nisha led bulb soldering job

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,765
    4,388
    113
    කස්ටිය ත්‍රෙඩ් එක දැම්ම කෙනාට බනින්න කලින් මෙහෙම කියන එක හොඳයි කියලා හිතුනා..:rolleyes:

    ජොබ් එකක් කරනකොට අපිට සල්ලි ගෙවනවා මිසක් අපි සල්ලි ගෙවන සිරිතක් නෑනේ. ඒ නිසාම සල්ලි ඩිපොසිට් කතාවක් කිව්ව ගමන් කොට නිහාල් කළා වගේ වැඩේ මග අරින එක තමයි හොඳම දේ.. :yes:
    හැමෝටම වරදින වෙලාවල් තියෙනවා. කොහොමහරි කීයක් හරි හොයා ගන්න ජොබ් එකක් ඕනෙම වෙලා ඉන්න අය මේ වගේ උන්ට අහු වෙන්න තියෙන චාන්ස් එක අම්බානක වැඩි..:yes:
    එහෙම උන්වම ටාගට් කරලා තමයි මුං ඔය වගේ චාටර් වැඩ කරන්නේ..:angry: සල්ලි ටිකත් ලොස් උනාට පස්සේ ආයේ ටිං කිරි ගාගන්න බැරි නිසා සද්ද නැතුව ඉන්නවා ගොඩක් උන්.. :(
    උඹ එකවුන්ට් එකක් හදලා හරි මේ ගැන දැනුවත් කරපු එකනම් සෑහෙන වටිනවා..:yes:

    sirawata,mata hithuna katha karapu vidiyen mokak hari jilmart 1k kiyala.u kiwwa rata watema unta bulb hadanna deela tiyenawa kiyala,kauda ban occhara hadana ewa ganne,aneka bulb ekakata loku ganak gewanawa kiwwath ekka,salli gewanne nethiwa hadanna denawa nam mama kiwwa gannam kiyala,rata kapati dial 1k.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    pakayawa hoyala kattiya set wela gihin okage ata thalapan. ita passe police complain ekak dapalla.





    kota uba complain dapan ubata athawara karanna awa kiyala
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,765
    4,388
    113
    pakayawa hoyala kattiya set wela gihin okage ata thalapan. ita passe police complain ekak dapalla.

    kota uba complain dapan ubata athawara karanna awa kiyala

    Mata neme rata watema minissu bara ganakata oka erala athi balub hadann deelama.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Mamath karanna gihin kare na anthimata.
    Mata num kiuwa wena damage walatai time ekata denna bari unoth hari ee gaana kapagannawa kiyala
     

    Bakala

    Member
    Oct 9, 2018
    6
    0
    0
    මු අවුරුදු ගානක ඉදන් මේ වැඩේ කරනව fb group වලත් මු ගැන පෝස්ට් දාල තිබුන
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    යකෝ මේකට අහුවෙච්ච එකෙක්වත් නැද්ද ඔය වල් පරයව පොලිසියට මාට්ටු කරලා දෙන්ඩ
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Sirawata Mona lokeda tamun Salli deela job Karane. Puluwan name muta hoda gamak demu call deela.

    0778753497 oka tamai uge number eka