2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් උබලා වගේ උන්ගේ විරෝධය නිසා පෙට්‍රෝලියම් එකෙන් මේ ලොගෝ එකේ ඉන්න මිනිහට කෝටි ගානක් වියදම් කරලා ඇදුමක් අන්දවලා රී ඩිසයින් කරන්න ගියා :lol::lol::lol::lol::lol:

    සිරා?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මෝ ගජමන් නෝනා සින්දුව :love:
    කාලෙකට පස්සේ අහන්නේ
    කව්ද ඉල්ලපු එකා. වරෙන් රෙප් වලින් නාවන්න

    ඔකේ කොලිටි එකක් හොයාගන්න බැරිවෙයිද?
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    ඔව් උබලා වගේ උන්ගේ විරෝධය නිසා පෙට්‍රෝලියම් එකෙන් මේ ලොගෝ එකේ ඉන්න මිනිහට කෝටි ගානක් වියදම් කරලා ඇදුමක් අන්දවලා රී ඩිසයින් කරන්න ගියා :lol::lol::lol::lol::lol:

    eka janadhipathi navaththuva
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් උබලා වගේ උන්ගේ විරෝධය නිසා පෙට්‍රෝලියම් එකෙන් මේ ලොගෝ එකේ ඉන්න මිනිහට කෝටි ගානක් වියදම් කරලා ඇදුමක් අන්දවලා රී ඩිසයින් කරන්න ගියා :lol::lol::lol::lol::lol:

    මාත් දැක්කා එහෙම සින් එකක් :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මෝ ගජමන් නෝනා සින්දුව :love:
    කාලෙකට පස්සේ අහන්නේ
    කව්ද ඉල්ලපු එකා. වරෙන් රෙප් වලින් නාවන්න

    ඔකේ කොලිටි එකක් හොයාගන්න බැරිවෙයිද?

    කොහොමද නාවන්නේ :rolleyes::rolleyes:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අම්මෝ ගජමන් නෝනා සින්දුව :love:
    කාලෙකට පස්සේ අහන්නේ
    කව්ද ඉල්ලපු එකා. වරෙන් රෙප් වලින් නාවන්න

    ඔකේ කොලිටි එකක් හොයාගන්න බැරිවෙයිද?

    මම ඉල්ලුවේ.
    ඒත් මේකේ quality එකක් තියෙන්නෙ BPlus Music Official එකේ විතරයි .
     
    • Like
    Reactions: NK123

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ කිඹුලා මාම ගාව හරි ජානක අයියා ගාව හරි ඔය ගජමන් නෝනා සිංදුවේ ඔර්ජිනල් එකක් බොහෝදුරට ඇති.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අම්මෝ ගජමන් නෝනා සින්දුව :love:
    කාලෙකට පස්සේ අහන්නේ
    කව්ද ඉල්ලපු එකා. වරෙන් රෙප් වලින් නාවන්න

    ඔකේ කොලිටි එකක් හොයාගන්න බැරිවෙයිද?

    ගජමන් නෝනවද නාවන්නෙ