NTB Bank Customer service

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Katha karapu ekata manager banalada kohed. Eka e tharaha customerta yawanawa...
    Hari credit card gaththa eka gewanne naththan legal action ganna puluwan ne bank ekata. Wihin pacha wenawa... Sikura da hawasata wadiyen beepan dukata


    මමත් එකඟයි මේ කතාවට.
    ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නෙත් බැංකුවෙන් income එහෙම බලලනේ. අනික මම හිතන විදියට මොනවා උනත් ලෝන් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් අරන් නොගෙවා හිටියත් ඒවා ආපහු අය කරගන්න ක්‍රම තියනවනේ.

    ඔහොම චාටර් විදියට කතා කරන එක වැරදි. නීතිමය පැත්තෙන් වගේම CRIB එකට report කරලා professionally වැඩ කරන්න ඕනේ කියලයි මගේ අදහස!!
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Oya call kranne bank ekn neme machan mama hithanne, bank walin denawa credit card gewanne nati unaama widiyata menna munta denwa salli ganna Johan Ford Credit Managment (Pvt) Ltd eke inne maha chatar ma dial set ekak
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    horek wa allela policiyen ayuda pennanna giya wage wedak tamai wela tiyenne..hora youtube eke andenewa :P
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    NTB customer care awul thamayi. Bank ekata giyama namath waraddala thamayi account eka open kale. Hadannan kiwwuwata haduwe na. Echchara experience ekak naa wage inna ewunta.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගෙත් credit card ඇරියෙස් වෙච්ච වෙලාවල් තියෙනවා.එත් ෆුල් ඩිසන් විදියට තමයි කථා කරලා ගෙවන්න පුළුවන් කවද්ද කියලා අහන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    Ithin auu kiyana katawa attane. gewanna bari nan mona labbakatada credit card ganne. mun wage ballo hinda thmi hithe nidahasen fd ekakwath bankuwakak danna baya. loan aran loketa penna boru sobane daala anthimata gewanne nathuwa polu thiyana ewun nisa thmi mulya ayathana bankoloth wenne. lajja nathuwa balu wada karala thawa youtube dala views higakanne adsense payment eken wath cc bill eka gewanna hithagena wenna athi.. dapan oka americawe bill board ekaka..

    ade uba kiyana eka atha bung mehama katha karanawada bung a unata ? :baffled::baffled::baffled::baffled:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    naya gewapu nathi eka weradi eh wunata
    eth ohoma katha karanna unta baha. un ohoma katha karanne collect karana unta % ekak hambenawa.

    bankuwakata galapenne naha oya katha karapu widiha. crib danna kiyapan bakuwe un adanna one naha.



    oya banks wala koti ganan loans gaththa un gewanne nathuwa innawa. yaluwek work kala oya collecting scene ekaka. godak un kiyanne legal action ganna kiyala thama mokada un gawa salli naha.

    anith eka yako aru tharjanaya karanawa naya karayekta unath ohoma tharjanayak karanna puluwanda :lol:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දෙපැත්තම වැරදියි, Customer පට්ටම වැරැද්දක් කරල තියෙන්නෙ ණය ගෙවන්නෙ නැතුව. ඒත් බෑන්ක් එක නිකං සල්ලි පොලී කාරයෙක් සල්ලි එකතු කරනව වගේ ඔහොම කතා කරන එක චාටර් බං, බෑන්ක් එකක් වුණාම තමන්ගෙ ගරුත්වය තියාගෙන ඉන්න ඔ්න, එයා ගෙවන්නෙ නැත්නම් Officially ඒක දැනුවත් කරල බැරිම නම් නඩු දාලා ඒ මුදල අය කරගන්න ඔ්න, මට මේ වීඩියෝ එක ඇහුවයින් පස්සෙ මගේ ළඟ NTB එකෙන් ගත්ත Credit card එකක් තිබ්බ නම් මම අනිවා ඒක කැන්සල් කරල දානව.

    :yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,743
    113
    අදාල නෑනේ
    මගෙත් credit card ඇරියෙස් වෙච්ච වෙලාවල් තියෙනවා.එත් ෆුල් ඩිසන් විදියට තමයි කථා කරලා ගෙවන්න පුළුවන් කවද්ද කියලා අහන්නේ.

    ehema thamai ban ahanne. ewata wenama settlement plans hitan thiyenawa.
    ara yaka katti pana pana hitapu ekek wennathi. u call ekedi baba wenna haduwata
     
    • Like
    Reactions: jeewantha05