Russia Vs USA - What Would Happen @ a War?

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ungeth lankawe wage high-low difference eka wadi. pattama sali thina un innawa arabi karayo wagemai. bahuthare duppath.

oya wage level eke russian unta accommodation, tours karana un set ekak innawa ban hikka, mirissa ehema. unge rates ahuwama ape 3wheel th ita wada ganan.
කොහොමද බන් එහෙම රේට් දෙන්නේ.. ජිගි, ජිගි කරන නිසා රේට් අඩුවට දෙනවද දන්නේ නැහැ.. උන් කන්නෙත් පරාටා එකයි පරිප්පු වඩයයි... ඒ වගේ එහෙටත් නැති මෙහෙටත් නැති කෑම.. ඇල්ල ට්‍රෙන් එකේ යනවා දවසට අම්බානක සෙට් එකක්..
 
ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    anemanda ban US unuth unta kelawala thinne sanctions nisa. ungeth ape wage ruble eka watenawa. man hithanne na US economy eka nam russia matha depend wei kiyala. Gas walin thamai tikak effect ekak thinne Europe walata. dan weapon shares adu wela Chinnu ayudha wikunana nisa.

    even Apple itself bigger than russian stock market :baffled:
    දැනට එහෙම වෙන්න ඇති. මම කිව්වේ කාලයත් එක්ක ආර්ථිකය සංවර්ධනය වෙන වේගය දිහා බැලුවම තව අවුරුදු 5ක් වගේ යද්දී රුසියාව ඇමෙරිකාව පහුකරලා යයි කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    කොහොමද බන් එහෙම රේට් දෙන්නේ.. ජිගි, ජිගි කරන නිසා රේට් අඩුවට දෙනවද දන්නේ නැහැ.. උන් කන්නෙත් පරාටා එකයි පරිප්පු වඩයයි... ඒ වගේ එහෙටත් නැති මෙහෙටත් නැති කෑම.. ඇල්ල ට්‍රෙන් එකේ යනවා දවසට අම්බානක සෙට් එකක්..

    anemanda ban. airport transfer ehema un departure yana van ekenma arrival aran enawalu paya 4-5 unath balan idala. anith eka mun 3 star kiyala danawa mudukku wage rooms.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Swiz, sweden wage ratawalath higanno innawa. mama kivve e gana newi. athi-nathi parathare wadi.
    රුසියාවට අයිති භුමි ප්‍රමාණයත් පැතිරිලා ඉන්න ජනගහණයත් ගැන හිතපුවාම ඒ ගැන පුදුමවෙන්න දෙයක් නෑ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැනට එහෙම වෙන්න ඇති. මම කිව්වේ කාලයත් එක්ක ආර්ථිකය සංවර්ධනය වෙන වේගය දිහා බැලුවම තව අවුරුදු 5ක් වගේ යද්දී රුසියාව ඇමෙරිකාව පහුකරලා යයි කියලා.
    උබට පිස්සුද බන්.. ඇමෙරිකාවට කමර්ශලි ඇටැක් එකක් දෙන්න හිටියේ චයිනා විතරයි.. චයිනා මුළු ඉකොනොමි එක වගේ ඩබල් යුඇස් මාකට් එක. කවදාවත් ඒ ගැප් එක පුරවන්න බැහැ බන්. රෂියා තනිකරම දුවන්නේ නැචුරල් රිසෝස් යුරෝපෙට විකුනලා මිසක ටෙක් ඉන්දස්ට්‍රි එකෙන් නෙමෙයි. ටෙක් ඉන්දස්ට්‍රිය උන් යුස් කරන්නේ මිලිටරිවලට විතරයි. උන්ට හරියට චීස් කැල්ලක් වත් ගන්න බැහැ සමහර රටවලින්. ඒ වගේ අවුල් ගොඩක් තියනවා. අනික මිනිස්සුන්ට නිදහස කියන එක කොටින්ම නැති තැනක්නේ.. පුටින්ට මුකුත් කිව්වොත් සුදු ලාඩා එකක් ආවා දාගෙන ගියා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    දැනට එහෙම වෙන්න ඇති. මම කිව්වේ කාලයත් එක්ක ආර්ථිකය සංවර්ධනය වෙන වේගය දිහා බැලුවම තව අවුරුදු 5ක් වගේ යද්දී රුසියාව ඇමෙරිකාව පහුකරලා යයි කියලා.

    මාත් හිතනවා. මේ බලන්න මම නෙවි මෙහෙම කියන්නේ රුසියානි

    hello my dear friend life is all the same. But life has become more expensive, prices for products have increased, payment for an apartment has increased, taxes have increased. Damned Putin tortured the population, crushed people. Life has become much more difficult. In my personal life everything is as before.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    උබට පිස්සුද බන්.. ඇමෙරිකාවට කමර්ශලි ඇටැක් එකක් දෙන්න හිටියේ චයිනා විතරයි.. චයිනා මුළු ඉකොනොමි එක වගේ ඩබල් යුඇස් මාකට් එක. කවදාවත් ඒ ගැප් එක පුරවන්න බැහැ බන්. රෂියා තනිකරම දුවන්නේ නැචුරල් රිසෝස් යුරෝපෙට විකුනලා මිසක ටෙක් ඉන්දස්ට්‍රි එකෙන් නෙමෙයි. ටෙක් ඉන්දස්ට්‍රිය උන් යුස් කරන්නේ මිලිටරිවලට විතරයි. උන්ට හරියට චීස් කැල්ලක් වත් ගන්න බැහැ සමහර රටවලින්. ඒ වගේ අවුල් ගොඩක් තියනවා. අනික මිනිස්සුන්ට නිදහස කියන එක කොටින්ම නැති තැනක්නේ.. පුටින්ට මුකුත් කිව්වොත් සුදු ලාඩා එකක් ආවා දාගෙන ගියා.
    මම කියන්නේ නෑ රුසියාව කේතුමතී රාජධානිය වගේ කියලා. ඒත් සාපේක්ෂව රුසියාව බලවත් වෙන එක ලෝකෙට හොඳයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    උබට පිස්සුද බන්.. ඇමෙරිකාවට කමර්ශලි ඇටැක් එකක් දෙන්න හිටියේ චයිනා විතරයි.. චයිනා මුළු ඉකොනොමි එක වගේ ඩබල් යුඇස් මාකට් එක. කවදාවත් ඒ ගැප් එක පුරවන්න බැහැ බන්. රෂියා තනිකරම දුවන්නේ නැචුරල් රිසෝස් යුරෝපෙට විකුනලා මිසක ටෙක් ඉන්දස්ට්‍රි එකෙන් නෙමෙයි. ටෙක් ඉන්දස්ට්‍රිය උන් යුස් කරන්නේ මිලිටරිවලට විතරයි. උන්ට හරියට චීස් කැල්ලක් වත් ගන්න බැහැ සමහර රටවලින්. ඒ වගේ අවුල් ගොඩක් තියනවා. අනික මිනිස්සුන්ට නිදහස කියන එක කොටින්ම නැති තැනක්නේ.. පුටින්ට මුකුත් කිව්වොත් සුදු ලාඩා එකක් ආවා දාගෙන ගියා.

    පුටින් ලොක්ක හොඳ එකා හැබැයි පොර වැඩකරු දේශප්‍රේමියා මිඩියා ඉන්ටර්නෙට් එකේ විතරද කොහෙද බං. එහෙ එකෙක් ගෙන් ඇහුවොත් අම්මෝ උගේ අම්මට කියාගෙන එන්නේ. සිංහලු නං කැමති :baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    පුටින් ලොක්ක හොඳ එකා හැබැයි පොර වැඩකරු දේශප්‍රේමියා මිඩියා ඉන්ටර්නෙට් එකේ විතරද කොහෙද බං. එහෙ එකෙක් ගෙන් ඇහුවොත් අම්මෝ උගේ අම්මට කියාගෙන එන්නේ. සිංහලු නං කැමති :baffled:
    :yes::yes::yes:

    රුසියාවේ සාර්ලාගෙන් පස්සේ හිටියේ ඔක්කොම බෙබාලා නායකයෝ හැටියට.. පුටින් විතරයි මොලෙන් ගේමක් ගහපු කපටියෙකුට හිටියේ. බොරිස් යෙල්ස්ටින් එහෙම ඔෆිස් එකේ හිටියෙත් වැනි වැනි, සමහර දෙලිගේට්ස්ලා පිළිගන්න ගිහින් මූ බිලා පිස්සු නටලා තියනවා.. ක්ලින්ටන් එක්ක එහෙම පට්ටා ෆන් අරගෙන තියනවා. සමහර කාලවලදී බිලා වැටිලා ඉන්නවලු.. එහෙම රටක් රුසියාව.. පුටින් ඇවිත් අපේ මහින්දයා වගේ ඕක පොට් එකක් කරලා ලෝකෙට පෙන්නුවා. ඒ උනාට තාමත් ඕක බෙබාලන්තේම තමා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පුටින් ලොක්ක හොඳ එකා හැබැයි පොර වැඩකරු දේශප්‍රේමියා මිඩියා ඉන්ටර්නෙට් එකේ විතරද කොහෙද බං. එහෙ එකෙක් ගෙන් ඇහුවොත් අම්මෝ උගේ අම්මට කියාගෙන එන්නේ. සිංහලු නං කැමති :baffled:
    රටක් පාලනය කරන්න දියාරු ප්‍රතිපත්ති එක්ක බෑ. අද දවසේ ෆන් එක ගැන විතරක් නෙමෙයි රටේ අනාගත අභිවෘදිය ගැන හිතලා වැඩ කරන්න ඕන නායකයෙක් උනාම. හැම එකාටම දෙකට නැමිලා හැම බබාම හුරතල් කරලා රටක් ගොඩදාන්න බෑ. රටේ මිනිස්සු උනත් ටිකක් කට්ට කාලා වැඩකරන්න ඕන. එතකොට තමයි රට හැදෙන්නේ. ඒකට කාලයක් ගතවෙන බව ඇත්ත. ඒත් ඉවසීමෙන් වැඩකලොත් දියුණුවක් ඇතිවෙනවා. 72 සිරිමාවෝ මැතිණිය කරගෙන ගිය වැඩපිළිවෙල අද දක්වා කරගෙන ආවා නම් අපේ රට අද වෙනකොට මේ වගේ අනාත වෙන්නේ නෑ. අද දවසේ ෆන් එක වෙනුවෙන් හෙට දවස කාබාසිනා කරගත්ත උන්ට ඕව තේරෙන්නෙත් නෑ, උන්ට අපි කියන දේවල් දිරවන්නෙත් නෑ.
    රුසියානුවෝ අද දවසේ කරන කැපකිරීම වෙනුවෙන් උපරිම ඵලය හෙට දවසේ භුක්ති විඳියි.
     
