ලංකාවේ යුටියුබර් පොරක් ඩුබායි වලදි ටොන් ගාණක බඩු එකතු කරානේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    601797641_855373240723318_6131369699812292071_n.jpg

    ලංකාවේ යුටියුබර් පොරක් ඩුබායි වලදි ටොන් ගාණක බඩු එකතු කරානේ. පොරගේ ඇන්දිල්ලට ඩුබායි වල ඉන්න මිනිස්සු මාට්ටු වෙලා සෑහෙන්න බඩු ගෙනිහින් දුන්නා. මිනිස්සුන්ට අයිඩියා එකක් තිබුණෙ නෑ බඩු දුන්නට ලංකාවේ මිනිස්සුන්ට ඒක ලැබෙන්නෙ කොහොමද කියලා. අන්න ඒ යුටියුබර් පොර බඩු ටික DMC දෙන්නෙ නැතුව පොරගෙ නමට දාගෙන. දැනටමත් කන්ටේනර් දෙකක් රේගුවේ. ටැක්ස් ගෙවන්න ඕන කෝටි දෙකකට වඩා.
    ඒ පොර බඩු දෙන්නැ පොරට නාට්ටිය දාන්න බැරි වෙන නිසා. බඩු ටික හිර වෙලා දැන් මාසයකට ලගයි එයාර් කාගෝ දාපු කන්ටේනර් දෙක.
    සෙට් වෙලා මෙහෙ බඩු එකතු කරපු උන් පොරගෙන් අහනවා කෝ බඩු කියලා. පොර සද්දයක් නෑ. UAE වල ආධාර මගුලක් අල්ලගෙන අරක මග අරිනවා. මොකද අවුරුදු 10ක ගෝල්ඩ් වීසා එකක් දෙනවලු කොලිෆයිව් උනායින් පස්සෙ
    🤣
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    මාර සිද්දි තමයි ලංකාවෙත් උනේ ඒ දවස්වල නේ. සමහරු PR එක ගොඩදාගන්න සාරි ඇඳන් බෝට්ටු වල ගියා. සමහරු හොර බිල් දාලා මාට්ටු උනා.
     
    • Haha
    Reactions: Asmodeus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    me wage unwa wishwasa karala badui salli dena unge oluwa atha gala blanda one an enawada kiyala :lol: