ගිනි තියන්න මදුරුවන්ටත් හොදයිනේ රබර් පුච්චන එක ලොල්![]()
හපොයි එයාපොලියුශන්.
ගිනි තියන්න මදුරුවන්ටත් හොදයිනේ රබර් පුච්චන එක ලොල්![]()
පව්වෙ වයසක මිනිස්සුන්ගෙ හිත රිද්දන එක
ඔයාද ඉල්ලුවේ![]()
හැමදාම වගේ අදත් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරපු තරිඳුටත්,රේඩියෝ ටීම් එකටත්, ලස්සන කාලෙකින් අහපු නැති ගීත වගේම ජීවිතේටම අහපු නැති ලස්සන ගීත ඉල්ලීම් කල සියලුම රසිකයින්ටත් බොහොම ස්තූතියි.
එහෙනම් ඉතින් ලබන සතියෙත් මේ වගේ ලස්සන වැඩසටහනකින් ආයෙත් හමුවෙමු.
හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා.

අඩේ ඒකලේ අහපු සිංදුවක් වරදත්ත අරවින්ද කියල කෙනෙක් මේක කිව්වේ මතක හැටියට good old days![]()

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
සිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
සිතින් මා නොසැලී...![]()

ඒ කාලේ ජනප්‍රිය ගීතයක්.මම එතකොට ඉස්කෝලේ 5 වසරෙවත් නැද්ද කොහේද

මම 90 ඉපදුනේ මමත් 5 වසරේ වත් නෑ මම හිතන්නේ.ඉස්සර සිරසේ නිතර ගියා මේක![]()
උඹත් 5 වසරේ නෙමෙයි කියන්නේ මම කොහෙත්ම වෙන්න බෑ.මම 92
ඒ දවස්වල නිතර ගියපු සිංදු සෙට් එකෙන් එකක් තමයි මේකත් රසරිසි ගී වල එහෙම