අහසින්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වතුර වැටෙනව :D
    ලොකු හුලඟකුත් එක්ක හෙන ගැහුව නං මරු :love:
    ගස් අතු කඩං වැටිල රෑට කරන්ට් එකත් නැති වෙන්න ඕනෙ :love: :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් ඕකම හිතෙනවා

    :love: :love:
    වටේම ලයිට් ගිහිං ඉටිපන්දම් ලාම්පු එලිය වැටෙන කොට මාර ලස්සනයි බං :love:
    උඹේ නේද මං රෙප් ඉල්ලුව කියල රෙප් කැපුවෙ :baffled:
     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    වතුර වැටෙනව :D
    ලොකු හුලඟකුත් එක්ක හෙන ගැහුව නං මරු :love:
    ගස් අතු කඩං වැටිල රෑට කරන්ට් එකත් නැති වෙන්න ඕනෙ :love: :love:

    :P:P