Bohemian_Rhapsody බලමු

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    - Bohemian Rhapsody -

    a>

    ...කොහොමද කට්ටියට...​

    මේකනම් බලන්නම ඕන ෆිල්ම් එකක් :love:

    Bohemian Rhapsody කිව්ව ගමන් රොක් මියුසික් පිස්සොන්ටනම් Queen මතක් වෙනවා.
    ඒ නැතත් මේක බලන්න කියන්නේ 70/80 දශකයේ දක්ෂයෝ තමයි රජ කරේ.MJ,Queen,Prince
    වගේ තව ඉතින් ඕන තරම් ඉන්නවා :P


    ෆිල්ම් එක ගැන කිව්වොත් Queen සංගීත කණ්ඩායමේ Lead Singer ගැන තමයි කතාව යන්නේ
    Freddie Mercury.කොහොමද Queen හැදුනේ,Freddie ලෝකයක් හදුණන රොක් ස්ටාර් කෙනෙක් උනේ.


    a>


    ඒ වගේම කියන්න ඕනා ෆ්‍රෙඩ්ට Act කරපු චරිතේ ගැන Rami Malek..(Oscar බොහෝ දුරට හම්බ වෙයි)
    ඔහු උපරිම සාධාරණයක් කරනවා චරිතෙට.


    Bohemian Rhapsody
    Awards ටිකක් :lol:

    Golden Globes, USA

    Best Motion Picture - Drama
    Best Performance by an Actor in a Motion Picture - Drama
    Rami Malek :love:


    Trailer එකත් බලලම ඉන්නකෝ :D



    මෙන්න එහෙනම් Download ලින්ක් ටික

    Bohemian Rhapsody 720p Blurayrip YTS​
    https://yts.am/torrent/download/8D55A43EFDE8E3317926452D30273448B756F11C

    Bohemian Rhapsody 1080p Blurayrip YTS​

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Gindara film eka Queen fans lata. mage favorite ma film ekaka meka.

    මගෙත් දැන් මේක තමයි.රමියා දුන්නා ඇඩේන්නම
    Oscar හැමබවෙයි කියලා හිතනවා :love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මගෙත් දැන් මේක තමයි.රමියා දුන්නා ඇඩේන්නම
    Oscar හැමබවෙයි කියලා හිතනවා :love:

    mekata aniwaren Oscar ekaka lebenna ona. pattama film ekak. Uge acting nam gindara. mekata isella thoragena thila thiyenne Sacha Baron. u passe ayn wela. uta wada Ramige " Freddie"ge look ekath thiyanwa. dath set ekath hadala aragaththu nisa Freddie wage mai. dan mage hithe box office 1billion kittuwatama awilla thiyenne
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Most manipulated documentary ever :P

    ඩොකක්ම කියන්න බෑනේ.
    මම හිතුවෙත් නෑ LiveAid එක එච්චර හොදට කරයි කියලා.
    අනික කරලත් තියෙන්නේ crowd එකක් එක්ක :love:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    kohomath onama biographical films manipulated thamayi. nath nam kik ekak natuwa yanwa.

    Queens band members made Freddy a total jackass in this movie and made themselves saints :baffled: Freddy was a diva but so was Brian May. This movie sucks :rolleyes:
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,014
    14,099
    113
    songs album එක ගත්තා,හොද coppy එකක් එනකන් ඉදියේ බලන්න.liveaid එක බලන්න තමයි ආසාවෙන් ඉදියේ.හොදටම ඇති කියල හිතෙනවා බන්
     
    • Like
    Reactions: SBWoof

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    සුපිරිම ෆිල්ම් එකක් , ඕ මමා අයි කිල්ඩ් අ මැන් .. ඇක්ටර් මරු සුපිරියටම කරනවා කැරැට්ටුව
     
    • Like
    Reactions: SBWoof