මේ කැළණිය විශ්ව විද්‍යාලේ තියෙන Peoples Bank එකේ අලුතින්ම දාපු ATM Machine එක
රට හදන්න බයිලා ගහන උන්ගේ කෙරැවාව කොහොමද 
නිදහස ලැබිලා අදට අවුරැදු 71ක් අදට, ඒත් මෙහෙම දෙයක්වත් හිතන්න පතන්න මොළයක් නැති, කොයි වෙලෙත් රටේ දේශපාලකයන්ට, ක්‍රමයට දෙහි කපන මුනුත් ඒ බෝට්ටුවේ කියලා පෙන්නන්න තව උදාහරණ මොකටද
මේ ඔක්කොම වහල් දේශපාලන අතකොළු. ඒකයි යතාර්ථය.
අනේ මහත්තයෝ එක දෙයක් ඉල්ලන්නම්, රට හදන්න කළින් තොපි හැදිලා හිටපං
නැත්තම් මිනිස්සු අපිට *කෙනුත් හිනා වෙයි 
ඉස්සුවේ: #REALITY Facebook page
LINK- https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/51206954_567416560440019_356527013357420544_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb4-1.fna&oh=c5e18cee70498515934288f1eb775ef1&oe=5CB8D4ED

Last edited: