ow ban eyath ahasayi salupata ahsata filim eka balanna,mama kiyala thiyenne e filim eka uthru saluwak gena kiywena filim 1k kiyal.
shirawata wayf jokku walata asada danne neha mata ahannath mokakda wage




මම ඒක විහිලුවට කිව්වට මම හිතුවා උඹට මළ පනීද දන්නෙත් නෑ කියලා..
කමෙන්ට් එක එඩිට් කරන්න එද්දී ඒක කෝට් වෙලා නිසා ඔන්න ඔහෙ නිකන් හිටියා..
owa godak diga dura balanna ona wada.mama Kenthi aran umbata baninawa,ethokta umbath baninawa ashanakraya kiyala,e welawata umbe udawwata tawa un mata baninawa,mage udawwata wadiya kattiya nathi unath 1k dennek hari baniy umbatath,eken mokada wenne me thred ekama wali lokayak wenawa,anthimata film eka yata yanawa waliya uda enawa.ekayi mama eka atha harala damme,owa godak diga dura balanna ona wada.
ewa wadak naha film eka hoyala dahanko
ටහු..මේක හරියන්නෙ නෑ බන්.
කවුරු හරි CD කඩේකට ගිහිල්ල ඔය CD එක ගනින් සල්ලි දීලා.
ඊට පස්සෙ adfly link එකක් දාලා share කරපන්.
උඹට CD එකේ ගාන හොයා ගන්න පුලුවන් adfly වලින්
mama beluwa ban kotuweth neha hoya ganna
මේක හරියන්නෙ නෑ බන්.
කවුරු හරි CD කඩේකට ගිහිල්ල ඔය CD එක ගනින් සල්ලි දීලා.
ඊට පස්සෙ adfly link එකක් දාලා share කරපන්.
උඹට CD එකේ ගාන හොයා ගන්න පුලුවන් adfly වලින්
අප්පද බෝල උබත් අර ටියුෂන් සර් වගේ වෙලා නේ....
අහුවෙන ඕනෑම case එකකින් සල්ලි හොයන්න
වැඩක් නෑ බන්.
කොටුව එක ඉස්සරහ බලපන් කවුරු හරි ගිහිල්ල