Lithuania Jobs (Urgent)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Canada වල Jobs එනකල් බලන් ඉද්දි මෙන්න Lithuania වලට හදිසි chance එකක් තියෙනවා. :)
    Lithuania කියන්නේ Poland සහ Latvia අතර පිහිටි උතුරු යුරෝපිය රටක්.

    විස්තර කෙටියෙන් මෙහෙමයි

    lLruyQp.png

    Country: Lithuania
    Job Title: Ironer
    Field: Textiles
    Qualifications: GCE (OL)
    Salary: 270 ER
    Facilities: Food, Accommodation, Air Tickets, Medical

    Please do PM if interested
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    apo bn
    rata ynwanm aduma 180kwath oonane
    මෙහෙමනේ, රැකියාව අනුව තමයි වැටුප ගෙවන්නේ. මේක මගේ පුද්ගලික කැමැත්ත නමෙයි. තියෙන දේ තමයි මම කියන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් අයැදුම් කරන්න පුළුවන්. කාටවත් බලකිරීමක් පෙළඹවීමක් නෑ. :)
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මෙහෙමනේ, රැකියාව අනුව තමයි වැටුප ගෙවන්නේ. මේක මගේ පුද්ගලික කැමැත්ත නමෙයි. තියෙන දේ තමයි මම කියන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් අයැදුම් කරන්න පුළුවන්. කාටවත් බලකිරීමක් පෙළඹවීමක් නෑ. :)

    job role?
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    Canada වල Jobs එනකල් බලන් ඉද්දි මෙන්න Lithuania වලට හදිසි chance එකක් තියෙනවා. :)
    Lithuania කියන්නේ Poland සහ Latvia අතර පිහිටි උතුරු යුරෝපිය රටක්.

    විස්තර කෙටියෙන් මෙහෙමයි

    lLruyQp.png

    Country: Lithuania
    Job Title: Ironer
    Field: Textiles
    Qualifications: GCE (OL)
    Salary: 270 ER
    Facilities: Food, Accommodation, Air Tickets, Medical

    Please do PM if interested

    චා නි අක්කේ තරහවෙන්න එපා ඔය ගාන හොයන්න පිටකොටුවේ පුක සෙල් දැම්මත් පුළුවන් නේ. බැරිද පොඩ්ඩක් වැඩි කරගන්න
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    චා නි අක්කේ තරහවෙන්න එපා ඔය ගාන හොයන්න පිටකොටුවේ පුක සෙල් දැම්මත් පුළුවන් නේ. බැරිද පොඩ්ඩක් වැඩි කරගන්න
    ඕක මට කියලා තේරුමක් නෑ දරුවෝ. මම පඩි ගෙවන්නේ නෑ. ඒ ඒ රටවල කම්කරු වෙළඳපොලේ තත්වය අනුව වෙන්න ඇතිනේ ඔය ගණන් ගෙවන්නේ. මට මේ කවුරු ගියත් නොගියත් ප්‍රශ්නයක් නෑ. ලක්ෂ ගණන් පඩි හම්බකරන්නම් කියලා අන්තිමට හොර ඒජන්සි කාරයන්ට අතේ තියෙන තුට්ටු දෙකත් පුජාකරලා යන එන මං නැතුව අතරමං වෙන මිනිස්සු ඉන්න රටේ මම හරියටම දන්න තොරතුරක් බෙදාගන්න එකයි මේ කරන්නේ. කවුරුවත් බෙල්ලෙන් ඇදගෙන ඇවිත් බලෙන් රට පටවන්නේ නෑ මම. දැන් මාසෙකට විතර කලින් මං දැනුවත්ව 9 දෙනෙක් නවසීලන්තෙට ගියා රස්සා කරන්න. 4 දෙනෙක්ම මම මේකේ දාපු තොරතුරු අරගෙන එයාලගේ කැමැත්තෙන්ම තමයි එහෙම ගියේ. නැතුව මම ගහලා පැන්නුවේ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලන්කාවෙ හිගා කනවට වඩා රට යන එක සැපයි bro
    රුපියල් 50000කට රස්සාවට රටකට යනවට වඩා හොඳයි ලංකාවෙම පොඩි රස්සාවක් කරගෙන ඉන්නවා. එහේ ගිහින් අයන් කරන්නනං තියෙන්නේ ලංකාවේ අත් උදව් දුන්නත්, ලෙඩෙක් බලාගත්තත්, කඩේක කොත්තු ගැහුවත් ඔය ගාන හොයාගන්න පුළුවන්. දවස අන්තිමේ නන්නාදුනන මස්තබාල්දු රටක තනිවෙලා ඉන්නවට වඩා ගෙදර ගිහිං තමුන්ගේ මිනිස්සු එක්ක සතුටින් නිදාගන්න පුළුවන්. එකම දේ ඉතින් ඔහොම ගිහින් වෙනින් රටකට පනින එක. :dull: