lamai hadanna onemada ban

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    lamai hadanna onemada ban.mona mala karumayakda ban.mae cycle eken galawenna wena widiyak attema nedda.100 kin ahuwoth kiyanne naki wenakota balanna kenek wath nethi hinda lamai hadanawa kiyala.mekata wena option ekak attema nedda ban.mata nan podi un penna be mala paninawa.:sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    :rofl:එත් බන් වැඩිහිටි නිවාසවල ගොඩක්ම ඉන්නෙ බැදලා ලමයි හදපු කට්ටියමනේ.

    hoda lamayek hambenawa kiyana hope ekenne oya hadanne.marusiyek set unoth ivarai ithin.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අනේ මේ බන් හැමදාම ගොන් ප්‍රශ්න අහ අහ මෙතන හැමිනෙන්න එපා...උබට ඕනේ නම් හදපන් නැත්නම් නිකන් ඉදපන් අපි නෙවේනේ කන්න දෙන්නේ....අනික යනවා කිව්වනම් යන්ඩ ඕනේ මොකක්ද මෙතන තව කිච වෙන්නේ?
     
    • Like
    Reactions: Yujitha and 541100

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Naaki unama balawaganda hithan nam lamai hadanda epa ban...lamainta wenama jeewitha thiyenawa...naaki unama inda widiyak dan idalama plan karala hadaganin...

    Lamayek hadagannawa kiyanne patta kattak machan...nidahasa kiyana eka amathaka akrala daapan...wiyadamata salli ehema ready karan hitapan...laaba deyak newei lamayek kiyanne dan kaale ...hama deyakma patta ganan...kochchara amaru unath nidahasa nathi unath anthimedi podi eka diha balanakota podi ekak hinawak daala agillak allagannakota amuthuma feeling ekak enawa bro...math issara ohoma thamai lamainta kamathima na...wifege bala kirillata haduwe...eth podi eka ekka iddi amuthu feeling ekak enne...
    Eth meka mage feeling ekak witharai k...ubatai anik ewntai kohoma weida dan na
     
    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    රංජා වගේ ලමයි හදන්නේ නැතිව බඳින්නේ නැතිව නිලියො ගගහා ඉඳපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    Naaki unama balawaganda hithan nam lamai hadanda epa ban...lamainta wenama jeewitha thiyenawa...naaki unama inda widiyak dan idalama plan karala hadaganin...

    Lamayek hadagannawa kiyanne patta kattak machan...nidahasa kiyana eka amathaka akrala daapan...wiyadamata salli ehema ready karan hitapan...laaba deyak newei lamayek kiyanne dan kaale ...hama deyakma patta ganan...kochchara amaru unath nidahasa nathi unath anthimedi podi eka diha balanakota podi ekak hinawak daala agillak allagannakota amuthuma feeling ekak enawa bro...math issara ohoma thamai lamainta kamathima na...wifege bala kirillata haduwe...eth podi eka ekka iddi amuthu feeling ekak enne...
    Eth meka mage feeling ekak witharai k...ubatai anik ewntai kohoma weida dan na

    oya podi kalene ban loku unata passe oya feeling yanawane:oo:
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    oya podi kalene ban loku unata passe oya feeling yanawane:oo:

    Thama mage eka podi ban...loku wenakota kohoma weida dan na...eth uba kawruth kiyanawata naaki unama balawaganda nam lamai hadanda epa...eka man pahadiliwama kiyannam...mokada lamaya apita application daala awe nane ban...ape onekamata lamaya hadala, api naaki unama ape wadakaarayek karaganda hithanawanam api patta waradi...thawa deyak..hadanawanam onewata wada kal daandath epa...nikamata wage
    Shaadi Ke Side Effects

    hindi film eka balapan...balanda bari na Vidya Balan inne ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ලමයි හැදුවත් ඕස්ට්‍රේලියාවෙ හැදෙන ලමයි උඹට බැරි වුන කාලෙක පැත්ත පලාතකවත් එයිද බං :rofl: මල ගෙදරට මල් කලඹක් එවයි RIP කියල :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    උඹ ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ලමයි හැදුවත් ඕස්ට්‍රේලියාවෙ හැදෙන ලමයි උඹට බැරි වුන කාලෙක පැත්ත පලාතකවත් එයිද බං :rofl: මල ගෙදරට මල් කලඹක් එවයි RIP කියල :rofl:

    un kohomath 18n passe rip thamai ban,ausi 99% naki un inne elder homes wala:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    un kohomath 18n passe rip thamai ban,ausi 99% naki un inne elder homes wala:yes:

    ඉතිං එහෙනං තෝ මොන මඟුලක්ද කියවන්නෙ වයසට ගියාම තනි වෙනව ලමයි හදන්න ඕනෙ කියල :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    Thama mage eka podi ban...loku wenakota kohoma weida dan na...eth uba kawruth kiyanawata naaki unama balawaganda nam lamai hadanda epa...eka man pahadiliwama kiyannam...mokada lamaya apita application daala awe nane ban...ape onekamata lamaya hadala, api naaki unama ape wadakaarayek karaganda hithanawanam api patta waradi...thawa deyak..hadanawanam onewata wada kal daandath epa...nikamata wage
    Shaadi Ke Side Effects

    hindi film eka balapan...balanda bari na Vidya Balan inne ;)

    ela ela machan uba nan kemattane hadanne.uba wage ekek hari innawa.eth 99% hadanne naki wela tani wenawa kiyana bayata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    ඉතිං එහෙනං තෝ මොන මඟුලක්ද කියවන්නෙ වයසට ගියාම තනි වෙනව ලමයි හදන්න ඕනෙ කියල :rofl:

    mata tama PR nane ban koi kale hari lankawata enna unoth sorry.com matath dan idanma research karanawa owa gena:P
     
    Ritez

    Member
    Feb 1, 2019
    5
    0
    0
    උබ හෙන පොරක් නං ළමයි හැදුවේ නැතුවට, කසාද බැන්දේ නැතුවට කමක් නෑ. එහෙම නැතුව උබ නිකං සාමාන්‍ය ජොබ් එකක් කරන, කොහෙත් බහුලව ඉන්න සාමාන්‍ය ඩයල් එකක් නං මේක හරි යන්නේ නෑ. උබ ලෙඩෙක් කියලා තමයි සමාජය හිතන්නේ එතකොට. අනික් එවුන් අතරේ උබට පිළිගැනීමක් නෑ.

    මම පොරක් කියන එකෙන් අදහස් කරේ උබ මොකක් හරි වෘත්තීයකින් ඉහලට ගිය කෙනෙක් කියන ඒක. (මේ සියලු දේ අදාල වන්නේ උබ ලංකාවේ ඉන්නවා නං. ඇමරිකාවේ, යුරෝපයේ ඉන්නවා නං මෙව්වා අදාල නැහැනි. තනියෙම ඉන්න එක තමා සැප ඒවායේ.)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර උබ මටත් කීවෙ පකීර් වගේ, බිස්නස් එකක් තියෙනවනම් ලමයි හදනව නැත්තන් නෑ කියල. ඒම ලොකු ටෝක් දීල අායෙ වැනෙනව මෙතන:angry:
    උබත් වෙලාවකට ඒල්් පොඩි එකෙක් වගේ.
    උබටත් OCD අැති
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mata tama PR nane ban koi kale hari lankawata enna unoth sorry.com matath dan idanma research karanawa owa gena:P

    උඹ දැන් ලමයි හැදුවොත් උන් ලොකු වෙන්නෙත් ඕසි වගේ කල්චර් වල තමා බං ෆේස්බුක් ඉන්ටග්‍රම් ඇතුලෙ. උන් උඹට බලන්නෑ. උන් කැමරා සෙට් කල්ල උඹ ඉන්න වැල රෙකෝඩ් කල්ල බලයි ලොකු වුනාම ඒක නං ශුවර්. බොරු වැඩ කරන්න එපා. වයසට ගියාම බලාගන්න ජාතියෙ ජෙනරේශන් එක දැන් ඉවර වීගෙන යන්නෙ. දැන්ම ඉඳන් මහලු මඩම් ගැන හොයල තියාගනිං. eastern culture is fucked beyond repair. prepare to handle whores and drug dealers if u are planning to have kids in this 21st century. hallelujah.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,652
    113
    ඉස්සර උබ මටත් කීවෙ පකීර් වගේ, බිස්නස් එකක් තියෙනවනම් ලමයි හදනව නැත්තන් නෑ කියල. ඒම ලොකු ටෝක් දීල අායෙ වැනෙනව මෙතන:angry:
    උබත් වෙලාවකට ඒල්් පොඩි එකෙක් වගේ.
    උබටත් OCD අැති

    nene man dekka ekek thread ekak dala lamai ne kiyala adanawa.mata itin auto thread ekak demuna.tama e mind eken tamai inne:yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උඹ දැන් ලමයි හැදුවොත් උන් ලොකු වෙන්නෙත් ඕසි වගේ කල්චර් වල තමා බං ෆේස්බුක් ඉන්ටග්‍රම් ඇතුලෙ. උන් උඹට බලන්නෑ. උන් කැමරා සෙට් කල්ල උඹ ඉන්න වැල රෙකෝඩ් කල්ල බලයි ලොකු වුනාම ඒක නං ශුවර්. බොරු වැඩ කරන්න එපා. වයසට ගියාම බලාගන්න ජාතියෙ ජෙනරේශන් එක දැන් ඉවර වීගෙන යන්නෙ. දැන්ම ඉඳන් මහලු මඩම් ගැන හොයල තියාගනිං. eastern culture is fucked beyond repair. prepare to handle whores and drug dealers if u are planning to have kids in this 21st century. hallelujah.

    :rofl::baffled:
    අම්මෝ porn බලනවා වැඩි වගේ උඹ :lol:
    Post කීපයක තිබ්බ කියල තිබ්බ ඒවා දැක්කම හිතා ගන්න පුළුවන්. :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::baffled:
    අම්මෝ porn බලනවා වැඩි වගේ උඹ :lol:
    Post කීපයක තිබ්බ කියල තිබ්බ ඒවා දැක්කම හිතා ගන්න පුළුවන්. :lol:

    have i said anything wrong ? :eek: