මට ලොකු ප්රස්නයක්. මේකයි සිද්දිය .. sex කරද්දී ත් Masturbate කරද්දීත් යන වෙලාවට පට්ට ඔලුවේ කැක්කුමක් එනවා, එක අඩුවෙන්නෙම නෑ දවසෙම තියෙනවා. මේකට මොකද්ද කරන්න ඕන. මේක ලෙඩක් ද?.