nisha led bulb soldering job

amani8267

Member
Jan 10, 2019
5
2
3
https://ikman.lk/en/ad/led-bulb-soldering-technision-kottawa-colombo?c=1548740534700

me wage add ekak dala thiyenawa eka karanna gihin ru 28750 kelawagattha eka gana anith ayata kiyanna one una hinda me add eka danne mokada job eka karanna patan gaddi pora kiyanne nathi dewal tika mama kiyannam mulinma denawa agreement ekak eke hatiyata api salli dunnata passe apita badu ewanawa led bulb solder karanna e bord local ewa soder karanna ba bord dammage wenawa mama katha kara ethakota thamai pora kiuwe bord dammage unoth bulb eke cost eka apen kapanawa kiyala e kiyanne 575k (575*50=28750) apita bulb 50 denne.hmm mama kohoma hari haduwa bulb tikak ita passe eka aran giya porage gedaratama e aran yaddi power supply eka solder karapu wire deka bord walinma galavila pora kiuwa qc check karanna company yawanawa me tikanam retain wei kiyala monawa karannada agreement ekata sign karala iwaine ita dawas 3 kata vithara passe mata pora katha kara bulb okkama retain kiyala e kiyanne 28750 k mama ahuwa koheda company eka thiyenne kiyala pora kiuwa awissawelle colombo kiyala mama ahuwa colombo koheda kiyala ammatasiri porata mala panala eka ahuwama ubata ewa wadak nane uba job eka kare math ekkane ubata puluwan deyak karapan kiuwa mama wage mekata ahu una thawa kollek e bulb sale karanna dala thiyenawa ikman.lk eke led bulb kiyala search karala balanna puluwan 575 gane dala thiyenne porata katha kara mama u ahuwe ubath ahu unada kiyala uta katha karala thiyenawa 5,6 denek ithin 6 kiuwoth mai ara kollai 8*28750=230000 neda bn ithin me job karanna gihin mata une onna oka thawath kollekta me de wei kiyala danne. mu aai add ekak dala thiyenawa ikman link eka pahalin dannam report karapalla puluwan nam
 
Last edited:

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    Ammata siri okata mamath giya,salli diposit karanna kiyapu nisa mama atha harala damma,meka ikman eke vithrak neme irida lankadeepa eketh add danawa.muta kela walama danna ona,me wenakota bara ganakata kelawela athi
     
    • Like
    Reactions: richlife

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    Ow mu rata andapalayek thama e business eka karanawa kiyanne.

    call kalama kottawata enna kiwwa,badu denna diposit 1k karanna kiwwa.eka blub 1kata loku ganak kiwwa gewanawa kiyala,mata nikam theruna ecchra kohoma gewanne kiyala,kadeth bulb mila adu nisa.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,735
    4,328
    113
    https://ikman.lk/en/ad/led-bulb-soldering-technision-kottawa-colombo?c=1548740534700

    me wage add ekak dala thiyenawa eka karanna gihin ru 28750 kelawagattha eka gana anith ayata kiyanna one una hinda me add eka danne mokada job eka karanna patan gaddi pora kiyanne nathi dewal tika mama kiyannam mulinma denawa agreement ekak eke hatiyata api salli dunnata passe apita badu ewanawa led bulb solder karanna e bord local ewa soder karanna ba bord dammage wenawa mama katha kara ethakota thamai pora kiuwe bord dammage unoth bulb eke cost eka apen kapanawa kiyala e kiyanne 575k (575*50=28750) apita bulb 50 denne.hmm mama kohoma hari haduwa bulb tikak ita passe eka aran giya porage gedaratama e aran yaddi power supply eka solder karapu wire deka bord walinma galavila pora kiuwa qc check karanna company yawanawa me tikanam retain wei kiyala monawa karannada agreement ekata sign karala iwaine ita dawas 3 kata vithara passe mata pora katha kara bulb okkama retain kiyala e kiyanne 28750 k mama ahuwa koheda company eka thiyenne kiyala pora kiuwa awissawelle colombo kiyala mama ahuwa colombo koheda kiyala ammatasiri porata mala panala eka ahuwama ubata ewa wadak nane uba job eka kare math ekkane ubata puluwan deyak karapan kiuwa mama wage mekata ahu una thawa kollek e bulb sale karanna dala thiyenawa ikman.lk eke led bulb kiyala search karala balanna puluwan 575 gane dala thiyenne porata katha kara mama u ahuwe ubath ahu unada kiyala uta katha karala thiyenawa 5,6 denek ithin 6 kiuwoth mai ara kollai 8*28750=230000 neda bn ithin me job karanna gihin mata une onna oka thawath kollekta me de wei kiyala danne. mu aai add ekak dala thiyenawa ikman link eka pahalin dannam report karapalla puluwan nam

    umba koheda colombo nemeda
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔක පට්ට හොරෙක් බන්,
    මමත් නෙට් එකෙන් දැකලා , යලුවෙක්ට කිව්වා, මීට අවුරුදු 3 විතර කලින්
    ඊට පස්සෙ මම එක්කමයි ගියේ බල්බ් පාර්ට්ස් ගන්න
    බල්බ් 10 ගත්තා, පාස්සලා ගෙනාවම මු 6ක් ෆේල් කරා,
    අන්තිම්ට මම අරුගෙන් පාස්සපු බල්බ් 3 ගත්තා,සති 2න් ඒවා පිච්චුනා
    මු හෙන වංචාවක් කරන්නේ, දුර පැතිවලින් මිනිස්සු එනවා. පව් වැඩේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කස්ටිය ත්‍රෙඩ් එක දැම්ම කෙනාට බනින්න කලින් මෙහෙම කියන එක හොඳයි කියලා හිතුනා..:rolleyes:

    ජොබ් එකක් කරනකොට අපිට සල්ලි ගෙවනවා මිසක් අපි සල්ලි ගෙවන සිරිතක් නෑනේ. ඒ නිසාම සල්ලි ඩිපොසිට් කතාවක් කිව්ව ගමන් කොට නිහාල් කළා වගේ වැඩේ මග අරින එක තමයි හොඳම දේ.. :yes:
    හැමෝටම වරදින වෙලාවල් තියෙනවා. කොහොමහරි කීයක් හරි හොයා ගන්න ජොබ් එකක් ඕනෙම වෙලා ඉන්න අය මේ වගේ උන්ට අහු වෙන්න තියෙන චාන්ස් එක අම්බානක වැඩි..:yes:
    එහෙම උන්වම ටාගට් කරලා තමයි මුං ඔය වගේ චාටර් වැඩ කරන්නේ..:angry: සල්ලි ටිකත් ලොස් උනාට පස්සේ ආයේ ටිං කිරි ගාගන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා ගොඩක් උන්.. :(
    උඹ එකවුන්ට් එකක් හදලා හරි මේ ගැන දැනුවත් කරපු එකනම් සෑහෙන වටිනවා..:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,113
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,113
    113
    ආශ්චර්යමත් රටක
    ඔක පට්ට හොරෙක් බන්,
    මමත් නෙට් එකෙන් දැකලා , යලුවෙක්ට කිව්වා, මීට අවුරුදු 3 විතර කලින්
    ඊට පස්සෙ මම එක්කමයි ගියේ බල්බ් පාර්ට්ස් ගන්න
    බල්බ් 10 ගත්තා, පාස්සලා ගෙනාවම මු 6ක් ෆේල් කරා,
    අන්තිම්ට මම අරුගෙන් පාස්සපු බල්බ් 3 ගත්තා,සති 2න් ඒවා පිච්චුනා
    මු හෙන වංචාවක් කරන්නේ, දුර පැතිවලින් මිනිස්සු එනවා. පව් වැඩේ

    ekekwath policiyaka paminillak dala nadda?:oo: