මේ ඉන්න සයන්ස් මැත්ස් කරපු යාලුවන්ගෙන් පො
මේ ඉන්න සයන්ස් මැත්ස් කරපු යාලුවන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන.මට හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියලා.මම 2016 ඒ ලෙවල් කරා මැත්ස් වලින් ACC A-maths මම මුල්කාලේ ඖරුද්දක් විතර බයෝ ක්ලාස්නුත් ගියා. ඇත්තටම මට කරන්න ඕන උනේ bio + maths + physics එහෙම කරන්න මම ගිය ඉස්කෝලෙ පුලුවන් කමක් තිබ්බේ නෑ.(එහෙම කරල මොන ජොබ් එකක් කරන්නද කියල ගොඩක් උන් නෝන්ඩිත් කරා).ආයෙත් මම 2017 බයෝ කරලා ABC A-Bio , B-Physics ගත්තා.මම කෙමට එච්චර කැමති නෑ.මට මැත කරලා ලෙසියෙන් ම ඉලෙක්ට්‍රිකල් ඉන්ජෙක් වෙලා ලන්කාවේ සුපිරිම පඩි දෙන කම්පැනියකට පැන ගන්න තිබ්බා.මොකද මගේ ලගම නෑයෙක් එකේ ලොකු පෝස්ට් එකක ඉන්නවා.ඒත් මම කැමතිම නෑ ඉන්ජෙක් වෙන්න.මම කැමති විශයන් ගොඩක් ඒවට ගැලපෙන රස්සා ලන්කාවේ නෑ වගේ තමයි පේන්නෙ.මම කැමති නෑ ලන්කාව දාලා යන්න.ඩොකෙක් වෙන්න 2018 කරන්න හැදුවේ බයෝම මැත්ස් කරපු නිසා පිසික්ස් ගේමක් නෑ කියලා හිතුන නිසා අනික් උන්ට වඩා ඉස්සර වෙන්න පුලුවන් නිසා.ඒත් නෑදෑ වෙන ඩොකියක් කිව්වා දොස්තර කෙනෙක් වෙන්න යන කලෙ අපරාදේ.පිකට් අරවා මේවා නිසා කොහොමත් ඉස්සරහ බැච්වලට අවුට් වෙන්න හෙන කාලයක් යනවා කියලා.එයාට නම් වැඩ කරගන්න බැරුව කාලයක් ඩිප්‍රෙශන් වලට බෙහෙතුත් බිව්වා.ඕවා මේවා නෑදෑයින්ගෙ කතා අහලා ඔලුව පොඩ්ඩක් අවුල් වෙලා 2018 එක්සෑම් නොලියම ඉදියා.ඇත්තටම මට හිතා ගන බෑ මම මොනවා කරන්න ද කියලා.මොනවා කරත් මැත අතාරින්න දුකයි.මම ඇප්ප්ලයිඩ් වලට ආස නෑ පියෝ මැත්ස් වලට ගොඩක් කැමති.මොනඔ උපාදිය ගැහුවත් කවදා හරි ශුද්ධ ගණිත්ය සම්බන්ධ ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න හිතන් ඉන්නෙ.බයෝ වලටත් ගොඩක් කැමති.මට දැන් මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ බයෝ මැත්ස් නෝට් ඔක්කොම මන් ලග තියෙනවා.මන් ගොඩක් කැමති ලන්කාවේ අඩුවෙන්ම ඉන්න සබ්ජෙක්ට් එක සම්බන්ධ කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න.එතකොට ඒ ලෙඩ්ඩු එකෙක් දෙන්නෙක් හරි මැරෙන්නෙ නැතුව බේරේ නෙ.ඒත් මට මැතෙන් ගැලවෙන්න දුකයි.මේ පොත මන් ගොඩක් ආසවෙන් පාවිච්චි කරපු එකක්.මම මේකට නොවැන්ද එක විතරයි.මැතමැතිශියන් කෙනෙක් වෙන්නත් ආසාවක් තිබුනා.ඒත් ඒක අත් ඇරියෙ ලන්කාවෙ තැනක් නෑනෙ එහෙම මිනිස්සුන්ට.ඩේටා සයන්ස් ගැන හිතුවා ඒත් ගොඩක් උන් කිව්වෙ ලන්කාවෙ ජොබ් නෑ කියලා.ඇස්ට්‍රොබයලොගි ගැනත් හිතුවා.ඒත් ලන්කාවෙ මොනව කරන්නද කියලා ඒකත් අමතක කරා.මම දැන් අන්දුන්කුන්දුන් වෙලා ඉන්නේ අන්තිම ශයි එකෙ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව.හෙල්ප් ප්ලීස්.මට තියෙන්නෙ එකකට එකක් සහමුලින් ම වෙනස් හැකියා දෙකක් - මැතමැතික්ස් , බයොලොගි.මම වගේ එකෙක් හරි ඉන්නවා නම් උදවු කරන්න ප්ලිස්.ඔලුව නරක් වෙලා තියෙන්නෙ ගුරුවරුන්ගෙන් අහලම.එ කවුරුවත් ප්‍රමානවත් උදව්වක් කරේ නැතො.