    අම්මපා උපාලි අයියා හිටියනම් කියයි මැතිනිගේ දැක්ම.. රටක් හැදෙන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනා. නායකයෙක් මිසක පාලකයෙක්ගෙන් රටක් හදන්න බැහැ.. ලංකාවේ වෙන්නම මහජනතාව බලාපොරොත්තු වෙනවා කවුරුහරි එකෙක් ඇවිත් උන්ව ගොඩ දාලා යයි කියලා. ඉතින් සිද්දාලේප මහත්තයාගේ ඉදන් දම්මික ලොක්කා වෙනකන් විශ්වාස කරනවා ගොඩ දාලා දෙයි කියලා..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අම්මපා උපාලි අයියා හිටියනම් කියයි මැතිනිගේ දැක්ම.. රටක් හැදෙන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕනා. නායකයෙක් මිසක පාලකයෙක්ගෙන් රටක් හදන්න බැහැ.. ලංකාවේ වෙන්නම මහජනතාව බලාපොරොත්තු වෙනවා කවුරුහරි එකෙක් ඇවිත් උන්ව ගොඩ දාලා යයි කියලා. ඉතින් සිද්දාලේප මහත්තයාගේ ඉදන් දම්මික ලොක්කා වෙනකන් විශ්වාස කරනවා ගොඩ දාලා දෙයි කියලා..
    රනිල් වගේ නායකයෙක් ගැන වෙන්ටැ මේ කිවුවේ! :rofl::rofl:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    රනිල් වගේ නායකයෙක් ගැන වෙන්ටැ මේ කිවුවේ! :rofl::rofl:
    :P:P:P:P
    ලංකාවේ කිසිම නායකයෙක් නැහැ මම දැකීම හැටියට නායකත්වය දෙන්න පුළුවන් විදියේ.. රනිල් හොදයි එත් මිනිහගේ ප්‍රතිපත්ති රටේ උන්ට සෙට් වෙන්නේ නැහැ.. මහින්දත් හොදයි. එත් මහින්දගේ වැඩ ජාත්‍යන්තරයත් එක්ක ටැලි වෙන්නේ නැහැ. කිසිම නායකයෙකුට මේ දෙකම නැතුව රටක් කරන්න බැහැ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :P:P:P:P
    ලංකාවේ කිසිම නායකයෙක් නැහැ මම දැකීම හැටියට නායකත්වය දෙන්න පුළුවන් විදියේ.. රනිල් හොදයි එත් මිනිහගේ ප්‍රතිපත්ති රටේ උන්ට සෙට් වෙන්නේ නැහැ.. මහින්දත් හොදයි. එත් මහින්දගේ වැඩ ජාත්‍යන්තරයත් එක්ක ටැලි වෙන්නේ නැහැ. කිසිම නායකයෙකුට මේ දෙකම නැතුව රටක් කරන්න බැහැ..
    කතාව ඇත්ත.
    හැබැයි ඉතින් අපි රුසියාව, ඇමෙරිකාව ගැන කතාකෙරුවත් අන්තිමට ඉවරවෙන්නේ රනිල්ගෙනුයි මහින්දගෙනුයි තමයි. හොඳ වෙලාවට සිරිසේනව ඇදගත්තේ නැත්තේ!
    :rofl::rofl::rofl::P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    කතාව ඇත්ත.
    හැබැයි ඉතින් අපි රුසියාව, ඇමෙරිකාව ගැන කතාකෙරුවත් අන්තිමට ඉවරවෙන්නේ රනිල්ගෙනුයි මහින්දගෙනුයි තමයි. හොඳ වෙලාවට සිරිසේනව ඇදගත්තේ නැත්තේ! :rofl::rofl::rofl::P:P

    උ වැඩ අව්ල් කරන එකා චීනා :baffled:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    උ වැඩ අව්ල් කරන එකා චීනා :baffled:
    පුටින් ඉංග්‍රීසි කතා කෙරුවේ නැතුවට අපේ සිරා දැන් දැන් ඉංග්‍රීසි කතා කරනවා නේද? :frown: