කස්ටිය ත්‍රෙඩ් එක දැම්ම කෙනාට බනින්න කලින් මෙහෙම කියන එක හොඳයි කියලා හිතුනා..
ජොබ් එකක් කරනකොට අපිට සල්ලි ගෙවනවා මිසක් අපි සල්ලි ගෙවන සිරිතක් නෑනේ. ඒ නිසාම සල්ලි ඩිපොසිට් කතාවක් කිව්ව ගමන් කොට නිහාල් කළා වගේ වැඩේ මග අරින එක තමයි හොඳම දේ..
හැමෝටම වරදින වෙලාවල් තියෙනවා. කොහොමහරි කීයක් හරි හොයා ගන්න ජොබ් එකක් ඕනෙම වෙලා ඉන්න අය මේ වගේ උන්ට අහු වෙන්න තියෙන චාන්ස් එක අම්බානක වැඩි..
එහෙම උන්වම ටාගට් කරලා තමයි මුං ඔය වගේ චාටර් වැඩ කරන්නේ..සල්ලි ටිකත් ලොස් උනාට පස්සේ ආයේ ටිං කිරි ගාගන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා ගොඩක් උන්..
උඹ එකවුන්ට් එකක් හදලා හරි මේ ගැන දැනුවත් කරපු එකනම් සෑහෙන වටිනවා..
sirawata,mata hithuna katha karapu vidiyen mokak hari jilmart 1k kiyala.u kiwwa rata watema unta bulb hadanna deela tiyenawa kiyala,kauda ban occhara hadana ewa ganne,aneka bulb ekakata loku ganak gewanawa kiwwath ekka,salli gewanne nethiwa hadanna denawa nam mama kiwwa gannam kiyala,rata kapati dial 1k.


සල්ලි ටිකත් ලොස් උනාට පස්සේ ආයේ ටිං කිරි ගාගන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා ගොඩක් උන්.. 
