අංගොඩ ලොක්කා මාට්ටු??

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අංගොඩ ලොක්කා මාට්ටු??

    hWjWoD4.jpg

    අංගොඩ ලොක්කව ඩුබායි පොලිසිය අල්ලගෙන කියලා ආරංචියක් යනවා. ඒ කතාව ඇත්තක්ද?
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අමල්ගේ සහ රයන්ගේ බ්ලඩ් වල කෝකේන් තිබ්බොත් උන් දෙන්නව හිරේ දානවා.අරාබි රටවල ගිහින් කොකේන් ගහලා උන්ව බේර ගන්න නීතිය නමන්න මෙහේඉන්න එවුන්ට බෑ.යන්න කලින් දැන ගන්න ඕන අරාබී නීතිය.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී