පෙරුමාල් උබලට ආතල් දීමේදී ඉවරයක් නැහැ.

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
පෙරුමාල් උබලට ආතල් දීමේදී ඉවරයක් නැහැ.

උබලා ඇයි බන් හැමදාම මට රැවටෙන්නේ... අද ඩයලොග් පැකේජ් දාලා දෙන්නම් කියලා 400 ගානේ ඉල්ලුවා.. පැයක් ගියේ නැහැ 12,400ක් ආවා.. ඊසිකෑෂ් එවපු ඔක්කොටම ආයෙම රිෆන්ඩ් කළා.. ඔහොම රැවටෙන්න එපා බන්.. සිරාවටම එකම එකයි මම දාපු නම්බර් එක ගුගල් කරලා තිබ්බේ.. ඒ නම්බර් එකෙන් ටික දවසකට කලින් මම මේකෙන් ත්‍රෙඩ් එකක් දාලා සල්ලි ඉල්ලුවා..
 
Net Cracker

Member
Jan 29, 2019
27
2
0
http://www.elakiri.com/forum/showthread.php?t=1883245

සල්ලි දාපු ඔක්කොටම රිෆන්ඩ් කළා.. මට සල්ලි ඕනා නැහැ. 12,000ක් කියන්නේ ලොකු ගානක් නෙමෙයි. එත් මෙහෙම රැවටෙන්න එපා බාන්ස්ල.. මම හින්දා හොදයි, වෙන එකෙක්නම් ආයේ දෙන්නේ නැහැ සල්ලි..
 
Net Cracker

Member
Jan 29, 2019
27
2
0
Lankawe un dansal denna dassayo:lol:
උබ කියන්නේ මට කිසි කෙස් එකක් නැතුවමේක ආකේඩ් එකකින් මාරු කරගෙන ඉන්න තිබ්බා මුකුත් නොකියා.. තව සතියකින් මේක ආයේ කලොත්, මුන් ආයෙම රැවටෙනවා..
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    දැන් මොකෙක් හරි ඕක කරලා මේකෙ ඉන්න එවුන් ටික හූරගෙන යනවා
    බොරු නම් බලපන්කෝ
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    උබලා ඇයි බන් හැමදාම මට රැවටෙන්නේ... අද ඩයලොග් පැකේජ් දාලා දෙන්නම් කියලා 400 ගානේ ඉල්ලුවා.. පැයක් ගියේ නැහැ 12,400ක් ආවා.. ඊසිකෑෂ් එවපු ඔක්කොටම ආයෙම රිෆන්ඩ් කළා.. ඔහොම රැවටෙන්න එපා බන්.. සිරාවටම එකම එකයි මම දාපු නම්බර් එක ගුගල් කරලා තිබ්බේ.. ඒ නම්බර් එකෙන් ටික දවසකට කලින් මම මේකෙන් ත්‍රෙඩ් එකක් දාලා සල්ලි ඉල්ලුවා..

    Mata nikamata hithuna uba marisiyak daanne kiyala...
    laabeta hambenawanam api one deyak gannawa thamai...
    Ara kathawak thiyenawane nikan dena ashwayage dath ganinda epa kiyala...
    eth dan kaale ehema ba...nikan hambenawa kiyala naaki ashwayek hambunoth uuta kanda bonda deela beheth karanda athin paadui...eka hinda nikan hambunath hodata hoyala balala ganda man purudu welai inne...
     
    උබ විතරයි ගුගල් කලේ....