fixed deposit gana dhanna aya enna.

121314

Member
Jan 7, 2015
310
31
0
මචන්ලා උදව්වක් ඕනෙ .මේකයි කතාව .අපේ මාමා බැදලා නෑ.දැන් ටිකක් වයසයි.එයා sdb bank එකේ fixed deposit එකක් දාල තියෙනවා .පොලිය 11.25% එන්නේ.
කතාව මේකයි.මෙයා අපේ අම්මගෙ නම මෙයාගෙන් පස්සෙ එකවුන්ට් එකට දාන්න හදද්දී බැන්කුවෙන් දීලා නෑ.එයා 3month වලින් අලුත් කරන විදිහට දාලා තියෙන්නෙ .
මේ සැරේ තමා මම දැනගත්තේ එයාගේ 3month වලින් අලුත් කරපු කාඩ් එකේ තියෙනවා පැවරිය නොහැක කියලා ගහලා තියෙනවා.එයාගෙ ඔක්කොම වැඩ කරන්නේ අපි තමා.එයාට හදිසියේ වත් මොකුත් උනොත් ඒ සල්ලි කටවත් ගන්න බැරි වෙනව වගේ.මාමත් මේ ගැන දන්නේ නෑ වගේ මේක එයාට කියල දෙන්න උනත් මම දැන ගන්න එපෑයි ඒකයි මන් මේ අහන්නේ.එයාගෙ ඔක්කොම දේවල් මට කියලා තමා කියන්නේ.ඒත් මම එවා ඔනෙවත් එපාවත් මොකුත් කියන්නෙ නෑ.ඒත් මේ සල්ලි අපතේ යන එක අපරාදෙනේ එකයි මම මේ ගැන හොයන්නේ.
බැන්කුවෙන් බැදලා නෑ කියලා දැනගෙන සල්ලි වලට ගේම දෙන්න ද හදන්නේ.
නැත්තම් පැවරිය නොහැක කියන එකේ තේරුම මොකක්ද? දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.

ස්තුතියි .
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    SDB බැන්කුද බන් සේරම විත්ඩ්‍රෝ කරල BOC ජේශ්ට පුරවැසි දාපන් . යකෝ අපේ සල්ලි අපිට ඕන විදිහට නැතිව එක එක වට පඩයි කියන විදිහට කරන්නෙ මොකටද
     
    • Like
    Reactions: 121314

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ehema ekak ne machan.aniwaryenma pasu aithiya danna ona.wayasa nathi unath onama bank ekakin eka danawa.anika mamata 55 ta wadi nam 15%k poliya denawa (senior citizen)adama gihin kiyapan FD eka close karala denna kiyala.close karala ayeth wena bank ekaka dapan.RDB ekath hondai.mamath eke dala thiyenawa.bank eken ma ahuwa pasu aithiya danna ona kohomda kiyala.:yes::yes::yes:
     
    • Like
    Reactions: 121314

    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    SDB බැන්කුද බන් සේරම විත්ඩ්‍රෝ කරල BOC ජේශ්ට පුරවැසි දාපන් . යකෝ අපේ සල්ලි අපිට ඕන විදිහට නැතිව එක එක වට පඩයි කියන විදිහට කරන්නෙ මොකටද

    ඒක තමයි බන් මාත් මේ විස්තර හොයලා කියලා දෙන්න හදන්නේ.මේ සල්ලි වන්දියක් විදිහට හම්බුනේ එක sdb ekata government එකෙන් දාල තියෙන්නේ .
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    ehema ekak ne machan.aniwaryenma pasu aithiya danna ona.wayasa nathi unath onama bank ekakin eka danawa.anika mamata 55 ta wadi nam 15%k poliya denawa (senior citizen)adama gihin kiyapan FD eka close karala denna kiyala.close karala ayeth wena bank ekaka dapan.RDB ekath hondai.mamath eke dala thiyenawa.bank eken ma ahuwa pasu aithiya danna ona kohomda kiyala.:yes::yes::yes:

    tnx bn.55 ta wadi.poliya denneth 11.25% .meya badala nathi nisa bankuwen dena gemakfa kiyala mn me hoyanne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඒක තමයි බන් මාත් මේ විස්තර හොයලා කියලා දෙන්න හදන්නේ.මේ සල්ලි වන්දියක් විදිහට හම්බුනේ එක sdb ekata government එකෙන් දාල තියෙන්නේ .

    මොකක් උනත් විත්ඩෝ කරන්න පුලුවන්නෙ . රජයෙන් මැරෙනකන් බැන්කුවෙ තියන්න කියල වන්දි දෙන්නෙ නෑ
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    මොකක් උනත් විත්ඩෝ කරන්න පුලුවන්නෙ . රජයෙන් මැරෙනකන් බැන්කුවෙ තියන්න කියල වන්දි දෙන්නෙ නෑ

    ow ow ganna puluwn samaharu gaththa meya gaththe ne bari kaleka ganna kiyala thibba.