සීතලට මිදුනු Johnston Canyon දිය ඇල්ල

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    සීතලට මිදුනු Johnston Canyon දිය ඇල්ල




    Wolverine GTR සහොදරයාගේ නයගරා ගල්විය නූල දැක්කම මටත් කාලෙකට පස්සේ නූලක් කොටන්න හිතුනා. මේ මම දැකපු ගල්වෙච්ච දිය ඇල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ....

    Johnston Canyon දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කැනඩාවේ Banff ජාතික වනෝද්‍යානය තුලයි. Trans-Canada Hwy මාර්ගයේ BC සිට Banff දෙසට ගමන් කරන විට හමුවෙන Bow Valley Parkway හී සිට කිලෝමීටර 16.9ක දුරක් ගමන් කරන විට මෙම දියඇල්ල නැරඹිමට ඇති මාරිගය හමුවේ.

    3lZidK4.jpg

    පාර තනිකරම හිමෙන් වැහිලා තිබුනේ.... ඒ වෙනකොට ගොඩක්ම හිම වැටෙනවා... අනික ඒ වෙනකොට උෂ්ණත්වය -32ක්.... :oo::oo:
    සාමාන්‍යයෙන් -30 වඩා අඩුනම් ගොඩක් වෙලාවට දියඇලිත් ෆීස් වෙනවා....

    අමාරුවෙන් අමාරුවෙන් කොහොම හරි කා පාර්ක් එක ගාවට ආවා....
    ඊට පස්සේ තමයි ගේම තියෙන්නේ....
    කා පාර්ක් එක ගාව ඉඳලා කිලෝමීටර 2.5ක් තියෙනවා දිය ඇල්ල ගාවට පයින් යන්න. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් පයින් යන්න ඔන. -32ක උශ්ණත්වයක විනාඩි 20ක් 30ක් පයින් ගිහින් ආයේ එනවා කියනකොට නම් බඩ දඟලනවා...:lol::lol:

    NzVXglv.jpg

    මේ තියෙන්නේ යන්න ඔන මැප් එක....

    6uvOF6k.jpg

    හතර වටේටම පාරවල්....:baffled:


    u6U0F0v.jpg


    m05TG6T.jpg


    HZngLLd.jpg


    4hmTRlN.jpg


    OYgSMYx.jpg


    UlL0mrm.jpg


    i1gi7K3.jpg

    මේ තියෙන්නේ කැනියන් එක.... මේක ඇතුලෙන් ගිහින් තමා දියඇල්ල බලන්න ඔන....:rolleyes:

    OOz5Gax.jpg

    මේ තියෙන්නේ දිය ඇල්ලේ කොටසක්.... උඩින් ගල් උනාට යටින් වතුර ගලනවා....:P:P

    av7HeoY.jpg


    yxwTb8s.jpg


    X2rM6i9.jpg


    vXGZlZO.jpg


    Gdmn11d.jpg


    Sq4T6y7.jpg


    4v6BjUP.jpg


    3GYJwGR.jpg

    මේකෙන් කෑල්ලක් කඩන් වැටුනොත් ඉතින් බඩුම තමා.... පේනවනේ උල....


    Kx5mTuQ.jpg


    ayA2xaq.jpg


    pduMFu8.jpg


    කොහොම හරි පැයක් එකාමාරක් ගත කරලා අමාරුවෙන් ආයෙමත් වාහනේට ආවා..... ගල් නොවී ඛේරුනේ අනූ නවයෙන්.....:D

    සීතලෙන් ගල්වෙච්ච තවත් දවසක තොරතුරු ආයෙත් දවසක සෙට්වෙමු....:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මටසිරි වෙනවා.....කොහොමද බන් මෙච්චර සීතලේ ඉන්නේ.:baffled:
    පට්ටනේ...:love:
    ලංකාවේ ඉතින් මෙහෙම අත්දැකීමක් ගන්න බෑනේ...:(


    :love::love::love:

    මම නෙට් එකෙන් සර්ච් පාරක් දැම්මා...මේකද ඔය කියන දියඇල්ල.:rolleyes:

    ieRq4Jm.jpg
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    අඩෝ පට්ට :love: +50

    ඔය හීතලේ කොහොමද යකු ඉන්නේ :baffled::baffled:

    ඊට කලින් දවසේ -36යි බං.... ඒත් ෆොටෝ ගත්තා.... ලෙන්ස් එක ෆ්රීස් වෙලා වගේ තිබ්ඛේ... ඒ ටිකත් වෙලාවක දාන්නම්......
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    යකෝ.. -32 C ක් තියාගෙන ඉන්නෙ කොහොමද......?
    +++

    ඇදුම් අදිනවා බං පහක් විතර. එතකොට ගානක් නෑ.... මේ ගමනටම වෙනම යටින් අඳින්න වෙනම ජැකට් එකක් ගත්තා. සපත්තු ගත්තා ඇන තියෙන.... නැත්නම් යන්න අමාරුයි.... අවුලකට තියෙන්නේ කැමරාවෙන් ෆොටෝ ගොඩක් ගන්න අමාරුටි.... ශටර් එක ෆීස් වෙයි කියලා බයයි....
     
    • Like
    Reactions: Rummy678