පන්නිල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113

    :D මගේ අනාගතේ ගැනත් පොඩි බලාපොරොත්තුවක් ඇතිවුනා මේ අයියා දැකලා :D:yes:

    මේ ඇපල් කන්නෙ පනුවො අගේට...:rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    7YU335o.jpg
     
    Feb 9, 2019
    833
    64
    0
    oUioXZOy_400x400.jpg

    හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල...

    කොහොද හෂාන් මේ දවස්වල ඔයාගෙ වැඩ කටයුතු ?
    ම්ම්.. වරදක් නෑ වෙනද වගේම සතුටින්. අළුත් වැඩක් පටන් ගත්තා. දැන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා.

    මේ වගේ පත්තර සම්මුක සාකච්චාවකට ඉන්න පළවෙනි පාරද ?
    නැහැ මීට කලින් මං ගැන ලිපි කිහිපයක්ම පළ වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තූතියි මාව මේකට තෝර ගත්තට.

    හරි.. ඔයාගෙ වෘත්තිය ඒ කියන්නෙ ඡායාරූප ශිල්පය පමණක්ද ?
    ඔව් කියන්නත් බැහැ. මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි. ඒ නිසා මම දැන් ඡායාරූප ක්ෂේත්‍රයට ගොඩක් බරයි.

    මේ නිරූපිකකාවන්ගේ ඡායාරූප කළාව දැන් රැල්ලට ගිහිල්ල ද ?
    ඇත්තටම ඔව්. කියන්න කණගාටුයි. පඳුරකට තඩි බෑවොත් රොත්ත බුරුත්තක්ම වැටෙයි. හැබැයි මේකෙ රජ කරන්නෙ කිහිප දෙනයි.

    නිරූපිකාවන් අඩ නිරුවතින් ඔබේ ඡායාරූප වල ගොඩක්ම ඉන්නේ ?
    මෙහෙමයි.. ගෑනු කෙනෙක්ගෙ ලස්සන එයා වසන් කරගෙන ඉඳල හරියන්නෙ නැහැනේ. මැණිකක් වුණත් ලස්සන මතුවෙන්නෙ කපල ඔප දැම්මම. එතකොටයි ඉල්ලුමක් එන්නේ. අපි දැන් ගල් යුගයෙන් මිදෙන්න කාලෙ හරි කියලයි මට හිතෙන්නේ.

    නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
    ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

    source
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.

    කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම :D:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මාත් ගන්න ඕනෙ හොම්බ් දිග කැමරාවක්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.

    කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම :D:D

    :P:P
     
    Feb 9, 2019
    833
    64
    0
    මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.

    කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම :D:D

    පොන්නිල කරවල. කන්න කන්න රෂායි. :rolleyes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.

    කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම :D:D
    Pannila kiyanne Amasiyada danna :shocked::P:rofl:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.

    කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම :D:D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    oUioXZOy_400x400.jpg

    හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල...

    කොහොද හෂාන් මේ දවස්වල ඔයාගෙ වැඩ කටයුතු ?
    ම්ම්.. වරදක් නෑ වෙනද වගේම සතුටින්. අළුත් වැඩක් පටන් ගත්තා. දැන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා.

    මේ වගේ පත්තර සම්මුක සාකච්චාවකට ඉන්න පළවෙනි පාරද ?
    නැහැ මීට කලින් මං ගැන ලිපි කිහිපයක්ම පළ වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තූතියි මාව මේකට තෝර ගත්තට.

    හරි.. ඔයාගෙ වෘත්තිය ඒ කියන්නෙ ඡායාරූප ශිල්පය පමණක්ද ?
    ඔව් කියන්නත් බැහැ. මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි. ඒ නිසා මම දැන් ඡායාරූප ක්ෂේත්‍රයට ගොඩක් බරයි.

    මේ නිරූපිකකාවන්ගේ ඡායාරූප කළාව දැන් රැල්ලට ගිහිල්ල ද ?
    ඇත්තටම ඔව්. කියන්න කණගාටුයි. පඳුරකට තඩි බෑවොත් රොත්ත බුරුත්තක්ම වැටෙයි. හැබැයි මේකෙ රජ කරන්නෙ කිහිප දෙනයි.

    නිරූපිකාවන් අඩ නිරුවතින් ඔබේ ඡායාරූප වල ගොඩක්ම ඉන්නේ ?
    මෙහෙමයි.. ගෑනු කෙනෙක්ගෙ ලස්සන එයා වසන් කරගෙන ඉඳල හරියන්නෙ නැහැනේ. මැණිකක් වුණත් ලස්සන මතුවෙන්නෙ කපල ඔප දැම්මම. එතකොටයි ඉල්ලුමක් එන්නේ. අපි දැන් ගල් යුගයෙන් මිදෙන්න කාලෙ හරි කියලයි මට හිතෙන්නේ.

    නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
    ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

    source

    me interview eke hatiyata meyage elakiri profile eka Kota nihalda kialath hithenawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

    :cool::cool::cool:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

    :cool::cool::cool:

    ekaga wechcha ayage nam list ekawath prasidda karanna puluwan nam loku deyak..

    mahajanathawage hithasuwa pinisa... :D
     
    Feb 9, 2019
    833
    64
    0
    ekaga wechcha ayage nam list ekawath prasidda karanna puluwan nam loku deyak..

    mahajanathawage hithasuwa pinisa... :D

    ඕක බොරුවක් බන්. ඕක මම ඒ කාලේ හිතල ලිව්ව එකක්. source එකත් redirect වෙන්නෙ දිවයින පත්තරේට. බොරු ලින්ක් එකක්. මේ ත්‍රෙඩ් එක දැකපු ගමන් මම ඒ කාලෙ ඉස්සර දාපු ත්‍රෙඩ් එකක් මතක් වුණා. මේ තියෙන්නෙ. http://www.elakiri.com/forum/showthread.php?t=1811752 :D
     
    Last edited: