Niroshan gen mada gahana kunu jepponta kane paarak

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    Hari api balamu neda CID ranja kunu hoyana jeppo ekka ekathuwela oka hoya ganai ne..habai ithin okata reply ekak denna thibba oka kiyapu welema oya kiyana katha boru nam.:D

    aththa wenna tiyena chance eke ithama podi..umba umbe yaluwekgen ahala balapan umbata loan ekak ganna uge watina idemak umbe namata liyanna puluwanda kiyela..demawpiyo lamaintath idan liyanne nathi kale itin mona kathada...
    minussu salli naththan issella podiyeta patan ganne business eke....ohoma loan aran business keranna one ekekta puluwan ne..
     
    00gayan00

    Well-known member
  • Niroshan Premarathne ගරු මන්ත්‍රීතුමනි
    මාකදුරේ මදුෂ් සහ තමුන්නාන්සේ අලලා අප කියූ කතාවට තමුන්නාන්සේ අද පාර්ලිමේන්තුවේදී හරිම කලබලයකින් මෙන්ම තරමක කෝපාන්විත ගතියකින් උත්තරයක් දෙනු දුටුවෙමි.
    තමුන්නාන්සේ මාකදුරේ මදුෂ්ගේ සල්ලි ගත්තාද නැද්ද යන්න නීතියට භාර කතන්දරයකි.
    එය යථා කාලයේදී හෙලිවෙනු ඇත.
    අද පාර්ලිමේන්තුවේදී තමුන්නාන්සේ කියූ විදියට තලවතුගොඩ සුපර් මාකට් එක දැමීම සදහා ගොඩනැගිල්ල ලබාගෙන තිබෙන්නේ කුලී පදනමටය.
    ඒ මසකට ලක්ෂ පහක මුදලකටය.
    කීමනි ගෙවා ගොඩනැගිල්ල ගත් පසු ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා මුදල් නොමැතිව සිටින අවස්ථාවක තලවතුගොඩ සිටින සංගීත් නම් යහළුවා ඔබේ නමට ඉඩමක් ලියා දී ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ණයක් ගන්නා ලෙස පවසා ඇත.
    බලාගෙන යන විට තමුන්නාන්සේලාට සිටින්නේ වෙස්සන්තර පන්නයේ මෙලොව නැති කතන්දරවල පමණක් සිටින යහළුවන්‍ ය.
    තලවතුගොඩ ප්‍රදේශයේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන් අපට සිටියා නම් මෙලහකට අපි බිල් ගේට්ස්ටත් අභියෝග කරන ව්‍යාපාරිකයන් වී හමාරය.
    අමතක නොකරන්න...
    මේ කරේ තිබෙන පවුම් භාගේ චේන් පොටට මිනී මරන රටකි.
    එවන් රටක තමුන්නාන්සේගේ යහළුවන් සදා වාසනා වේ..
    කලකට සමහරුන්ට ආච්චිලා විසින් මැණික් මලු ලබා දේ...
    කලකට ආපු විදිය මතක නැතිවේ...
    ඒ ආකාරයටම දැන් තමුන්නාන්සේට යාළුවන් ඉඩ කඩම් නොමිලේ ලබා දී ඇත.
    කිතුලට නැග්ග අන්දරේ මෙන් කතන්දර නොකියා මීට වඩා ප්‍රායෝගික කතාවක් පාර්ලිමේන්තුව වැනි තැනක කීමට තමුන්නාන්සේ කල්පනාකාරී විය යුතුය.
    මොකද ඉන්න උන් මොන බලු වැඩේ කලත් රටම තවමත් ඔය ජවුසන් මඩුව දෙස බලා සිටින නිසාය.

