Galaxy M20

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    EMINƎM;24193304 said:
    අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ
    Gcam පාවිච්චි කරන එකෙක් හැටියට බොහොම කණගාටුයි මචෝ...
    gcam eke speciality eka mkkda
    Gcam කියන්නෙ Pixel Phones වලට එන camera app එක,
    අපේ ෆෝන් වල තියෙන Camera එකෙන් Super Quality Photos ගන්න පුලුවන් Gcam දාගත්තම...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    EMINƎM;24193304 said:
    අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ

    XDA එකේ තියෙන S8 වල එක වැඩ බං. මගේ නම් වැඩ :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Gcam පාවිච්චි කරන එකෙක් හැටියට බොහොම කණගාටුයි මචෝ...

    Gcam කියන්නෙ Pixel Phones වලට එන camera app එක,
    අපේ ෆෝන් වල තියෙන Camera එකෙන් Super Quality Photos ගන්න පුලුවන් Gcam දාගත්තම...
    g cam danna root karanna one neda
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Sonsun Galaxy M20 sinhalunta release wela neda.

    3GB/32GB eka 28k wage lu wenne company warranty ekka

    Xynos 7904

    6.3" IPS notch display
    3GB/32GB or 4GB/64GB
    13MP f1.9 + 5MP wide camera
    5000mAh battery
    USB-C with fast charging

    thopila mokada hithanne? :nerd:

    samsung-galaxy-m20-m205f-1.jpg

    Issellama kiyanna oney 28ta oka ganna kohewath naha, mama mey dawas tikema wagey hoyala yaanthan stock thiyena thanak ada hoya gaththa,.ekath 32gb eka mokada thaama 64gb lankawata awilla bahalu. Heta ganna wa 31.50/-kata.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Issellama kiyanna oney 28ta oka ganna kohewath naha, mama mey dawas tikema wagey hoyala yaanthan stock thiyena thanak ada hoya gaththa,.ekath 32gb eka mokada thaama 64gb lankawata awilla bahalu. Heta ganna wa 31.50/-kata.

    29500ta thiyenawa softlogic warranty ekka
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මොනවද බං අඩු සෙන්සර්? :confused::confused:
    ෆ්ලැග්ශිප් ෆෝන් එකක් යූස් නොකර පකේ J series A series පාවිච්චි කරලා මුළු සැම්සුන්ග් පරම්පරාවටම බනින්න එපා. :rofl::rofl:

    ridila :rofl::rofl:

    samsung jarawa bn :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    ridila :rofl::rofl:

    samsung jarawa bn :P

    මට නම් සෙට් වෙනවා බං සැම්සුන්. (හැබැයි මං කස්ටම් රොම් එකක් ගසනවාමයි) ඇපල් වල ඉතින් අපිට ඕනේ විදියට කස්ටමයිස් කරන්න බෑනේ. ඉතින් බං වාතයි එහෙම වුනාම. මට එහෙම බැලුවොත් ඇපල් ජරාව, කස්ටමයිස් කරන්න බෑ, ප්ලග් ඇන්ඩ් ප්ලේ බෑ :rofl::rofl: මගේ මතය නම් තමන්ගේ අවශ්‍යයතා සපුරණ 4n එක තමා තමාට හොඳම එක වෙන්නේ. සැම්සුන් වේවා ඇපල් වේවා වැඩිපුර තමන්ගේ අවශ්‍යයතාව සපුරණ එක :yes::yes:
     
    • Like
    Reactions: chirantha19890821

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    EMINƎM;24195114 said:
    night sight na neda? :dull:

    නයිට් සයිට් නම් නෑ. පිසිකල් කැමරා දෙක වෙනස් නිසා තමා බං ඒ නම් :dull:

    EMINƎM;24195375 said:
    Sony sensor bn.
    software gimmick wenne kohmda bn output result eka godak hodai nam. ekata kiyanne better image processing algorithms

    Single Camera එකකින් දාන්න පුලුවන් උපරිම වැඩ ටික දානවා බං Pixel 2/3 ඒවගේ කැමරා :yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මට නම් සෙට් වෙනවා බං සැම්සුන්. (හැබැයි මං කස්ටම් රොම් එකක් ගසනවාමයි) ඇපල් වල ඉතින් අපිට ඕනේ විදියට කස්ටමයිස් කරන්න බෑනේ. ඉතින් බං වාතයි එහෙම වුනාම. මට එහෙම බැලුවොත් ඇපල් ජරාව, කස්ටමයිස් කරන්න බෑ, ප්ලග් ඇන්ඩ් ප්ලේ බෑ :rofl::rofl: මගේ මතය නම් තමන්ගේ අවශ්‍යයතා සපුරණ 4n එක තමා තමාට හොඳම එක වෙන්නේ. සැම්සුන් වේවා ඇපල් වේවා වැඩිපුර තමන්ගේ අවශ්‍යයතාව සපුරණ එක :yes::yes:

    Ow ban maath Apple idan ayeth Android walata maaru una maathakadi. Danata paawchchi karanney S9+ ekak, ada gaththa M20 ekak.