අපි රේස් පදිමු-S1E2-

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    OBD III කියලා එකක් තාම හඳුන්වලා දිලා නැහැ . . .
    නමුත් OBD II එකේම තව වැඩිපුර වැඩදාලා, පාට කරලා, එක එක ක්‍රම කට්ටිය හඳුන්වලා දෙනවා . . .
    කෙසේ වෙතත් OBD III වලට

    1. Real Time Monitoring

    No Hell NO!!!!:growl::growl:

    පරණ ප්ලැටිනම් ආපු බයික් එකක් අරන් පදිනවා මුන්ට බම්බු ගහගන්න කියලා..:angry: EMP අටෑක් එකක් ආවත් අවුලක් නෑ... :P:P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    No Hell NO!!!!:growl::growl:

    පරණ ප්ලැටිනම් ආපු බයික් එකක් අරන් පදිනවා මුන්ට බම්බු ගහගන්න කියලා..:angry: EMP අටෑක් එකක් ආවත් අවුලක් නෑ... :P:P:P

    බය හිතුනා නේ . . . .
    වල් ගමන් ගෙදරට මාට්ටුවෙයි කියලා . . .
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to mahesh1297 again.

    මග නවතින්න බැ හරිද දිගටම ලියමු
    එලකිරියේ වාහන පිස්සො ටික ඉන්නවානේ බන් මොනවා නැති උනත්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    කාර් ගන්න බැරි එකේ ඩෙස්ක්ටොප් එකක් වත් අරන් මේක ගහන්න ලැස්ති වෙන්න ඹනා
    EK9 ත් තියෙනවා :love::love::love:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කිව්වාටික ඔක්කොම ගොනාට වගේ තේරුනා
    දැනුම බෙදාගත්තට තෑන්ක්ස් :)
    :sorry:You must spread some Reputation around before giving it to mahesh1297 again.දුක තමයි රන්ජනී කිවුවලු :(
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia

    දැන් උබල මේවා බලල අත්හදා බලන්න ගිහින් වාහනේට කෙලවාගෙන, නැත්තන් කොහේ හරි ගිහින් ඇනගෙන අතපය කඩාගෙන මාව එහෙම හොයන් එන්න එපා . .

    uba Honda Upulge malli da ? Sabry ge malli da ? Ashan ge malli da ? Zaky ge malli da? Nadeera ge malli da ?
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~


    කාර් ගන්න බැරි එකේ ඩෙස්ක්ටොප් එකක් වත් අරන් මේක ගහන්න ලැස්ති වෙන්න ඹනා
    EK9 ත් තියෙනවා :love::love::love:

    බඩා මාමිගෙන් අලුත් හාඩ් එකකුත් ඉල්ලලා තියෙන්නේ ඔ්ක ඉන්ස්ටෝල් කරන්න . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමිගෙන් අලුත් හාඩ් එකකුත් ඉල්ලලා තියෙන්නේ ඔ්ක ඉන්ස්ටෝල් කරන්න . . .

    අඩෝ මේ...

    මාළඹේ පත්තෙ ආවොත් එහෙම බඩාට කියපන් මට කෝල් එකක් දාන්න කියලා.. මං ඔය කිට්ටුවම තමා ඉන්නෙ ගොඩක් දවස් වල... :yes:

    මාත් ගත්තා 1TB එකක් ලඟදි.. ටොෂිබ එහෙමනම් ගන්න එපා.:no:. මගෙ හාඩ් දෙකක් ගියා....:dull: දැන් දුවන්නෙ සීගේට් ඇන්ඩ් සැම්සුන්.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ මේ...

    මාළඹේ පත්තෙ ආවොත් එහෙම බඩාට කියපන් මට කෝල් එකක් දාන්න කියලා.. මං ඔය කිට්ටුවම තමා ඉන්නෙ ගොඩක් දවස් වල... :yes:

    මාත් ගත්තා 1TB එකක් ලඟදි.. ටොෂිබ එහෙමනම් ගන්න එපා.:no:. මගෙ හාඩ් දෙකක් ගියා....:dull: දැන් දුවන්නෙ සීගේට් ඇන්ඩ් සැම්සුන්.

    :shocked:
    බඩා මාමි ගාව තියෙන්නේ Toshiba විතරයි කිව්වා . . .
    සීගේට් නෑ කිව්වා . . .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:
    බඩා මාමි ගාව තියෙන්නේ Toshiba විතරයි කිව්වා . . .
    සීගේට් නෑ කිව්වා . . .

    මං ගත්තෙ ලස්සනට සීගේට් එකක්.. ගෙන්නල දෙන්න කියපන්...:yes::yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    OBD III කියලා එකක් තාම හඳුන්වලා දිලා නැහැ . . .
    නමුත් OBD II එකේම තව වැඩිපුර වැඩදාලා, පාට කරලා, එක එක ක්‍රම කට්ටිය හඳුන්වලා දෙනවා . . .
    කෙසේ වෙතත් OBD III වලට

    1. Real Time Monitoring
    මේකෙන් වෙන්නේ හැම තත්පරයක් පාසාම වාහනයේ දත්ත සැටලයිට් හරහා අවසර ලත් කණ්ඩායමකට ලබා දීම.
    මේ කණ්ඩායම සමහර විට නිෂ්පාදකයා වෙන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොලිසිය වෙන්න පුලුවන්, එහෙමත් නැත්තන් රටේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අායතනයක් වෙන්න පුලුවන්. .
    මේ ක්‍රමේ හඳුන්වලා දෙන්න ප්‍රධානම හේතුව Emmision දෝශයක් අැතිවුනාට පස්සේ එ්ක නිවැරදි කිරීම සඳහා ගතවන කාලය අවම කිරීම.
    එ් කියන්නේ අපි හිතමු වාහනේ Catalytic Converter එකේ ගැටලුවක් හඳුනාගෙන OBD පද්ධතියෙන් පෙන්නනවා කියලා . . නමුත් වාහනයේ අයිතිකරුට පුලුවන් ලෙඩේ එහෙමම තියෙද්දි වාහනය පාවිච්චි කරන්න . . එහෙම පාවිච්චි කාරන කාල සීමාව පුරාම පරිසරයට දැඩි හානියක් සිදුවෙනවා . .
    ඔන්න ඔ්කට පිලියමක් වශයෙන් තමා මේ කියන Real time Monitoring ක්‍රමේ හඳුන්වලා දෙන්නේ. .
    වාහනේ අදාල දෝශය නිසා චෙක් ලයිට් එක පත්තු උනු ගමන් අදාල සිග්නල් එක සැටලයිට් තාක්ෂණය හරහා අර කිව්ව කණ්ඩායමටත් දැන ගන්න ලැබෙනවා . .
    දැන් තමා නියම සෙල්ලම තියෙන්නේ . . .
    දැන් අයිත්කාරයට එනවා අැමතුමක්. . .
    " මහත්තයෝ, ඔබතුමාගේ වාහනයේ මෙන්න මේ ගැටලුව තියෙනවා, අදාල සේවා නියෝජිතයාගෙන් මේ ලෙඩේ හොඳ කරන්න මෙච්චර ගානක් යනවා, මේ කාල සීමාව අැතුලතදී අදාල දෝෂය නිවැරදි කරගන්න, නැත්තන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" කියලා කියනවා . . . රෙපෙයාර් එස්ටිමේට් එක ගෙදරට එනවා . . .
    ඊට පස්සෙ ඉතින් සෙල්ලං ඉවරයි . . . ගිහින් වාහනේ හදා ගන්න වෙනවා. . .
    Emission test එක විතරක් පාස් වෙන්න දාන සෙල්ලං දාන්න බෑ . . .

    මීට අමතරව සෙල්ෆ් ලර්නින්ග් වගේ ෆන්ෂන් වල හැකියාවන් දියුණු කරමින් තියෙනවා . . .

    කොහොම වුනත් තාම Officially OBD III එකක් නිකුත් කරලා නෑ . . . ඔය කලින් කිව්ව තාක්ෂණය උනත් වාහනේකට දාන එක ගැන යම් යම් මතභේද තියෙනවා . . .මේ ක්‍රමෙන් පුද්ගලිකත්වය කියන දේට සෑහෙන හානියක් වෙනවා . . .

    ගොඩක් වටින විස්තරයක්. Automobile repair field එකේ ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි..
    තැන්ක්යු සහෝ... :D:D