Gcam පාවිච්චි කරන එකෙක් හැටියට බොහොම කණගාටුයි මචෝ...EMINƎM;24193304 said:අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ
Gcam කියන්නෙ Pixel Phones වලට එන camera app එක,gcam eke speciality eka mkkda
අපේ ෆෝන් වල තියෙන Camera එකෙන් Super Quality Photos ගන්න පුලුවන් Gcam දාගත්තම...






