Fruit Juice commercial Recipe?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    Boys, need help .. menna mekai scene eka.. Man wathu wala fruits ehema waga karanawa.. ewa wikunaddi atharamadiyo hena adu milata ganne..ekko un grade karanawa kiyala hondata thiyana ewath aduwata ganne.. for example market eke annasi 1kg ekak 260.. mun apen ganne Rs 40 /60 wage :( muladi gaddi hodata gaththa..dan badu denawai kiyala danna hinda hora karanawa kariyo..

    Drinking Water bottling plant ekak thiyana nisa man hithuwe pineapple soda or fruit extract ekak wage deyak karanna. habai owata recipes ona ne. :( ewa hooyaganna ona ne... sls approvals gannath ona ekata.. ewa karaganne kohomada.. any idea.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    මෙතනට පොඩ්ඩක් කතා කරලා බලහන් . උන්ගේ වැඩ සටහන් තියෙනවා ඔය ගැන කියල දෙන .

    https://idb.gov.lk/training/product-tag/fruit-juice/
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    කීල්ස් කාගීල්ස් වගේ ඒවට දෙන්න බලන්න
    ekath ban aran yanna epai.. transport ekath ekka baladdi.. wadak nah. dhammika perera akkara 10000 annasi waga karala pora ge badu dan market ekata enawa lu..eka hinda price drop ekak thiyenne. :( mokak hari aluth deyak patan ganna kalpana kare

    මෙතනට පොඩ්ඩක් කතා කරලා බලහන් . උන්ගේ වැඩ සටහන් තියෙනවා ඔය ගැන කියල දෙන .

    https://idb.gov.lk/training/product-tag/fruit-juice/
    thnx bokka.
    ------ Post added on May 27, 2025 at 12:23 PM
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    485
    594
    93
    SL Food tech kiyala ekak tiyanawa machan, poddak ekata call karala balanna, eyalage training tiyanawa oya hama ekatama
    dry karannai, pulp eka hadannai, powder eka hadanna 3ma karanna puluwan ne, issella poddak field eka igena ganna me wage training ekak aragena
    Agriculture ministry ekenuth training tiyanawa, poddak hoyala balanna
    mewath balanna
    idb
    iti
     
    • Love
    Reactions: Lokka Ayya

    i fucking love you bro.. thank you soooo much. :) :)
     
    • Love
    Reactions: eyes

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,204
    6,347
    113
    මෙතනට පොඩ්ඩක් කතා කරලා බලහන් . උන්ගේ වැඩ සටහන් තියෙනවා ඔය ගැන කියල දෙන .

    https://idb.gov.lk/training/product-tag/fruit-juice/
    ඔතනින් පටන්ගන්න, බයෝ ටෙක් ඕන, ටෙස්ටින් උපකරණ ඕන, මැෂිනරි ඕන. ගුඩ් ලක්...!
     
    • Love
    Reactions: KSPathirana

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    බොන වතුර ගන්න ඉඩම් වල වගා කරන්න ඉඩ දෙනවද? කොහෙද පලාත ?
    Wathura eka thiyenne wena waththaka.. waga karanne thawa waththaka.. deep well eke indan adi 200 rawuma thula mokuth karanna bah. Chemical fertilizer wage mokuth danna bah.. lindath kelinma galata gahala galen wathura ganna ona...

    Waga karana wathu thiyenne nathandiya paththey..pol wathu wala atharadamadi wagawal.hatiyata dala thiyene
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    ඇත්තටම පලතුරු වලින් ජූස් හැදුවොත් සිංහලුන්ට දරන්න බැරි ගානකට තමයි විකුණන්න වෙන්නේ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Gemini 2.5 pro:

    හොඳයි, කතාවට අනුව ඔයා "කොමර්ෂල්" ජූස් එකකට කිට්ටු, ඒත් ගෙදරදි හදන්න පුළුවන්, වඩාත් හොඳ රසයක් සහ ගතියක් තියෙන ජූස් එකක් ගැන හොයනවා නම්, සරල **මිශ්‍ර පළතුරු නෙක්ටාර්/ජූස්** එකක් හදමු.

    මේක හරියටම කර්මාන්තශාලා රෙසිපි එකක් නෙවෙයි, හැබැයි පැණි රස, ඇඹුල් ගතිය සහ උකු ගතිය සමබර කරගන්න විදිහ මේකෙදි භාවිතා කරනවා. ඒක තමයි කොමර්ෂල් නිෂ්පාදනයෙදිත් වැදගත් වෙන්නෙ.

    ### සරල මිශ්‍ර පළතුරු නෙක්ටාර්/ජූස් (ගෙදරදි හදන විදිහට)

    මේ රෙසිපි එකෙන් හොඳ රසයක් සහ උකු ගතියක් තියෙන ජූස් එකක් හදාගන්න පුළුවන්. ඔයාට කැමති විදිහට පළතුරු වෙනස් කරන්නත් පුළුවන්!

    **ප්‍රමාණය:** දළ වශයෙන් ලීටර් 1-1.5 (පළතුරු වල යුෂ ප්‍රමාණය අනුව)
    **සැකසීමට ගතවන කාලය:** විනාඩි 15-20

    **අවශ්‍ය ද්‍රව්‍ය:**

    * **ප්‍රධාන පළතුරු (උකු ගතියට සහ පැණි රසට):**
    * හොඳින් ඉදුණු අඹ ගෙඩි 2 (මධ්‍යම-ලොකු ප්‍රමාණයේ), පොතු හැර ඇට ඉවත් කරගත් OR
    * හොඳින් ඉදුණු ගස්ලබු ගෙඩි 1 (ලොකු), පොතු හැර ඇට ඉවත් කරගත්
    * *(එකක් තෝරාගන්න, නැත්නම් දෙකම ටික ටික ගන්න පුළුවන්)*
    * **සමබර කරන පළතුරු (නැවුම් රසයට සහ මද ඇඹුල් ගතියට):**
    * අන්නාසි කැබලි කප් 1 (හොඳින් ඉදුණු, පොතු හැර මැද කොටස ඉවත් කරගත්) OR
    * දොඩම් ගෙඩි 2-3 (හොඳින් ඉදුණු, පොතු හැර ඇට සහ සුදු නූල් ඉවත් කරගත් - නැත්නම් තිත්ත රසක් එන්න පුළුවන්)
    * *(එකක් තෝරාගන්න, නැත්නම් දෙකම ටික ටික ගන්න පුළුවන්)*
    * **ඇඹුල් ගතියට සහ රසය වැඩි කිරීමට:**
    * නැවුම් දෙහි යුෂ මේස හැඳි 1-2 OR දෙහි යුෂ (මුලින්ම මේස හැඳි 1ක් දාලා රස බලන්න)
    * **පැණි රස කාරකය (රස බලා අවශ්‍ය තරම්):**
    * සීනි මේස හැඳි 2-4 (සුදු හෝ දුඹුරු සීනි, නැත්නම් සීනි සිරප්) OR
    * මී පැණි, අවශ්‍ය ප්‍රමාණයට
    * **දියාරු කිරීමට:**
    * හොඳට නිවාගත් සීතල වතුර කප් 2-3 (පිරිසිදු ජලය වඩාත් සුදුසුයි)
    * **අත්‍යවශ්‍ය නොවන (සිනිඳු, "කොමර්ෂල්" ගතියට):**
    * ලුණු ස්වල්පයක් (ඇත්තටම! මේකෙන් පැණි රස වැඩි වෙනවා, රසය වටකුරු කරනවා)
    * Xantham Gum තේ හැඳි 1/4 (බේකින් බඩු කඩවල් වල තියෙනවා, උකු කරන්න සහ ස්ථාවර කරන්න පාවිච්චි කරනවා – හරිම ටිකයි දාන්න ඕනේ!)

    **අවශ්‍ය උපකරණ:**

    * හොඳ බ්ලෙන්ඩරයක් (හයිය තියෙන එකක් හොඳයි)
    * හොඳින් සිහින් සිදුරු සහිත පෙරනයක් (sieve/strainer)
    * ලොකු බඳුනක්
    * මිනුම් කෝප්ප සහ හැඳි
    * පිරිසිදු කරගත් බෝතල් හෝ භාජන (ජූස් ගබඩා කිරීමට)

    **හැදෙන අයුරු:**

    1. **පළතුරු සූදානම් කරගන්න:** සියලුම පළතුරු හොඳින් සෝදාගන්න. පොතු හැර, ඇට ඉවත් කර, බ්ලෙන්ඩරයට දාන්න පුළුවන් පොඩි කැබලි වලට කපාගන්න.
    2. **මුලින්ම බ්ලෙන්ඩ් කිරීම:** සකස් කරගත් පළතුරු කැබලි (අඹ/ගස්ලබු + අන්නාසි/දොඩම්) බ්ලෙන්ඩරයට දමන්න. සීතල වතුර කප් 1ක් පමණ එකතු කරන්න.
    3. **හොඳින් බ්ලෙන්ඩ් කරන්න:** හොඳින් සිනිඳු පල්ප් එකක් වෙනකම් වේගයෙන් බ්ලෙන්ඩ් කරන්න. කැබලි නොතිබිය යුතුයි.
    4. **පෙරාගන්න (කොමර්ෂල් ගතියට වැදගත්):** සිහින් සිදුරු සහිත පෙරනයක් ලොකු බඳුනක් උඩින් තියන්න. බ්ලෙන්ඩ් කරගත් පල්ප් එක පෙරනයට දාලා, හැන්දකින් හෝ ස්පැටුලාවකින් තද කරලා පුළුවන් තරම් යුෂ පෙරාගන්න. මේකෙන් පළතුරු කෙඳි සහ පල්ප් ඉවත් වෙනවා, ජූස් එක වඩාත් සිනිඳු, පැහැදිලි එකක් වෙනවා. *ඔයාට ටිකක් උකු "නෙක්ටාර්" එකක් ඕන නම් මේ පියවර මඟහරින්න පුළුවන්, නැත්නම් ටිකක් ලොකු සිදුරු තියෙන පෙරනයක් පාවිච්චි කරන්න.*
    5. **දියාරු කර පැණි රස කරන්න:** පෙරාගත් යුෂ පිරිසිදු බ්ලෙන්ඩරයට (නැත්නම් ලොකු භාජනයකට) නැවත දමන්න. ඉතිරි සීතල වතුර කප් 1-2, දෙහි/ලෙමන් යුෂ සහ සීනි/මී පැණි මේස හැඳි 2ක් මුලින්ම එකතු කරන්න.
    6. **බ්ලෙන්ඩ්/මිශ්‍ර කර රස බලන්න:** හොඳින් මිශ්‍ර වන තුරු නැවත වරක් බ්ලෙන්ඩ් කරන්න, නැත්නම් හොඳින් කලවම් කරන්න. ජූස් එක රස බලන්න. අවශ්‍ය නම් තවත් සීනි/මී පැණි එකතු කරන්න. සීනි වැඩිනම් පොඩි දෙහි/ලෙමන් බින්දු කිහිපයක් දාලා ඇඹුල් ගතිය සමබර කරගන්න. ලුණු පාවිච්චි කරනවා නම් ඉතා පොඩි කැබැල්ලක් දාන්න – ලුණු රස එන්නෙ නැහැ, හැබැයි පළතුරු වල රසය වැඩි කරනවා.
    7. **අත්‍යවශ්‍ය නොවන ස්ථායි කාරකය (Xantham Gum):** Xantham Gum පාවිච්චි කරනවා නම්, ඉතා *පුංචි ප්‍රමාණයක්* (මුලින්ම තේ හැඳි 1/8කින් පටන් ගන්න, බ්ලෙන්ඩ් කරලා, තවත් ඕන නම් ටිකක් දාන්න) බ්ලෙන්ඩරය අඩු වේගයකින් වැඩ කරන අතරතුර ජූස් එකට ඉසින්න. තවත් තත්පර 30-60ක් බ්ලෙන්ඩ් කරන්න. මේකෙන් ජූස් එක පල්ප් යටට බැසීම වළක්වනවා වගේම, සමහර කොමර්ෂල් ජූස් වල වගේ ටිකක් උකු, එකම ගතියක් ඇති කරනවා. *වැඩිපුර දාන්න එපා, නැත්නම් ජූස් එක ටිකක් ඇලෙනසුළු වෙන්න පුළුවන්.*
    8. **සීතල කර ගබඩා කරන්න:** සාදාගත් ජූස් එක පිරිසිදු, විෂබීජහරණය කළ බෝතල් වලට හෝ භාජන වලට දමාගන්න. ශීතකරණයේ හොඳින් සිසිල් කරගන්න.

    **"කොමර්ෂල්" රසයක් සඳහා ඉඟි:**

    * **ගතිය ස්ථාවර වීම වැදගත්:** හැම විටම හොඳට ඉදුණු, උසස් තත්ත්වයේ පළතුරු පාවිච්චි කරන්න.
    * **පැණි රස සහ ඇඹුල් ගතිය සමබර කිරීම:** මේක මූලිකයි. පැණි රස පළතුරු වලට ඇඹුල් ගතිය අවශ්‍යයි, ඇඹුල් පළතුරු වලට පැණි රස අවශ්‍යයි.
    * **දියාරු කිරීම:** කොමර්ෂල් ජූස් බොහෝ විට යම්කිසි "බ්‍රික්ස්" (සීනි ප්‍රමාණය) එකකට අනුව දියාරු කරනවා. ඔයාට කැමති උකු ගතියක් එනකම් වතුර ප්‍රමාණය එක්ස්පෙරිමන්ට් කරන්න.
    * **සීතලෙන් සැකසීම:** හැකිතාක් දුරට මුළු ක්‍රියාවලියම සීතලෙන් කරන්න. මේකෙන් නැවුම් බව ආරක්ෂා වෙනවා.
    * **පිරිසිදුකම:** ගබඩා කිරීමට පෙර බෝතල්/භාජන හොඳින් පිරිසිදු කර, හැකි නම් විෂබීජහරණය කරන්න (උදා: විනාඩි 10ක් උණු වතුරේ තම්බා, වේලෙන්නට හැරීම). මේකෙන් කල් තබාගැනීමේ හැකියාව වැඩි වෙනවා, හැබැයි ගෙදර හැදූ ජූස් කර්මාන්තශාලා ජූස් තරම් කල් තියෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: kingcapton

    eyes

    Well-known member
  • Jul 25, 2020
    485
    594
    93
    i fucking love you bro.. thank you soooo much. :) :)
    Udawwak una nam sathutui machan, math hari asa field ekak oka
    Harvest eka grade karala top grade tika export company walata denna, ita adu tika okkoma process karanna
    Field eka gana thaniyama reserach ekak karanna machan start karanna kalin, export related facebook groups tiyanawa, danata owa karana ayage groups tiyanawa, ewa walata add wela market eke wada yana widiya idea ekak araganna
    patan gaththoth atha arinne nathiwa karagena yanna, ona ekaka mula tika sahenna amarui :)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    Udawwak una nam sathutui machan, math hari asa field ekak oka
    Harvest eka grade karala top grade tika export company walata denna, ita adu tika okkoma process karanna
    Field eka gana thaniyama reserach ekak karanna machan start karanna kalin, export related facebook groups tiyanawa, danata owa karana ayage groups tiyanawa, ewa walata add wela market eke wada yana widiya idea ekak araganna
    patan gaththoth atha arinne nathiwa karagena yanna, ona ekaka mula tika sahenna amarui :)
    Fruit juice making and bottling course ekak thiyanawa mey 30 wenida.. ekata yanawa..igana ganna danuma ahaka yanne nah ne.. ethana thawa loku factories walata consultantation ehemath karanawa lu... mata thiyana wadath ekka..podiyata patan ganna ona..expand karanna kalin. Wadey goda giyoth patan gannawa.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    ලොක්කයියා පලතුරු වලින් කසිප්පු ඩිංගක් පෙරන්ඩකෝ..
     
    • Love
    Reactions: Lokka Ayya