2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමතක කරලමු පැරණි කතා

    එක්වෙමු ජාතික දියුන පතා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Gasa84 උබේ ඔය වටිනා ත්‍රෙඩ් එක අපිටත් කියපන්කො
    මන් දන්නේ M3 ගෙවල් පැත්තට හරෝපු එක විතරයි :dull:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ට්‍රම්ප් අන්කල්ගේ රටේ

    අඩේ එලනෙ මමත් ඔය පැත්තට එන්න ඉන්නේ ලබන අවුරුද්දේ වගේ මොකද්ද state එක :rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ එලනෙ මමත් ඔය පැත්තට එන්න ඉන්නේ ලබන අවුරුද්දේ වගේ මොකද්ද state එක :rolleyes:

    CT හිටියේ දැන් KY ලගදීම අපහු CT පැත්තට පන්ගාත්තු වෙන්න ඉන්නේ ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද අපේ කාලේ සින්දු යන්නේ ....හෝක් හෝක් හෝක්


    අලුත් කාලේ සින්දු නැහැ ...