AirTel 16GB - 24 hours Valid Offer

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොබිටෙල් එකේ 70 ක් දාලා පැය 3 ක් අන්ලිමිටඩ් ගත්තම මිට වඩා ගන්න බැරිද

    මම පැය භාගෙ පැකේජ් එකට 8 GB බානවා සාමාන්‍යෙන්...ඒක වටිනවා ඉතින් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න නම්...මේ එයාටෙල් එක වටිනවා දවසම පාවිච්චි කරන්න පුලුවන් නිසා..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    මම පැය භාගෙ පැකේජ් එකට 8 GB බානවා සාමාන්‍යෙන්...ඒක වටිනවා ඉතින් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න නම්...මේ එයාටෙල් එක වටිනවා දවසම පාවිච්චි කරන්න පුලුවන් නිසා..
    :yes: 3 hours ekata 30GB+ ganna puluwan. Direct Download wenawa 5 Mbps :cool:
    Yaluwangen pen ekata film copy karanawata wada lesi Mobitel eken download karana eka. :rofl:
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    අප වෘත්තිය සිදුකරනු ලබන නිලධාරීන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සහ ඔවුන්ගේ දීමනා කප්පාදුවන් පිළිබඳව කතා කිරීම සඳහාද සුදුසු මෙවැනි සාමාජික ගොනුවක් සෑදීම සුදුසු යැයි මගේ හැගීමයි.විශේෂයෙන්ම මොණරාගල පවතින අර්බුදය පිළිබඳ ඔබතුමා විවිධ අවස්ථාවන්හිදී දැනුවත් කලද මාස 02 කට පෙර යොමකල ලිපිය හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ගැන අප මොණරාගල දිස්ත්‍රික්කය තුළ සිටින සියළුම වෛද්‍ය රසායනාගාර කාර්මික නිලධාරීන් අමනාපෙන් සහ සිත් කළ කිරීමෙන් පසුවන අතර මේවනතෙක් අප සංගමයේ කිසිදු නිලධාරියකු අපව මුණගැසී කතා කිරීමට පවා නොපැමිනෙන්නේ අප රාජකාරි සිදු කරනු ලබන්නේ මොණරාගල නිසාදෝ කියා හැගේ.මසකට 50,000 ක පමණ ලබා ගන්නා PH .OT සිදු කිරීමට අවශ්‍ය වුවද 2019 වසරේ සිට 15000 කින් වැටුප අහිම්ව සිට්න ලබන ඔබගේම වෘතිකයන් පිරිසක් ඔබ අතරම සිටින බව හැගවීමට පලකරන ලදි.