අප වෘත්තිය සිදුකරනු ලබන නිලධාරීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සහ ඔවුන්ගේ දීමනා කප්පාදුවන් පිළිබඳව කතා කිරීම සඳහාද සුදුසු මෙවැනි සාමාජික ගොනුවක් සෑදීම සුදුසු යැයි මගේ හැගීමයි.විශේෂයෙන්ම මොණරාගල පවතින අර්බුදය පිළිබඳ ඔබතුමා විවිධ අවස්ථාවන්හිදී දැනුවත් කලද මාස 02 කට පෙර යොමකල ලිපිය හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ගැන අප මොණරාගල දිස්ත්‍රික්කය තුළ සිටින සියළුම වෛද්‍ය රසායනාගාර කාර්මික නිලධාරීන් අමනාපෙන් සහ සිත් කළ කිරීමෙන් පසුවන අතර මේවනතෙක් අප සංගමයේ කිසිදු නිලධාරියකු අපව මුණගැසී කතා කිරීමට පවා නොපැමිනෙන්නේ අප රාජකාරි සිදු කරනු ලබන්නේ මොණරාගල නිසාදෝ කියා හැගේ.මසකට 50,000 ක පමණ ලබා ගන්නා PH .OT සිදු කිරීමට අවශ්‍ය වුවද 2019 වසරේ සිට 15000 කින් වැටුප අහිම්ව සිට්න ලබන ඔබගේම වෘතිකයන් පිරිසක් ඔබ අතරම සිටින බව හැගවීමට පලකරන ලදි.