඇල්ල ට්රෙන් එකේ යනවා දවසට අම්බානක සෙට් එකක්..ungeth lankawe wage high-low difference eka wadi. pattama sali thina un innawa arabi karayo wagemai. bahuthare duppath.
oya wage level eke russian unta accommodation, tours karana un set ekak innawa ban hikka, mirissa ehema. unge rates ahuwama ape 3wheel th ita wada ganan.



