ෆොන්නයෝ සෙට් එකම පොලිශි දිව්වනේ......erozan pennawat na dan dawas ganakin![]()
තවම පොලිශියෙන් පුක්ෂණය වෙනවා ඇති. 
මාසයක් දෙකක් ගියාම ආයේ ත්‍රෙඩ් ටික බම්ප්කරන්න ඕන පොලිෂියෙන් මොකෝ කරේ කියලා අහන්න....... 

අපිට දැන් ටෙලිග්‍රෑම් ස්ටිකරුත් තියෙනවා........ මේකටත් කියයිද දන්නේ නෑ අපේ ඉන්ඩිකේටරේ හොයලදෙනවා කිව්වා වගේ මේවත් ගූගල් කරලා හොයලදෙන්නන් කියලා

Last edited:





එකේ එවුන්ගෙම සොයා ගැනීම් තමයි..
demo nisa hondai
