ලෙවකමින්_කන්න එපා..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලෙවකමින්_කන්න එපා..

    1.jpg

    නැග්ගද? ඒක මේ පොඩි දරුවගෙ වැරැද්දක් නෙවේ. තොපේ හිතේ වැරැද්දක්.

    කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීමෙන් වැළකී සිටින්න යැයි තුර්කියේ නගරයක පවත්වන සමාජ ආචාරධර්ම පාඨමාලාවකින් ලබා දුන් අවවාදයට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ විවේචන එල්ල වී තිබේ.

    ඉස්තාන්බුල්හි Bagcilar නගර සභාවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහනට "වැදගත් කාන්තාවක් ලෙස හැසිරෙන්නේ කෙසේදැයි" නමින් පාඨමාලාවක් ඇතුළත් කර තිබේ.

    කාන්තාවකගේ ඇඳුම් ආයිත්තම්, ඇවිදින සහ කතා බහ කරන ආකාරය ගැන මෙහි දී උගන්වන බව තුර්කියේ Milliyet daily පුවත්පත වාර්තා කරයි.

    එමෙන්ම, කාන්තාවක් පොදු ප්‍රවාහන රථයක දී අසුන් ගත යුතු අකාරය, ආහාර ගන්නා විට ඉතා අඩුවෙන් කතා කළ යුතු බව, උදෑසන රූපලාවණ්‍යය ආලේපන වැඩිපුර භාවිත නොකිරීම, ග්‍රාම්‍ය භාෂා ව්‍යවහාරයෙන් ඉවත්වීම සහ "බ්‍රෝ" යන වචනය භාවිත නොකර සිටීම වැනි උපදෙස් මාලාවක් එහි සඳහන් වන්නේය.

    කෙසේවෙතත්, බොහෝ උපදෙස් සමාජ ආචාරධර්ම මාලාවක සාමාන්‍යයෙන් දැකිය හැකි ඒවා වන අතර, සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ දැඩි අවධානය යොමු වූයේ අයිස් ක්‍රීම් සම්බන්ධ උපදෙස පිළිබඳවය.

    කාන්තාවන් අයිස් ක්‍රීම් ලෙවීම අශෝභන වන්නේ කෙසේදැයි උපදෙස් මාලාවේ සඳහන් නොවන අතර, මෙම අධික සීතල කෑම ආහාරයට ගත යුතු වෙනත් ක්‍රමයක් ද එහි දක්වා නොමැත.

    සිනා මුහුණක් දක්වමින් එක් ට්විටර් පණිවිඩයකින් අසා තිබුණේ "අපි දැන් අයිස් ක්‍රීම් කන්නේ මොන විදියට ද?" ලෙසය.

    "මම ඔය වැදගත් කාන්තාවක් ලෙස හැසිරීමට උගන්වන පාඨමාලාවට සහභාගී වුණා. දැන් අපි අයිස් ක්‍රීම් ලොවනවා වෙනුවට හපනවා" යැයි තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය.

    'පුරුෂයිනුත් මේ දෙය සිදු කරනවා'
    උපහාසාත්මක පිළිතුරු අතරේ, මෙය කාන්තා අයිතීන් සහ නිදහස සීමා කිරීමට ගත් උත්සහයක් ලෙස ද හඳුන්වා තිබිණි.

    "මෙය ඇත්තෙන්ම විහිළුවක්, ඒ වගේම ඉක්මනින් නතර කළ යුතු දෙයක්. මෙය සම්පූර්ණයෙන්ම ලිංගිකත්වය මත වෙනස් කොට සැලකීමක්. මම අයිස් ක්‍රීම් කන එක ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ ඇයි? මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත් වන ආකාරයටම ඔවුන් පිළිගන්න පුරුදුවෙන්න" යැයි තුර්කියේ ප්‍රසිද්ධ සංවාද වෙබ්අඩවියක් වන Eksi Sozluk හි පළ කර තිබූ අදහසක සඳහන් වී තිබිණි.

    තවත් අයෙකු ප්‍රශ්නයක් මතු කරමින් අසා ඇත්තේ, "මේ දේවල් කාන්තාවන් විතරක් නොවෙයි පුරුෂයින් ද සිදු කරනවා. මෙම උපදෙස ඉතා පිළිකුල්සහගතයි" යනුවෙනි.

    කෙසේනමුත්, මෙම පාඨමාලාව පවත්වන ගණිතඥවරියක වන අර්සු අර්දා (Arzu Arda) සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ල වන සියලු විවේචන බැහැර කරන්නීය.

    "මට අවශ්‍ය නැහැ 'කාන්තා පාසලක්' ගැන අවබෝධයක් ලබා දෙන්න" යැයි අර්සු අර්දා Milliyet daily පුවත්පතට පවසා තිබිණි.

    "අනුකම්පාව, කරුණාවන්තකම සහ නිහතමානී බව සමාජයෙන් අතුරුදහන් වී තිබෙනවා."

