මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.
කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම![]()

මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.
කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම![]()

Pannila kiyanne Amasiyada dannaමම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.
කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම![]()

මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි.
කරවල ඇඩ් එකට මුගෙ මූනම දැම්මනං මේම විකිනේනනෙ මේම මේම![]()

![]()
හාර්ඩ් ටෝක් විත් හෂාන් පන්නිල...
කොහොද හෂාන් මේ දවස්වල ඔයාගෙ වැඩ කටයුතු ?
ම්ම්.. වරදක් නෑ වෙනද වගේම සතුටින්. අළුත් වැඩක් පටන් ගත්තා. දැන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා.
මේ වගේ පත්තර සම්මුක සාකච්චාවකට ඉන්න පළවෙනි පාරද ?
නැහැ මීට කලින් මං ගැන ලිපි කිහිපයක්ම පළ වෙලා තියෙනවා. ඉතින් බොහොම ස්තූතියි මාව මේකට තෝර ගත්තට.
හරි.. ඔයාගෙ වෘත්තිය ඒ කියන්නෙ ඡායාරූප ශිල්පය පමණක්ද ?
ඔව් කියන්නත් බැහැ. මම මේකට අමතරව කරවල බිස්නස් එකක් කරනවා. කරවල බිස්නස් එක නම් මේ දවස්වල පාඩුයි. ඒ නිසා මම දැන් ඡායාරූප ක්ෂේත්රයට ගොඩක් බරයි.
මේ නිරූපිකකාවන්ගේ ඡායාරූප කළාව දැන් රැල්ලට ගිහිල්ල ද ?
ඇත්තටම ඔව්. කියන්න කණගාටුයි. පඳුරකට තඩි බෑවොත් රොත්ත බුරුත්තක්ම වැටෙයි. හැබැයි මේකෙ රජ කරන්නෙ කිහිප දෙනයි.
නිරූපිකාවන් අඩ නිරුවතින් ඔබේ ඡායාරූප වල ගොඩක්ම ඉන්නේ ?
මෙහෙමයි.. ගෑනු කෙනෙක්ගෙ ලස්සන එයා වසන් කරගෙන ඉඳල හරියන්නෙ නැහැනේ. මැණිකක් වුණත් ලස්සන මතුවෙන්නෙ කපල ඔප දැම්මම. එතකොටයි ඉල්ලුමක් එන්නේ. අපි දැන් ගල් යුගයෙන් මිදෙන්න කාලෙ හරි කියලයි මට හිතෙන්නේ.
නිරූපිකාවන්ගෙන් ඔබට ලිංගිික එක්වීමට ඇරයුම් ලැබී නැතිද ?
ලැබෙනවා. මාව හොයන් එනවා.(සිනහ වෙමින්).. මම අසරණ වුණ අවස්තා නැතුව නෙමෙයි. සමහරු පොටෝ ෂූට් ඉවර වෙලා මගේ ගතමනාව පියවන්න මැළ වෙනවා. ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.
source
ඒ වෙනුවට ලිංගික තෘප්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. සල්ලි වල හිර වීමක් තිබුණෙ නැතිනම් මම එකඟ වෙනවා.

ekaga wechcha ayage nam list ekawath prasidda karanna puluwan nam loku deyak..
mahajanathawage hithasuwa pinisa...![]()