2019 Jan-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සිතින් මා නොසැලී හිදිද්දී දෙන්න අපිට

    සිතින් මා නොසැලී තමයි ඉන්න වෙන්නේ ඊලග රේඩියෝ ශෝ එක වෙනකන් :baffled:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලබන අගහරුවදා :love::love::love::love::love:

    ඒව නම් ෂ්වර් නෑ තරිදු එනවා අද බෑ අයියේ කියනව ලබන සතියේ බලමු කියලා යනවා වසර ගනනක අත්දැකීමෙන් කියන්නේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැන්ක්ස් තරිදු අදත් සුපිරියට ෂෝ එක ගියා
    කිරියේ පරණ රසමුසු තැන් දැනගන්නත් හැකිඋනා
    පරණ පට්ට සින්දු ගොඩක් අහන්න ලැබුනා (විශේසයෙන් ගජමන් නෝනා)
    ලබන සතියෙත් රේඩියෝ අරගෙන එන්න

    සැමට සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒව නම් ෂ්වර් නෑ තරිදු එනවා අද බෑ අයියේ කියනව ලබන සතියේ බලමු කියලා යනවා වසර ගනනක අත්දැකීමෙන් කියන්නේ :P

    එහෙනම් අපහු මාව සෙට් උනහම මගේ සින්දු තුන ඉල්ලන ඕනි