උබේ වාහනේ කාබන් බද්ද කොහොමද
හැමෝම කතා කරන කාබන් බද්ද උබේ වාහනේ එන්ජින් දාරිතාව වාහනේ නිශ්පාදන වර්ශය අනුව කාබන් ඝන මීටරේකට ගෙවන්න ඕන ගාන මෙන්න මෙහෙම හදාගන්න පුලුවන්
1. ඉලෙක්ට්‍රික් මෝටර් රථ
බදු නැත
2. හයිබ්‍රිඩ්
වසර 5 ට අඩු - ශත 25
වසර 5 - 10 - ශත 50
වසර 10ට වැඩි - රුපියලයි
3. පෙට්‍රල් හා ඩීසල්
වසර 5 ට අඩු - ශත 50
වසර 5 - 10 - රුපියලයි
වසර 10ට වැඩි - 1.50
ගාන හදලම බලමු
2000CC අවුරුදු 10 ට වැඩි පෙට්‍රල් හරි ඩීසල් වාහනයක් ගමු .
අවුරුද්දකට කාබන් බද්ද = 2000 *1.50 = Rs 3000.00
1500CC අවුරුදු 5- 10 හයිබ්‍රිඩ්
අවුරුද්දකට කාබන් බද්ද = 1500 *0.50 = Rs 750.00
මගී ප්‍රවාහන බස් වලට අවුරුද්දකට ස්තාවර ගානක් අයකරනව
වසර 5 ට අඩු = Rs 1000.00
වසර 5- 10 = Rs 2000.00
වසර 10ට වැඩි = Rs 3000.00
බැලුවනම් සලකල යන්න 