lamai hadanna onemada ban

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    have i said anything wrong ? :eek:

    නැ නැ ඔය camera set කරන sean එක ගැන කිව්වේ ඕවා ඉතින් porn වල ne වැඩිපුර තියෙන්නේ. උඹ වෙන්න ඕනේ දවසක් මොකක් හරි shemale sean එක්ක ගැන thread එකක reply කරලා තිබ්බා මන් එකට reply එකක් දෙන්න යද්දී එක අයින් කරලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැ නැ ඔය camera set කරන sean එක ගැන කිව්වේ ඕවා ඉතින් porn වල ne වැඩිපුර තියෙන්නේ. උඹ වෙන්න ඕනේ දවසක් මොකක් හරි shemale sean එක්ක ගැන thread එකක reply කරලා තිබ්බා මන් එකට reply එකක් දෙන්න යද්දී එක අයින් කරලා.

    එහෙම සීන් එකක් නෙමේ කිව්වෙ. දැන් අපි කතා කර ඉන්නකොට මොකෙක් හරි අම්ම ගැන නරක දෙයක් කිව්වොත් උට යන්න වෙන්නෙ දත් නැතුවනෙ. අම්ම ගෞරවනීය චරිතයක් විදිහට හැමෝම සලකනවනෙ. western societies වල එහෙම නෑනෙ. යාලුවො එක්ක එකතු වුනාම උන් තමන්ගෙ අම්ම ගැනම අපිට හිතාගන්න බැරි අසභ්‍ය දේවල් කතා කරන්නෙ. reddit වල එහෙම ඕනෙ තරං එහෙම පෝස්ට් දැකල තියෙනව පෙලක් උන් තමන්ගෙම අම්ම ගැන කියන කතා. ලංකාවෙත් ඊලඟ ජෙනරේශන් වලට තමන්ගෙ අම්ම කියන්නෙ තවත් බඩුවක් විතරක් වෙනව කියල කිව්වෙ :yes: ලමයි හදල උන් කතා වෙන දේවල් ඇහුවොත් වහ කන්න වෙන්නෙ මුට :sorry:
     
    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0

    elama thamai ehenam:cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Babek hadanna goda kaleka idan try karanawa. Eth thama na. Iskole yana mallila innawa nam upades tikak denna yaluwane.