Dubai Death Penalty For Drugs

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම පමුණුවයි. මාකඳුරේ මදුෂ් ඇතුළු අත්අඩංගුවට පත් ශ්‍රීලාංකික පාතාල සාමාජිකයන්ගේ ඉරණම තවමත් අවිනිශ්චිතයි

    UAE Anti-Narcotic Drugs and Psychotropic Substances Law, arts. 52-54, No. 14 of 1995.
    https://www.tamm.abudhabi/#!
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,678
    9,741
    113
    සැලසුම් හෙලිකරගැනීම සදහා මෙරටට ගෙනවාගත් බව විදේශ කටයතු හරි මොකක් හරි අමාත්‍යාංශය පවසයි. කියල ප්‍රවෘත්තියක් යන්ඩත් බැරි නෑ.
     
    • Like
    Reactions: Brandy2020

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සැලසුම් හෙලිකරගැනීම සදහා මෙරටට ගෙනවාගත් බව විදේශ කටයතු හරි මොකක් හරි අමාත්‍යාංශය පවසයි. කියල ප්‍රවෘත්තියක් යන්ඩත් බැරි නෑ.

    KP arrest kala wage :lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සැලසුම් හෙලිකරගැනීම සදහා මෙරටට ගෙනවාගත් බව විදේශ කටයතු හරි මොකක් හරි අමාත්‍යාංශය පවසයි. කියල ප්‍රවෘත්තියක් යන්ඩත් බැරි නෑ.
    සිංගප්පුරුව වගේ නෙමෙයි UAE. හිතන තරම් ලේසි වෙන එකක් නෑ :no:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම පමුණුවයි. මාකඳුරේ මදුෂ් ඇතුළු අත්අඩංගුවට පත් ශ්‍රීලාංකික පාතාල සාමාජිකයන්ගේ ඉරණම තවමත් අවිනිශ්චිතයි

    UAE Anti-Narcotic Drugs and Psychotropic Substances Law, arts. 52-54, No. 14 of 1995.
    https://www.tamm.abudhabi/#!

    e Wagema dubai wala neethiya flexible ban okun gelawenawa rajayen support thiyanawane
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    සැලසුම් හෙලිකරගැනීම සදහා මෙරටට ගෙනවාගත් බව විදේශ කටයතු හරි මොකක් හරි අමාත්‍යාංශය පවසයි. කියල ප්‍රවෘත්තියක් යන්ඩත් බැරි නෑ.

    menna meka wenna thiyana ida kada 80% thiyanawa Dubai kiyana tharam strict nehe owata mokada me rate palaweni adayam marge wenne tourism okun one magulak karanawa ban.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,687
    1
    42,836
    113
    ඉතිං බං හොඳට කුඩු ටිකක් ඉරුවම මරණ දඬුවම නෙමේ ඊට වඩා ලොකු දේකට වුණත් මූණ දෙන්ඩ පුලුවන්නෙ..

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    e Wagema dubai wala neethiya flexible ban okun gelawenawa rajayen support thiyanawane

    ඩුබායි නීතිය ෆ්ලෙක්සිබල් පොඩි වැරදි කරල මාට්ටු උනොත්. ඔය බීලා ගහගෙන වගෙ සීන්.
    ඒත් මිනි මැරුවොත් ස්ත්‍රී දූෂණය කලොත් මත්ද්‍රව්‍ය ලඟ තබා ගත්තොත්
    මරණ දඬුවම.

    හොර කම් වගෙ නම් අත් දෙකත් කපනවා.
    එහෙම නැත්තම් කස පහර.
    නිදහස් කරන් මෙහෙ ගෙනාවොත් අපෙ පොලිටික්කොන්ට කේස් වැටෙනවා ඊලඟ ඡන්දෙදි.
    ජනාධිපතිවරණයක් එනවා, මැතිවරණයක් එනවා.
    එව්වාත් හිතන්න එපැයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    dan otchara seen ekak ne.2006 wala new drug law ekak awa dubai walata.4 year prison eka 2 years karala.anika first time offenderslata prison yannama one ne 10000dhm penality ekak pay karala enna puluwan ehema beri nan rehabilitation center ekaka inna puluwan nattan community service karanna puluwan.first time drug users lata witarai.drug dealerslata ehema ne.