ඔබ හරි මෙක කවමදාකවමත් වැටෙද්දි දැල්වෙන්නේ නැහැ දැල් වෙනකම් උඩ යනවා මිසක්

අපේ මාමලා ඉස්සර ඕව හදලා උඩ ඇරපු කථා අහල තියෙනවා
පස්සේ පොලිසියෙන් ඔවා යවන එක තහනම් කරලු වහලවල් ගිනි ගන්න නිසා
තාම ඒ නිතිය තියෙනවද දන්නේ නැ


owanam yawanna epa machan.
okak ape ge eha paththe gedara wahaleta watila thibba. ekkenk dakala tag gala gedara ayata kiyala niwala. owa hena awadanam.![]()