අපේ බව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ජම්බො රට කජු කනව හව් හව් ගාල... :rofl:

    උඹලගෙ එකාලටත් දීල බලන්ඩ ;)
     
    • Like
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    උබ මේකෙ එකාලාගෙන් සීය ගානෙ ඉල්ලුවෙ ඔය බලු නගුටට ජම්බෝ පීනට් අරන් දෙන්නද මිනිහෝ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    උබ මේකෙ එකාලාගෙන් සීය ගානෙ ඉල්ලුවෙ ඔය බලු නගුටට ජම්බෝ පීනට් අරන් දෙන්නද මිනිහෝ :angry:

    මට කවුරුත් රුපියල් 100ක් දුන්නෙ නෑ මිනිහො. මේකෙ ඉන්නෙ මහ පෙරේතයො ටිකක්

    මමනං රුපියල් 100ක කාඩ් එකක් දුන්න.. :rofl::P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    හැමදාම ජම්බෝ කවන්න ගියොත් අනුරාද විකිනෙයි :P

    අර කාඩ් එක කාට ගියාද මංද..
    තාම කවුරුත් දාගෙන නැද්ද දන්නෙත් නෑ :P තොට එපා කිව්වනෙ
    නැත්තං PM කරල බොට තමා එවන්නෙ. NK123 කාරයටත් එපා කිව්ව
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ubata kiwwa adu tharame O/L maths youtube channel ekak pata aragena , passe O/L maths,science class karanna kiyala , ahuwada

    මට කවුරුත් රුපියල් 100ක් දුන්නෙ නෑ මිනිහො. මේකෙ ඉන්නෙ මහ පෙරේතයො ටිකක්

    මමනං රුපියල් 100ක කාඩ් එකක් දුන්න.. :rofl::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර කාඩ් එක කාට ගියාද මංද..
    තාම කවුරුත් දාගෙන නැද්ද දන්නෙත් නෑ :P තොට එපා කිව්වනෙ
    නැත්තං PM කරල බොට තමා එවන්නෙ. NK123 කාරයටත් එපා කිව්ව
    මම මොබිටෙල් පාවිච්චියක් නෑ නෙව :P

    ඒ සල්ලි වලින් බල්ලට රටකජු අරන් දෙන්න ඒක ඊට වඩා හොඳයි :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අර කාඩ් එක කාට ගියාද මංද..
    තාම කවුරුත් දාගෙන නැද්ද දන්නෙත් නෑ :P තොට එපා කිව්වනෙ
    නැත්තං PM කරල බොට තමා එවන්නෙ. NK123 කාරයටත් එපා කිව්ව

    කාර්ඩ් එක එවපන් බලන්න කවුරුවත් දාල නැත්නම් දාගන්න :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට බල්ලට ජම්බො පීනට් කවන්න සල්ලි තියෙනව නේ ? :angry: හෙන ගහනව යකෝ. ලොකූ චොකොලට් එකක් අරං දීපං බල්ලට :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    බලන්නෑ :angry: :no:
    මං කියනවට බල්ලට චොකලට් එකක් අරං දීපංකො. බල්ලො චොකලට් කන්න ආසයි :yes:

    ඌටම කියල මොකුත් ගන්නෙ නෑ බං..
    අපි කන හැම දෙයින්ම ඌටත් ටිකක් දෙනව..
    ඌට මදි ඇති නේ.. උඹ කියන හින්දම දවසක එකක්ම අරන් දෙන්ඩෝන..

    මම ඕකට දවසක් අයිස්ක්‍රීම් හෙන තලියක් දුන්න. කෑව. පහුවෙනිද ඊටත් වඩා ගොඩක් දුන්න. මූ පොඩ්ඩක්වත් කෑවෙ නෑ කියපංකො :baffled:.
    අන්තිමට පූසට දුන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌටම කියල මොකුත් ගන්නෙ නෑ බං..
    අපි කන හැම දෙයින්ම ඌටත් ටිකක් දෙනව..
    ඌට මදි ඇති නේ.. උඹ කියන හින්දම දවසක එකක්ම අරන් දෙන්ඩෝන..

    මම ඕකට දවසක් අයිස්ක්‍රීම් හෙන තලියක් දුන්න. කෑව. පහුවෙනිද ඊටත් වඩා ගොඩක් දුන්න. මූ පොඩ්ඩක්වත් කෑවෙ නෑ කියපංකො :baffled:.
    අන්තිමට පූසට දුන්න

    කඩචෝරු කන සල්ලි ඉතුරු කරපං යකෝ ළදරුවො වගේ හැසිරෙන්නැතුව :angry: චොකොලට් කන්න දීල කියපං. මං එන්නං බල්ලව අරං යන්න. බලු මස් බැදල මාර රහයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ape ekat ehemai. pissek wage ban kanne. rotwaller patiyek/ mage agat lewa kanawa

    අපේ එකානං ස්වදේශීය බව්වෙක්
    හදවතින්ම සිරිලාංකිකයි :D
    අද පඩයක් ඇරගෙන ගේ මැදින් දිව්ව කියපංකො. ගඳක් ආවෙ කොහෙන්ද කියල බැලුව..
    බැලින්නං මූ එලියට දුවල තියෙන්නෙ රෙන්ඩ. තැනක් හොයනව බිම ඉව කර කර