ATM එපා 😶

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ කැළණිය විශ්ව විද්‍යාලේ තියෙන Peoples Bank එකේ අලුතින්ම දාපු ATM Machine එක 😣 රට හදන්න බයිලා ගහන උන්ගේ කෙරැවාව කොහොමද 😝

    නිදහස ලැබිලා අදට අවුරැදු 71ක් අදට, ඒත් මෙහෙම දෙයක්වත් හිතන්න පතන්න මොළයක් නැති, කොයි වෙලෙත් රටේ දේශපාලකයන්ට, ක්‍රමයට දෙහි කපන මුනුත් ඒ බෝට්ටුවේ කියලා පෙන්නන්න තව උදාහරණ මොකටද 🤭

    මේ ඔක්කොම වහල් දේශපාලන අතකොළු. ඒකයි යතාර්ථය.

    අනේ මහත්තයෝ එක දෙයක් ඉල්ලන්නම්, රට හදන්න කළින් තොපි හැදිලා හිටපං 🙏 නැත්තම් මිනිස්සු අපිට *කෙනුත් හිනා වෙයි 🙁

    ඉස්සුවේ: #REALITY Facebook page

    51206954_567416560440019_356527013357420544_n.jpg

    LINK- https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/51206954_567416560440019_356527013357420544_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb4-1.fna&oh=c5e18cee70498515934288f1eb775ef1&oe=5CB8D4ED
     
    Last edited:

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    උබ ආණ්ඩුවේ කැම්පස් එකක ඉගෙන ගත්තු එකෙක්ද? උබ උනත් එහෙම ගියා නං ඔහොම තමයි හැසිරෙන්නේ..

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    උබ ආණ්ඩුවේ කැම්පස් එකක ඉගෙන ගත්තු එකෙක්ද? උබ උනත් එහෙම ගියා නං ඔහොම තමයි හැසිරෙන්නේ..

    ඇයි බන් එහෙම හැසිරෙන්නේ 😂😂😂 මොලේ වැඩි වෙලාද හැම කැම්පස් එකේම ඔහොම නෑනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    campus giyama amuthu physco parak gahanwane.wediya one ne campus 1st year kellek yalu karan balapanko 2nd year weddi mokada wenne kiyala:rolleyes:
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    උබ ආණ්ඩුවේ කැම්පස් එකක ඉගෙන ගත්තු එකෙක්ද? උබ උනත් එහෙම ගියා නං ඔහොම තමයි හැසිරෙන්නේ..

    Ane palayan yanna ehenam oya kelaniye campus ekema science eka example ekt ganin mage yaaluwek innawa eke mn ugen ooka ehuwa u kiwwe api oowat ne bn oowa karanne kelaniye anith faculty kiyala.. kemathi nam mahasissna sangamen ain wenna epei
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka lamainge waraddak newe . lamai lassanta igena gena asawen campus enawa . enakotama ara kalakanni jvp unge podi lapayo tika issra laminwa unge ewata baya karala badawagena kata aran para dige yawanawa dan oya unma maragena bedila hitiyata moko un unp slfp newene. ita passe un punchi ammala ekka business class rata yanwa .anik jvp unge lamai pvt campus wala ara higana lal kanthala oya inne lamainge kata salli walin. . me lamai ta mind ekata danawa un withrai hoda kiyala. ehema pennagena pvt campus epa kiyala para dige yawanwa dawal awwe... jvp un and unge politics gauna un kiyannema kuhuka kama piruna anik unta bana bana higanno wage inna jathiyak. campus lamaintat anik salli tiyena minissu ekka jealousy eka hatred bawa athi karanwa:yes::yes: oya jvp un puduma kuhaka wada bari higanno. un kamathi lamaith awurudu gann owaye idala job nathuwa
    higanno wela innwata. mokada unge votes ne. hama jvp ekawama maranna one me rata hadanna nam . wimal weerwansa th oya ekek ma tama.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මම මේ ෆොටෝ එක ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි ඔය වගේ වැඩ කැම්පස් ගිය හැම එකාම කරන්නේ නෑ. මහා ශිෂ්ණ සංගම් වලයි අන්තරෙයි උෂ්නේ වැදිච්ච උන් තමා ඔහොම ඒවා කරන්නේ
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    oka lamainge waraddak newe . lamai lassanta igena gena asawen campus enawa . enakotama ara kalakanni jvp unge podi lapayo tika issra laminwa unge ewata baya karala badawagena kata aran para dige yawanawa dan oya unma maragena bedila hitiyata moko un unp slfp newene. ita passe un punchi ammala ekka business class rata yanwa .anik jvp unge lamai pvt campus wala ara higana lal kanthala oya inne lamainge kata salli walin. . me lamai ta mind ekata danawa un withrai hoda kiyala. ehema pennagena pvt campus epa kiyala para dige yawanwa dawal awwe... jvp un and unge politics gauna un kiyannema kuhuka kama piruna anik unta bana bana higanno wage inna jathiyak. campus lamaintat anik salli tiyena minissu ekka jealousy eka hatred bawa athi karanwa:yes::yes: oya jvp un puduma kuhaka wada bari higanno. un kamathi lamaith awurudu gann owaye idala job nathuwa
    higanno wela innwata. mokada unge votes ne. hama jvp ekawama maranna one me rata hadanna nam . wimal weerwansa th oya ekek ma tama.

    well said. :yes: thawa deyak aluthen campus ekakata ena ekekge oluwata ohoma wahalkam dammama rata paalane karana eunta godak lesi unta ona widiyata rata paalane karannath. ehema mola heduwama lankawe inna ugathma kiyala campus ena set ekatath hihtanna beri wenawa neh
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    Ane palayan yanna ehenam oya kelaniye campus ekema science eka example ekt ganin mage yaaluwek innawa eke mn ugen ooka ehuwa u kiwwe api oowat ne bn oowa karanne kelaniye anith faculty kiyala.. kemathi nam mahasissna sangamen ain wenna epei

    ඔව්වා කරන්න බෑ ඔයි. කුප්පියක් දාගන්නවත් එකෙක් නැති වෙනවා ඊළගට. කම්මැලි ටයිප් කරන්න. උබ යාළුවා එක්කවත් කැම්පස් ගිහිං බලපන් දවස් හතර පහක්.
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඇයි බන් එහෙම හැසිරෙන්නේ 😂😂😂 මොලේ වැඩි වෙලාද හැම කැම්පස් එකේම ඔහොම නෑනේ

    උපසංස්කෘතිය මල්ලි. කැම්පස් එක ඇතුලේ ශ්‍රී ලංකාව විතරක් නෙමේ, මුළු ලෝකෙම තියෙන්නේ කියලයි ඒ කාලේ හිතෙන්නේ.
     
    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    එ කෙල්ලගේ කතාවට මාත්එ කගයි එකයි,මන් කියන්නැ හැම කෙල්ලම එහෙමයි කියලා.මගේ අත්දැකීම අනුවනම් එහෙමෙ එකක් තියෙනවා

    campus giyama amuthu physco parak gahanwane.wediya one ne campus 1st year kellek yalu karan balapanko 2nd year weddi mokada wenne kiyala:rolleyes:
     
    Last edited:

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ඔව්වා කරන්න බෑ ඔයි. කුප්පියක් දාගන්නවත් එකෙක් නැති වෙනවා ඊළගට. කම්මැලි ටයිප් කරන්න. උබ යාළුවා එක්කවත් කැම්පස් ගිහිං බලපන් දවස් හතර පහක්.

    මචං උබ කැලණි යයෙද මමත් government campus ekak thamai ube faculty ya mokda kuppi nam apith demma bro
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    51206954_567416560440019_356527013357420544_n.jpg

    මේ කැළණිය විශ්ව විද්‍යාලේ තියෙන Peoples Bank එකේ අලුතින්ම දාපු ATM Machine එක 😣 රට හදන්න බයිලා ගහන උන්ගේ කෙරැවාව කොහොමද 😝

    නිදහස ලැබිලා අදට අවුරැදු 71ක් අදට, ඒත් මෙහෙම දෙයක්වත් හිතන්න පතන්න මොළයක් නැති, කොයි වෙලෙත් රටේ දේශපාලකයන්ට, ක්‍රමයට දෙහි කපන මුනුත් ඒ බෝට්ටුවේ කියලා පෙන්නන්න තව උදාහරණ මොකටද 🤭

    මේ ඔක්කොම වහල් දේශපාලන අතකොළු. ඒකයි යතාර්ථය.

    අනේ මහත්තයෝ එක දෙයක් ඉල්ලන්නම්, රට හදන්න කළින් තොපි හැදිලා හිටපං 🙏 නැත්තම් මිනිස්සු අපිට *කෙනුත් හිනා වෙයි 🙁

    #REALITY
    https://www.facebook.com/reality2us/photos/a.165644797283866/567416557106686/?type=3&theater
     
    Last edited:

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මේක එක සිද්දියක් විතරයි. මේ ලගදි තවත් කැම්පස් එකක​(මට මතක විදියට රුහුනේ ) කුණු එකතු කරන එකක් හදලා දීලා තිබුනා පෞද්ගලික කම්පැනියකින් . එතකොට කුණු දිරන නොදිරන විදියට වෙන්කරන්න පුලූවන්. ඒකේ ඒ කම්පැනියේ නම තියනවා කියලා ඒකටත් විරුද්ධ වෙලා තිබ්බා පොන්න අන්තරේ හැතිකරය​.:angry: