එලමට මීටිමක් බං.. මම යනවා.... මගේ සින්දුව ගියොත් කියපල්ලා...
බායි...
superstar song
අඩෝ පරණ නාකි ඩයල් ටික අද ආපු නිසා හොදයි
ලස්සන සින්දු ගොඩක් ඇහුවා![]()



සිතින් මා නොසැලී හිදිද්දී දෙන්න අපිට

superstar song
අඩෝ පරණ නාකි ඩයල් ටික අද ආපු නිසා හොදයි
ලස්සන සින්දු ගොඩක් ඇහුවා![]()

සිතින් මා නොසැලී තමයි ඉන්න වෙන්නේ ඊලග රේඩියෝ ශෝ එක වෙනකන්![]()
ලබන අගහරුවදා![]()

ඒව නම් ෂ්වර් නෑ තරිදු එනවා අද බෑ අයියේ කියනව ලබන සතියේ බලමු කියලා යනවා වසර ගනනක අත්දැකීමෙන් කියන්නේ![]()