    "අනෙක් මිනිසුන්ට කරදරයක් නැති ආකාරයට ජීවත් වීම අපේ වගකීමයි. නිවැරදි ක්‍රමයට සමාජයේ ජීවත් වන විදිය අපි කාන්තාවන්ට කියලා දෙනවා," ඇය තවදුරටත් සඳහන් කර තිබිණි.

    අර්සු අර්දාගේ ප්‍රකාශයත් සමග මෙම උපදෙස් මාලාව අගයන පිරිසක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැකගත හැකි විය.

    සෑම නගර සභාවක්ම මෙවැනි පාඨමාලා පවත්වන්නේ නම් "ඉස්තාන්බුල් නගරය මීට වඩා ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්වෙනවා" යැයි එක් සමාජ මාධ්‍ය ජාල පරිශීලකයෙකු සඳහන් කර තිබිණි.

    ඉස්ලාම් කරනයට පෙර තුර්කියේ තත්වය

    gormedigimiz-turkiye-national-geographic-eski-istanbul-1265624.jpg

    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2016 වගෙ කරපු කෙල්ලෙක් එක්ක පාර්ක්1ට ගියා.. වොන්ඩබාර් අරන් දුන්නා.. මේකි කිව්වා ඔයා කන්න.. මම් පස්සෙ කන්නම් කියල.. මම් ඇහුව ඇයි කියලා.. මේකි කියනව ඔය ඉද්දි ලැජ්ජලු....
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඇයි බන් මිනිස්සුන්ට ආගම් අදහන එක අත අරින්න බැරි

    hoda deyak thiyenawa nam araganna. echcharai. oluwe uda thiyan. anith ayata karadarayak wenna adahana eka waradi

    බම්ප්

    ela

    2016 වගෙ කරපු කෙල්ලෙක් එක්ක පාර්ක්1ට ගියා.. වොන්ඩබාර් අරන් දුන්නා.. මේකි කිව්වා ඔයා කන්න.. මම් පස්සෙ කන්නම් කියල.. මම් ඇහුව ඇයි කියලා.. මේකි කියනව ඔය ඉද්දි ලැජ්ජලු....
    badapan yako. apita set une as deka diha balan kana kali :P:P

    kesel gedi kana ekath nawatthanna ona.. harima ashobhani :P

    sampoorna aththa. wambotu wage elawalu super market wala thahanam karanna oone :D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2016 වගෙ කරපු කෙල්ලෙක් එක්ක පාර්ක්1ට ගියා.. වොන්ඩබාර් අරන් දුන්නා.. මේකි කිව්වා ඔයා කන්න.. මම් පස්සෙ කන්නම් කියල.. මම් ඇහුව ඇයි කියලා.. මේකි කියනව ඔය ඉද්දි ලැජ්ජලු....

    social anxiety
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    shah-iran-tehran-students-copy.jpg

    :shocked::shocked::shocked:
    ඉරානය

    කොහොමද බන් මේ වගේ නිදහසක් තිබ්බ රටවල් මෙහෙම වුනේ මිනිස්සු කැමති වුනාද ?

    ඉස්සරා පස්ස පෙන්නනවාට වඩා , වඩාත්ම වැදගත් දේ කොහොමද මේ වෙනස වුනේ කියලා මිනිස්සු දැනුවත් කරන එක මන් හිතන්නේ ඉස්සාරාට වඩා දැන් ලංකාවට ගොඩක් වැදගත් වෙයි .....

    ඉසලාමයට විතරක් නෙමේ හැම ආගමකටම
     
    Ehema thamai islamaye hati
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,990
    408
    83
    AUH, CMB , DXB
    Ehema thamai islamaye hati

    නැට්ට පාගාගෙන ඉස්ලාම් වලට බැනල ත්‍රෙඩ් එකක් දල රුචිර ලොක්කා.
    :lol::lol::lol::lol:

    යකෝ මේක මේහ් සේමිනාර් එකක කියපු දෙයක්. තහනමක් දාල නැහැ ආණ්ඩුවෙන්.
    ප්‍රසිද්ද තැනක ඉන්නකොට අය්ස් ක්‍රීම් ලෙව කාල කන්න එපා කියල ගැහැණු අයට එහ සෙමිනාර් එකේ. :baffled:
    අම්මෝ මුස්ලිම් රටක මිනිහෙක්ට වාතයක් ගියත් උඹ ටක් ගල ඇවිත් ත්‍රෙඩ් එකක් දාය්
    ඉස්ලාම් වලට කලින් මෙහෙම මිනිස්සු මෙහෙම වාතය පිට කරේ නැහැ කියල :rolleyes:
    යකෝ බනිනවා නම් බැනපන් එහ් සෙමිනර් එක කරපු එකාට. හැම බම්බුවට ම ආගම ඇදගෙන ඉන්නේ නැතුව

    ලෝකයේ බහුතරය ඉන්න මුස්ලිම් රටවල් 50 කට වැඩිය තියෙනවා.
    බෞද්ධ වගේ රටවල් දෙක තුනක් නෙමෙය්.
    දැන් ඔය 50 නොවෙන්න පුළුවන් මොනවද.

