CKAD Exam ID verification help

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    ගායිස්,
    මම හෙට අනිද්දම CKAD Exam එක කරන්න ඉන්නෙ. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ මට දැනට තියෙන එකම වැලිඩ් අයිඩී එක NIC එක විතරයි. ඒකෙ මගේ නම තියෙන්නෙ සිංහලෙන්.
    පාස්පෝට් එකයි ඩ්‍රයිවින් ලයිසන් එකයි දෙකම එක්ස්පයර් වෙලා.
    එක්සෑම් එකට NIC එක පෙන්නනවනම්, එක්සෑම් චෙක් ලිස්ට් එකේ නම තියෙන්නත් ඕනි සින්හලෙන්. එහෙම උනොත් සෙටිෆිකේට් එකටත් වැටෙන්නෙ නම සින්හලෙන් නේද?
    මට පස්සෙ ඒ නම වෙනස් කරගන්න පුලුවන්ද? සපෝට් ටිකට් එකක් ඕපන් කරලත් මම ඇහුවා ඔය ගැන. උන් කියන්නෙත් නම අයිඩී එකේ තියෙන විදිහටම දාන්න කියලා.
    එහෙම නොදා නම, English වලින් දැම්මොත් ප්‍රොක්ටර්ගෙන් එක්සෑම් එක වෙලාවෙදි ප්‍රශ්නයක් වෙයිද?
    ලගදි මේ එක්සෑම් එක හෝ මේ වගේ වෙන ඔන්ලයින් එක්සෑම් එකක් කරපු අයගේ අත්දැකීම් කොහොමද?