Mangala Kinkini for Starters !!!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hariyatama hari bung , mama danna WTC wada karana sira kellke hitiya meki 26 wenkam 5 wage hitiya bf la , okkoma normal salary ganna tikake penuma thiyana aya , godake ma bank wala aya hitiye :P , but dan marry karanna yanawa 35 engineer ekake Australia PR thiyana :P:P , kello duk widinna kamathi na bung, parisam wenna ona lassana kellke salli walata nathuwa marry karanna enawa nam mokada mokake hari awule thiyanawa unge :yes::yes::yes:

    Kello salli baluwath weradi nethath weradi ublata
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,142
    66,562
    113
    ausi pr kiyala warahan athule dala ad ekak dapu gaman kello 1000000000k witara email ewanawa
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ausi pr kiyala warahan athule dala ad ekak dapu gaman kello 1000000000k witara email ewanawa

    ow ausi sepa ganna kiyala duvagena enava.avata passe thamai terenne mona apayakda kiyala.:P katha karanna ekek naha,yanna ena thanak naha.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Adds Wala Inna unge Mara education qualifications tiyenne.normal Kello na :(


    :D:D:D


    Mama echchara educated porak newei.



    Mage proposal ekakata directors la Engineers la hitan apply karala thibuna. Thawa koti ganaka properties thiena girls lath ewala thibuna.



    Kellange godak den education wedi e wunata umba hoda personality ekak / job ekak thinawa nan kemathi wenawa.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama anatha kukulek banz :(

    Umbata hitha giyapu kellek office eke ehema innawa nam nikan katha karana welawaka kiapan mama me proposal ekakata add ekak danna hadanne, oya hithana widihata kellek kohomada oya wage ad kiawanne kiala. Tikak dawas katha karapan profile eka hadana widiha gana ehema. Eeta passe ad ekath dapan, ekata ena feedback ganath katha karapan. Tikak dawasak giyama ad eka ona nathi wei :)
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ausi pr තියෙන උන් මොකටද බන් ලන්කාවෙ උන් හොයන්නෙ ausi වලින් ඉටිකිරිස් කෑල්ලක් හොයා ගන්න පුළුවන් නේ :oo:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Ausi pr තියෙන උන් මොකටද බන් ලන්කාවෙ උන් හොයන්නෙ ausi වලින් ඉටිකිරිස් කෑල්ලක් හොයා ගන්න පුළුවන් නේ :oo:

    ausi anatha dial thamai lankave eva hoyanne.kello eka danne naha.:rofl:
     

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    අවුරුද්දකට විතර කලින් අපේ අම්මා මට නොකියා හොරෙන් දාලා තිබ්බා ඇඩ් එකක්.ඒකට ආවා ලියුම් 15ක් විතර.ගුරු සහ ක්ලැරිකල් තමා ඇවිත් තිබ්බේ.මගෙන් හොඳ බැනුම් ටිකකුත් අහගත්තා.ආයේ නම් දැම්මේ නෑ.:rofl:

    තෝ තාම අනාත කුකුල ද ඉතින්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    :sorry::sorry::sorry:


    51863812_2198424800218762_4217621368860049408_n.jpg
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    kimba shave karanna shaver ekak gannath madi

    ගොන් කතා කියන්න එපා කුකුලො :rofl:

    ලන්කාවෙ කොච්චර පවුල් ඉන්නවද ඔය ගානෙ පඩියෙන් ජීවත් වෙන අය , ලමයි දෙන්නා හදලා ,

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,142
    66,562
    113
    ගොන් කතා කියන්න එපා කුකුලො :rofl:

    ලන්කාවෙ කොච්චර පවුල් ඉන්නවද ඔය ගානෙ පඩියෙන් ජීවත් වෙන අය , ලමයි දෙන්නා හදලා ,


    jivath wenawai widinawai kiyanne dekak bro.oya widawanawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Ausi pr තියෙන උන් මොකටද බන් ලන්කාවෙ උන් හොයන්නෙ ausi වලින් ඉටිකිරිස් කෑල්ලක් හොයා ගන්න පුළුවන් නේ :oo:

    ehama na bung 30+ panapu ayata godake na , balapanko Sunday observer eka ehama adenna thiyanawa PR/ Citizen unge proposals :P:P