2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෝ බන් මේ පේජ් එකේ update එකක් දාලා නැහැනේ :baffled::baffled::baffled: ඉතින් කොහොමද අයෙෂාව හොයාගන්නේ :dull::dull::dull::angry::angry::angry:

    අයේෂා කියන්නෙ තරිදුගේ කෑල්ලද දන්නෙ නැ :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිඳු අයියා ඉරිසියයි වගේ අනිත් කොල්ලො තරිඳු අයියගෙ බුකියෙ කෙල්ලො ටික සෙට් කරගනී කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තරිඳු අයියා ඉරිසියයි වගේ අනිත් කොල්ලො තරිඳු අයියගෙ බුකියෙ කෙල්ලො ටික සෙට් කරගනී කියලා

    හ්ම්හ්ම්හ්ම්හ්ම්හ්ම්හ්ම්හ්ම්


    හෙලා දකිමුද ඒ ක්‍රියාව