    ඊලගට 88/89 දී ජවිපෙ ප්‍රභල සාමාජිකාවක් ලෙස සිට ඝාතනයවූ මදුෂ්ගේ මව ගැන ඔබ සදහන් කලාය.
    එහිදී ඔබ කිවේ තම පක්ෂය වෙනුවෙන් මිය ගිය සාමාජිකාවගේ පවුලේ අය ගැන සොයා බැලුවා නම් මදුෂ් කෙනෙක් අද බිහි නොවන බවයි.
    එතකොට අපට ඔබගෙන් අසන්නට තිබෙන්නේ 1988 සිට 2008 වසර දක්වා ප්‍රාදේශිය ක්‍රියාකාරී මට්ටමේ සිට ප්‍රචාරක ලේකම් ධූරය දක්වා තනතුරු හෙබවූ තමුන්නාන්සේ වත්මනේ සාමාජිකත්වය හොබවන ජාතික නිදහස් පෙරමුණේ නිර්මාතෘ විමල් වීරවංශ මහතා මෙන්ම එහි අනෙකුත් නායකයන් ඒ සදහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියලාය.
    අමතක නොකරන්න.
    වත්මන් ජවිපෙ පමණක් නොව විමල් වීරවංශලා , ජයන්ත සමරවීරලා , පියසිරි විජේනායකලා , ජයන්ත විජේසේකරලා ඇතුළු ජානිපෙ නායකයන්ද පාර්ලිමේන්තු ආවේ රට දැනගත් නායකයන් වූයේ 89 දී මිය ගිය මිනිසුන්ගේ අරගලය මතින් වග.
    තමන් ඇදන් සිටින වස්තරය ගැලවී බිම වැටී ඇති වග නොදැන අනුන්ගේ වස්තරවල පැල්ලම් පෙන්නීම හතර විලි ලැජ්ජාවට කාරණයකි.
    එකම අවුල තමුන්නාන්සේට එහෙම ලැජ්ජාවක් නැති එකය.
    අඩුම තරමේ තමන් සාමාජිකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ආරම්භය ගැනවත් නොදැන මෙහෙම මෝඩ කතා කීම තමුන්නාන්සේ වැනි තරුණයෙකුට ගැලපෙන්නේ නැත.
    තමුන් සිටින කදවුරේ උන් විසින් තමන්ගේ පාපකාරී , අවලං , අසික්කිත ,ජඩ වැඩ සදහා සමාජයේ සිටින තරුණයන් මදාවීන් බවට පත් කර පාවිච්චි කිරීමෙන් අනතුරුව උන්ට නමක්ද පට බැද සමාජයේම කතා බහට ලක්වෙන භීතිකාවක් බවට පත්වූ පසු ඒවාට මේ වසර තිහකට එහා 89 ක් අල්ලා ගැනීම රෙදි ඇදගෙන කල නොහැක්කකි.
    89 දී මිය ගියේ මදුෂ්ගේ මව පමණක් නොවේ...
    මෙරට හැට දහසකට අධික මිනිසුන් සිය ජීවිත අහිමි කරගත් ඒ අරගලයෙන් පසුව ඒ මිනිසුන් සියළු දෙනාගේ දරුවන්, සොහොයුරන් , පියවරුන් සියළු දෙනා පාතාලයන් බවට පත්වුනා නම් මෙලහකට අප සිටිය යුත්තේ අන්දමන් දූපත් දිහාවේය.
    89 දී කිරි සප්පයෙකුවූ මදුෂ්ලා පාතාලයන් බවට පත් කලේ තමුන්නාන්සේලා එක්ක කරට අත දමාගෙන දේශපාලනය කරන පාදඩ කල්ලියයි.
    පසුගිය කාලය පුරාවට මදුෂ් වැඩ කලේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට බව නොරහසකි.
    ලක්ෂ්මන් යාපා අද සිටින්නේ තමුන්නාන්සේ එක්ක එකම කදවුරේ බව ඔබට නොපෙනීම අපට අරුමයකි.
    එක කාරණයක් අවසානයටම කීමට හැක

    කුඩු විකුණා සල්ලි හම්බ කල හැක.
    නමුත් ඒවා යාදෙන්නේ නැත.

    ස්තුතියි.

    :love::love::love:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mata ekak kiyapan... business krananna salli ne kiyala dena dena key money gewala kada aran masa ganan wahala tiyanne ei ban??
    (mama JVP or kisima deshapalana Pakshayakata ayath nowemi...mata ethi wuna ekama prashnaya nisa thama comment kale)

    :nerd:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජෙප්පො කොහොමත් මනුස්සකම දන්න උන් නෙවේනෙ. මනුස්සකම දන්නව නම් ඉස්සර ටයර් සෑයවල් ගහලා මිනී මරන්නෙ නෑනේ. එහෙව් උන්ට මල ගෙදරකට යන මනුස්සකම දන්නෙ නෑ. නරි කවදත් කරේ සිංහයා දාලා ගිය කුණු මස් ටික ගිලලා හූ තියපු එකනෙ. උපේක්ශාවෙන් කටකොනින් හිනා වෙමු.

    තොට අමු කැවිලද කොලුවො 88 ,89 උනේ ඕකේ අනිත් පැත්ත .
    රට වෙනුවෙන් සටන් කලේ JVP එක .
    උන්ව මරල ටයර් සායවල් වල දැම්මේ රජයේ නිල සහ නොනිල හමුදා .
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    තොට අමු කැවිලද කොලුවො 88 ,89 උනේ ඕකේ අනිත් පැත්ත .
    රට වෙනුවෙන් සටන් කලේ JVP එක .
    උන්ව මරල ටයර් සායවල් වල දැම්මේ රජයේ නිල සහ නොනිල හමුදා .

    Lol

    Menna rata wenwen satan karapu ayage carattuwa (moley hodaagath thoththa babalata dana ganeema pinisai)

    Attrocities of Janatha Vimukthi Peramuna (JVP) or
    Peoples' Liberation Front

    During the period 1987-1992 the JVP murdered hundreds of members of the working class in the South of the island in order to force people to join anti-government strikes.

    Just 15 year ago JVP attacked the holiest of Buddhist shrines, the sacred Sri Dalada Maligawa in Kandy and also the Katunayake International airport.

    Information below is gathered from a news paper in Sri Lanka. (An official document marked 'top secret' listed killings that the JVP carried out during this time.)

    Killed :

    3210 Informants 1735 Government supporters 487 Government servants
    52 Educationists (Including 50 Principals, a vice chancellor and a University professor)
    70 Politicians (35 were leading politicians)

    Service personnel :

    209 Security forces 342 Police personnel 98 Home guards

    In 1989 alone, JVP murdered 24 Buddhist clergies (For refusing to bow to the Marxists principles)

    Name of Buddihist Clergy Buddhist Temple Date
    Rev. Poddalamulle Premaloka 18/12/1988
    Rev. Marambe Somaratana 31/12/1988
    Rev. Angunakolapelasse Upali 07/01/1989
    Rev. Kumbagoda Gunaloka Mihintale Temple 11/07/1987
    Rev. Kotikawatte Saddhatissa 03/08/1989
    Rev. Hemaloka Nandimithra Temple –Pallama 04/08/1989
    Rev. W. Pangnatisa Athurugiriya Temple 13/08/1989
    Rev. Soragune Pangnasara Rajamahaviharaya 20/08/1989
    Rev. Kirawanagama Pangnarama 27/08/1989
    Rev. Welltota Pangnadassi Kithalagamuwa Temple 30/08/1989
    Rev. Pelpola Dharmapala Jayasumanaramaya 04/09/1989
    Rev. Muditha
    Sri Sudharshanaramaya – Hiniduma 05/09/1989
    Rev. Kahawa Wimalasiri Bodhirajaramaya 09/09/1989
    Rev. Mahanuwara Dammarakkitha Bambarangala Temple 18/09/1989
    Rev. Govunne Rathanajothi Mawelagama Rajamaha Viharaya 20/09/1989
    Rev. Thiaranagama Rathanasara 29/09/1989
    Rev. Thambugala Anandasiri 13/10/1989
    Rev. Dikpitiye Angirasa Sri Keththarama Temple 05/10/1989
    Rev. Kalutara Dharmarathana 12/10/1989
    Rev. Wimalakeerthi Dangolla Temple – Horambawa 20/10/1989
    Rev. Nikapitiye Siddhartha Deliwala Temple 30/10/1989
    Rev. D. Gunawansa Mangalagama Pirivena – Molagoda 05/11/1989
    Rev. Welipitiye Pangnatissa Viyaneliya Temple 29/11/1989
    Rev. Bamunupotha Somarathana Medpitiya Temple 10/12/1989
    Rev. W. Pangnananda Weulukannala Temple 11/12/1989
    Rev. Ambewela Chandrajothi Kulubululanda Viharaya 12/12/1989
    Rev. Rekawa Pangnasiddhi
    Ubhayaramaya Temple – Rekawa 16/12/1989

    In 1987 and 1988 two Catholic priests were killed by JVP.

    Name of Priest Place of incident Date

    Fr. Michael Paul Rodrigo Subaseth Gedara, Kataragama 11/10/1987
    Fr. P. Lionel Jayasinghe Lanka Deva Sabhawa – Tissamaharamaya 25/03/1988

    Vandalism and sabotage by JVP

    Destroyed

    553 CTB buses 15 CTB depots 01 CTB workshop

    113 Government vehicles 29 Private vehicles

    Vandalised

    16 Trains 12 Rail tracks 24 Railway stations

    680 Post offices 18 Postal vehicles 12 Telecommunication centres

    01 CTO building 84 Key telephone lines

    04 Paddy collecting centres and cultivation and milk collecting centres

    73 Tea factories 38 Estate bungalows

    Many Estate vehicles, Tea leaf collecting centres

    Corporations vandalised

    (1)Timber Corporation depots (2) Distilleries (3) Weaving centres,
    (4) Building Materials Corporation (5) Plywood Corporation (6) Cashew Corporation,
    (7) Fertiliser Corporation (8) Mining buildings (9) Government schools.

    Sabotaged

    132 Electric transformers 13 Pylons 69 Power lines
    02 Power stations 25 Electric meters 09 Elec-sub stations
    103 Agrarian service centres

    Attacked

    More than 40 Banks

    21 Government office

    294 Offices of Government agents

    Private property damaged

    107 Homes of service personnel 76 Houses of Police officers Home Guards

    20 Houses of civilians 33 Private buildings

    05 Sarvodaya Centres Homes of provincial council members,

    Social centres and Trade union offices
    Foreign construction projects and construction centres
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තොට අමු කැවිලද කොලුවො 88 ,89 උනේ ඕකේ අනිත් පැත්ත .
    රට වෙනුවෙන් සටන් කලේ JVP එක .
    උන්ව මරල ටයර් සායවල් වල දැම්මේ රජයේ නිල සහ නොනිල හමුදා .

    JVP එකෙන් CTB bus , transformers , රජයේ කාර්‍යාල එහෙම ගිණි තිබ්බෙ රට ගැන හිතල වෙන්න ඇති නෙහ්.. :rofl:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    Niroshan Premarathne ගරු මන්ත්‍රීතුමනි
    මාකදුරේ මදුෂ් සහ තමුන්නාන්සේ අලලා අප කියූ කතාවට තමුන්නාන්සේ අද පාර්ලිමේන්තුවේදී හරිම කලබලයකින් මෙන්ම තරමක කෝපාන්විත ගතියකින් උත්තරයක් දෙනු දුටුවෙමි.
    තමුන්නාන්සේ මාකදුරේ මදුෂ්ගේ සල්ලි ගත්තාද නැද්ද යන්න නීතියට භාර කතන්දරයකි.
    එය යථා කාලයේදී හෙලිවෙනු ඇත.
    අද පාර්ලිමේන්තුවේදී තමුන්නාන්සේ කියූ විදියට තලවතුගොඩ සුපර් මාකට් එක දැමීම සදහා ගොඩනැගිල්ල ලබාගෙන තිබෙන්නේ කුලී පදනමටය.
    ඒ මසකට ලක්ෂ පහක මුදලකටය.
    කීමනි ගෙවා ගොඩනැගිල්ල ගත් පසු ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා මුදල් නොමැතිව සිටින අවස්ථාවක තලවතුගොඩ සිටින සංගීත් නම් යහළුවා ඔබේ නමට ඉඩමක් ලියා දී ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ණයක් ගන්නා ලෙස පවසා ඇත.
    බලාගෙන යන විට තමුන්නාන්සේලාට සිටින්නේ වෙස්සන්තර පන්නයේ මෙලොව නැති කතන්දරවල පමණක් සිටින යහළුවන්‍ ය.
    තලවතුගොඩ ප්‍රදේශයේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන් අපට සිටියා නම් මෙලහකට අපි බිල් ගේට්ස්ටත් අභියෝග කරන ව්‍යාපාරිකයන් වී හමාරය.
    අමතක නොකරන්න...
    මේ කරේ තිබෙන පවුම් භාගේ චේන් පොටට මිනී මරන රටකි.
    එවන් රටක තමුන්නාන්සේගේ යහළුවන් සදා වාසනා වේ..
    කලකට සමහරුන්ට ආච්චිලා විසින් මැණික් මලු ලබා දේ...
    කලකට ආපු විදිය මතක නැතිවේ...
    ඒ ආකාරයටම දැන් තමුන්නාන්සේට යාළුවන් ඉඩ කඩම් නොමිලේ ලබා දී ඇත.
    කිතුලට නැග්ග අන්දරේ මෙන් කතන්දර නොකියා මීට වඩා ප්‍රායෝගික කතාවක් පාර්ලිමේන්තුව වැනි තැනක කීමට තමුන්නාන්සේ කල්පනාකාරී විය යුතුය.
    මොකද ඉන්න උන් මොන බලු වැඩේ කලත් රටම තවමත් ඔය ජවුසන් මඩුව දෙස බලා සිටින නිසාය.

    ඊලගට 88/89 දී ජවිපෙ ප්‍රභල සාමාජිකාවක් ලෙස සිට ඝාතනයවූ මදුෂ්ගේ මව ගැන ඔබ සදහන් කලාය.
    එහිදී ඔබ කිවේ තම පක්ෂය වෙනුවෙන් මිය ගිය සාමාජිකාවගේ පවුලේ අය ගැන සොයා බැලුවා නම් මදුෂ් කෙනෙක් අද බිහි නොවන බවයි.
    එතකොට අපට ඔබගෙන් අසන්නට තිබෙන්නේ 1988 සිට 2008 වසර දක්වා ප්‍රාදේශිය ක්‍රියාකාරී මට්ටමේ සිට ප්‍රචාරක ලේකම් ධූරය දක්වා තනතුරු හෙබවූ තමුන්නාන්සේ වත්මනේ සාමාජිකත්වය හොබවන ජාතික නිදහස් පෙරමුණේ නිර්මාතෘ විමල් වීරවංශ මහතා මෙන්ම එහි අනෙකුත් නායකයන් ඒ සදහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියලාය.
    අමතක නොකරන්න.
    වත්මන් ජවිපෙ පමණක් නොව විමල් වීරවංශලා , ජයන්ත සමරවීරලා , පියසිරි විජේනායකලා , ජයන්ත විජේසේකරලා ඇතුළු ජානිපෙ නායකයන්ද පාර්ලිමේන්තු ආවේ රට දැනගත් නායකයන් වූයේ 89 දී මිය ගිය මිනිසුන්ගේ අරගලය මතින් වග.
    තමන් ඇදන් සිටින වස්තරය ගැලවී බිම වැටී ඇති වග නොදැන අනුන්ගේ වස්තරවල පැල්ලම් පෙන්නීම හතර විලි ලැජ්ජාවට කාරණයකි.
    එකම අවුල තමුන්නාන්සේට එහෙම ලැජ්ජාවක් නැති එකය.
    අඩුම තරමේ තමන් සාමාජිකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ආරම්භය ගැනවත් නොදැන මෙහෙම මෝඩ කතා කීම තමුන්නාන්සේ වැනි තරුණයෙකුට ගැලපෙන්නේ නැත.
    තමුන් සිටින කදවුරේ උන් විසින් තමන්ගේ පාපකාරී , අවලං , අසික්කිත ,ජඩ වැඩ සදහා සමාජයේ සිටින තරුණයන් මදාවීන් බවට පත් කර පාවිච්චි කිරීමෙන් අනතුරුව උන්ට නමක්ද පට බැද සමාජයේම කතා බහට ලක්වෙන භීතිකාවක් බවට පත්වූ පසු ඒවාට මේ වසර තිහකට එහා 89 ක් අල්ලා ගැනීම රෙදි ඇදගෙන කල නොහැක්කකි.
    89 දී මිය ගියේ මදුෂ්ගේ මව පමණක් නොවේ...
    මෙරට හැට දහසකට අධික මිනිසුන් සිය ජීවිත අහිමි කරගත් ඒ අරගලයෙන් පසුව ඒ මිනිසුන් සියළු දෙනාගේ දරුවන්, සොහොයුරන් , පියවරුන් සියළු දෙනා පාතාලයන් බවට පත්වුනා නම් මෙලහකට අප සිටිය යුත්තේ අන්දමන් දූපත් දිහාවේය.
    89 දී කිරි සප්පයෙකුවූ මදුෂ්ලා පාතාලයන් බවට පත් කලේ තමුන්නාන්සේලා එක්ක කරට අත දමාගෙන දේශපාලනය කරන පාදඩ කල්ලියයි.
    පසුගිය කාලය පුරාවට මදුෂ් වැඩ කලේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට බව නොරහසකි.
    ලක්ෂ්මන් යාපා අද සිටින්නේ තමුන්නාන්සේ එක්ක එකම කදවුරේ බව ඔබට නොපෙනීම අපට අරුමයකි.
    එක කාරණයක් අවසානයටම කීමට හැක

    කුඩු විකුණා සල්ලි හම්බ කල හැක.
    නමුත් ඒවා යාදෙන්නේ නැත.

    ස්තුතියි.
    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    51704603_1291029881035773_204006634412834816_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර තමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට.:lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර තමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට.:lol:

    uge wathkam ehema dammoth ganan tika hadela denna puluwan awurudu hatheran u hamba kerada horekan kerada kiyela..:yes: