birth and country

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    sinhalu ai lankawe un wena rataka lamai hambenakota uta foreign look ekak enne?man nan kiyanne lamai hadanna plan karanawanan ausi 3 months wage ewilla sex karala lankawata yanna.hoda posh look ekak enawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :oo:

    පොෂ් ලුක් එකට බලපාන්නේ බඩ වෙච්ච වෙලාවේ හිටපු රටද, නැත්තන් බබා හම්බෙදිදී හිටපු රටද කියල කොහොමද හොයන්නේ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    ඇත්තටම කියාන්කො උබ කොහොමද බන් Ausi ගිහින් උදේ ඉදන් මේකෙ ඉන්නෙ? Ausi ගියාම මැරීගෙන වැඩ කරන්ඩ එපැයි. :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    :oo:

    පොෂ් ලුක් එකට බලපාන්නේ බඩ වෙච්ච වෙලාවේ හිටපු රටද, නැත්තන් බබා හම්බෙදිදී හිටපු රටද කියල කොහොමද හොයන්නේ?

    pregnant una kiyanne life eka badata ewillane.ita passe kohomath look eka enawa man hitanne.:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    enawa ban aniwa appearance eke wenasak tiyenawa.wena rataka sinhalaunta ipaduna lamayek balapan lankawe ekekta wada wenas look eka hybrid wage

    උඹ කියන්නෙ සුද්දො බැඳල ඉපදෙන ලමයිද නැත්තං සිංහල+සිංහල ඕස්ට්‍රේලියාවෙ ඉපදෙන ලමයිද ? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    උඹ කියන්නෙ සුද්දො බැඳල ඉපදෙන ලමයිද නැත්තං සිංහල+සිංහල ඕස්ට්‍රේලියාවෙ ඉපදෙන ලමයිද ? :eek:

    sinhala+sinhala.mehen giya ketha sinhala couple ekakata unath ipadena lamai hybrid look ekak tiyenne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඇත්තටම කියාන්කො උබ කොහොමද බන් Ausi ගිහින් උදේ ඉදන් මේකෙ ඉන්නෙ? Ausi ගියාම මැරීගෙන වැඩ කරන්ඩ එපැයි. :oo:

    giving out contracts.I get commissions
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    pregnant una kiyanne life eka badata ewillane.ita passe kohomath look eka enawa man hitanne.:baffled:

    මම නම් හිතන්නේ නෑ බන් එහෙම....

    ඕකට බලපාන්නේ ඉන්න රටට වඩා nutrition + other facilities...

    මෙහෙ උනත් කොලබ හතේ ඉපදෙන ළමයි පොෂ් නේ...

    අපේ කසින්ලා ඉන්නවා ඔසී නිව්සිලන්ඩ් ඉපදිච්ච උන්ට නම් ශ්‍රී ලන්කන් ගොරක පෙනුම තියනවා... :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    මම නම් හිතන්නේ නෑ බන් එහෙම....

    ඕකට බලපාන්නේ ඉන්න රටට වඩා nutrition + other facilities...

    මෙහෙ උනත් කොලබ හතේ ඉපදෙන ළමයි පොෂ් නේ...

    අපේ කසින්ලා ඉන්නවා ඔසී නිව්සිලන්ඩ් ඉපදිච්ච උන්ට නම් ශ්‍රී ලන්කන් ගොරක පෙනුම තියනවා... :baffled:

    ne ban goraka look eka tibbath lankawe goraka look eka newe eketh wenasak tiyenawa.nutrition kiyala loku wensak ne.lankawe un kohomath lankawe kema tama kanne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ne ban goraka look eka tibbath lankawe goraka look eka newe eketh wenasak tiyenawa.nutrition kiyala loku wensak ne.lankawe un kohomath lankawe kema tama kanne.

    ඔව් ටිකක් හිතල බැලුවම හිතෙනවා උන්ගේ අමුතු වෙනසක් තියනවා කියල,,,
    එහෙනම් එහෙ climate එක බලපානවා ඇති...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඔව් ටිකක් හිතල බැලුවම හිතෙනවා උන්ගේ අමුතු වෙනසක් තියනවා කියල,,,
    එහෙනම් එහෙ climate එක බලපානවා ඇති...

    mehemai lankawe ipaditcha ekek ehe giyata look eka change wenne ne.but ehe ipaduna ekekta amuthu look ekak enawa.