    සිරාවට මට තේරෙන මේ පොඩි දේ වත් උඹට තේරෙන්නේ නැත්ද
     
    U shiriyash?

    hqdefault.jpg

    0e2da13f3040cc3c73bed3cde3510d9b.jpg
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,990
    408
    83
    AUH, CMB , DXB
    U shiriyash?

    hqdefault.jpg

    0e2da13f3040cc3c73bed3cde3510d9b.jpg

    ඉතින් හරි මිනිහෝ!!!!
    හැම එකාම කරන රෙද්දවල් බලාගෙන ආගමකට බනින්නේ උදේ ඉඳන් රෑ වෙනකම් ???
    මෙතනත් මේක මුන් නේ බොරුවට මූන වහගෙන ඉන්නේ
    ආගමේ කියල තියෙනවද මුන්ට මූන වහන්න කියලා ?????
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    shah-iran-tehran-students-copy.jpg

    :shocked::shocked::shocked:
    ඉරානය

    කොහොමද බන් මේ වගේ නිදහසක් තිබ්බ රටවල් මෙහෙම වුනේ මිනිස්සු කැමති වුනාද ?

    ඉස්සරා පස්ස පෙන්නනවාට වඩා , වඩාත්ම වැදගත් දේ කොහොමද මේ වෙනස වුනේ කියලා මිනිස්සු දැනුවත් කරන එක මන් හිතන්නේ ඉස්සාරාට වඩා දැන් ලංකාවට ගොඩක් වැදගත් වෙයි .....

    ඉසලාමයට විතරක් නෙමේ හැම ආගමකටම

    :no::no::no::no::no::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    ඉතින් හරි මිනිහෝ!!!!
    හැම එකාම කරන රෙද්දවල් බලාගෙන ආගමකට බනින්නේ උදේ ඉඳන් රෑ වෙනකම් ???
    මෙතනත් මේක මුන් නේ බොරුවට මූන වහගෙන ඉන්නේ
    ආගමේ කියල තියෙනවද මුන්ට මූන වහන්න කියලා ?????

    යූටියුබ් එකෙන් ගත්තු කමෙන්ට් එකක්
    It's important that Muslim Women, and even young girls, wear the Burqa. That 6yrs old girl was not wearing a Burqa when she was confronted by that 53yr old raunchy character, and see what happened to her? She had to exchange her dolls for his crocked balls. It's her fault for not wearing the Burqa.

    මම කලින් හිතන් හිටියෙ ගෝනිබිලි කිට් එක කිසි තේරුමක් නැති දෙයක් කියලා. ඊට පස්සෙ මේ කමෙන්ට් එක දැක්කා. එතකොට තමයි තේරුනේ මේකේ ඇති වැදගත්කම. කෑම කන්න බැරුව වතුර බොන්න බැරුව මරුනත් කමක් නෑ අවුරුදු 6ක පොඩි දරුවෙක්ගෙ ළමා ජීවිතය ඊට වඩා වැදගත්නෙ.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,990
    408
    83
    AUH, CMB , DXB

    යූටියුබ් එකෙන් ගත්තු කමෙන්ට් එකක්
    It's important that Muslim Women, and even young girls, wear the Burqa. That 6yrs old girl was not wearing a Burqa when she was confronted by that 53yr old raunchy character, and see what happened to her? She had to exchange her dolls for his crocked balls. It's her fault for not wearing the Burqa.

    මම කලින් හිතන් හිටියෙ ගෝනිබිලි කිට් එක කිසි තේරුමක් නැති දෙයක් කියලා. ඊට පස්සෙ මේ කමෙන්ට් එක දැක්කා. එතකොට තමයි තේරුනේ මේකේ ඇති වැදගත්කම. කෑම කන්න බැරුව වතුර බොන්න බැරුව මරුනත් කමක් නෑ අවුරුදු 6ක පොඩි දරුවෙක්ගෙ ළමා ජීවිතය ඊට වඩා වැදගත්නෙ.

    මැට්ටෝ සෞදි වලත් මේහ් ලඟදි කිව්වා බුර්ක අබායා අනිවාර්ය නැහැ කියල
    උඹට මේහ් youtube comment එකද ලොකු උනේ

    උඹත් එහෙනම් මේ වගේ හිටපන්
    අර ඉරාන් වල ඇඳපු විදිහ comment එකේ වගේ

    059e4a525e7381fabaa4d51487d83b0c.jpg

    toplessness2.jpg

    images

    16-197x197.jpg

    දැන් පාරේ යන එවුන් ටත් බැනපන් ලංකාවේ ඉස්සර මෙහෙමය් ඇන්දේ කියලා

    :P:P:P:P:P:P
     
    Last edited: