උබ මේකෙ එකාලාගෙන් සීය ගානෙ ඉල්ලුවෙ ඔය බලු නගුටට ජම්බෝ පීනට් අරන් දෙන්නද මිනිහෝ![]()


හැමදාම ජම්බෝ කවන්න ගියොත් අනුරාද විකිනෙයි![]()
තොට එපා කිව්වනෙ
ජම්බො රට කජු කනව හව් හව් ගාල...
උඹලගෙ එකාලටත් දීල බලන්ඩ![]()
මට කවුරුත් රුපියල් 100ක් දුන්නෙ නෑ මිනිහො. මේකෙ ඉන්නෙ මහ පෙරේතයො ටිකක්
මමනං රුපියල් 100ක කාඩ් එකක් දුන්න..![]()
මම මොබිටෙල් පාවිච්චියක් නෑ නෙවඅර කාඩ් එක කාට ගියාද මංද..
තාම කවුරුත් දාගෙන නැද්ද දන්නෙත් නෑතොට එපා කිව්වනෙ
නැත්තං PM කරල බොට තමා එවන්නෙ. NK123 කාරයටත් එපා කිව්ව
youtube eke dapan asmr kiyala balla kana ewa,hoda views tikak ei

අර කාඩ් එක කාට ගියාද මංද..
තාම කවුරුත් දාගෙන නැද්ද දන්නෙත් නෑතොට එපා කිව්වනෙ
නැත්තං PM කරල බොට තමා එවන්නෙ. NK123 කාරයටත් එපා කිව්ව

කාර්ඩ් එක එවපන් බලන්න කවුරුවත් දාල නැත්නම් දාගන්න![]()
උඹට බල්ලට ජම්බො පීනට් කවන්න සල්ලි තියෙනව නේ ?හෙන ගහනව යකෝ. ලොකූ චොකොලට් එකක් අරං දීපං බල්ලට
![]()


බලන්නෑ![]()
මං කියනවට බල්ලට චොකලට් එකක් අරං දීපංකො. බල්ලො චොකලට් කන්න ආසයි![]()
.ඌටම කියල මොකුත් ගන්නෙ නෑ බං..
අපි කන හැම දෙයින්ම ඌටත් ටිකක් දෙනව..
ඌට මදි ඇති නේ.. උඹ කියන හින්දම දවසක එකක්ම අරන් දෙන්ඩෝන..
මම ඕකට දවසක් අයිස්ක්රීම් හෙන තලියක් දුන්න. කෑව. පහුවෙනිද ඊටත් වඩා ගොඩක් දුන්න. මූ පොඩ්ඩක්වත් කෑවෙ නෑ කියපංකො.
අන්තිමට පූසට දුන්න
චොකොලට් කන්න දීල කියපං. මං එන්නං බල්ලව අරං යන්න. බලු මස් බැදල මාර රහයි 
ape ekat ehemai. pissek wage ban kanne. rotwaller patiyek/ mage agat lewa kanawa
