සීතලට මිදුනු Johnston Canyon දිය ඇල්ල
Wolverine GTR සහොදරයාගේ නයගරා ගල්විය නූල දැක්කම මටත් කාලෙකට පස්සේ නූලක් කොටන්න හිතුනා. මේ මම දැකපු ගල්වෙච්ච දිය ඇල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ....
Johnston Canyon දිය ඇල්ල පිහිටලා තියෙන්නේ කැනඩාවේ Banff ජාතික වනෝද්‍යානය තුලයි. Trans-Canada Hwy මාර්ගයේ BC සිට Banff දෙසට ගමන් කරන විට හමුවෙන Bow Valley Parkway හී සිට කිලෝමීටර 16.9ක දුරක් ගමන් කරන විට මෙම දියඇල්ල නැරඹිමට ඇති මාරිගය හමුවේ.
පාර තනිකරම හිමෙන් වැහිලා තිබුනේ.... ඒ වෙනකොට ගොඩක්ම හිම වැටෙනවා... අනික ඒ වෙනකොට උෂ්ණත්වය -32ක්....

සාමාන්‍යයෙන් -30 වඩා අඩුනම් ගොඩක් වෙලාවට දියඇලිත් ෆීස් වෙනවා....
අමාරුවෙන් අමාරුවෙන් කොහොම හරි කා පාර්ක් එක ගාවට ආවා....
ඊට පස්සේ තමයි ගේම තියෙන්නේ....
කා පාර්ක් එක ගාව ඉඳලා කිලෝමීටර 2.5ක් තියෙනවා දිය ඇල්ල ගාවට පයින් යන්න. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් පයින් යන්න ඔන. -32ක උශ්ණත්වයක විනාඩි 20ක් 30ක් පයින් ගිහින් ආයේ එනවා කියනකොට නම් බඩ දඟලනවා...

මේ තියෙන්නේ යන්න ඔන මැප් එක....
හතර වටේටම පාරවල්....
මේ තියෙන්නේ කැනියන් එක.... මේක ඇතුලෙන් ගිහින් තමා දියඇල්ල බලන්න ඔන....
මේ තියෙන්නේ දිය ඇල්ලේ කොටසක්.... උඩින් ගල් උනාට යටින් වතුර ගලනවා....

මේකෙන් කෑල්ලක් කඩන් වැටුනොත් ඉතින් බඩුම තමා.... පේනවනේ උල....
කොහොම හරි පැයක් එකාමාරක් ගත කරලා අමාරුවෙන් ආයෙමත් වාහනේට ආවා..... ගල් නොවී ඛේරුනේ අනූ නවයෙන්.....
සීතලෙන් ගල්වෙච්ච තවත් දවසක තොරතුරු ආයෙත් දවසක සෙට්වෙමු....

+50 