Job හෙල්ප්

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
මචන්ල උබල දන්නවද wharf clerk කෙනෙක් වෙන්නෙ කොහොමද කියල? Exam එකක් එහෙම කරන්න ඔනලු නේද?

exam කරන්න class තියෙන්නෙ කොහෙද job එකේ salary කොහොමද ඒ වගේ විස්තර දන්නවද?


Rep+++ for all replies.
 
Last edited:

SivaJ

Member
Feb 14, 2019
110
17
0
National institute of Exports (NIOE) කියන ආයතනයේ පාඨමාලා තියෙනවා. ගිහිං බලන්න.
 
  • Like
Reactions: Emoney_Help

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Hema ekatama wharf clerks la wenna ba ban. Company ekak through yanna wenne. Custom officer wage job ekak karanna thienne. Hoda benefits ethi.



http://www.gic.gov.lk/gic/index.php/en/component/info/?id=2289&task=info