Arun gana monada hithanne?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අරුන් තමන්ට එකපාරම මුලු රටින්ම ලැබුන අවදානය නිසා පොර මානසිකත්වයක ඉන්න බව හොදටම පේනවා. කරුණු මත පදනම් වෙනවට වඩා පොර මානසිකත්වයෙන් උත්තර දෙනව, බාදා කරනව, සිවාජිලිංගම්ගේ අදහස් කිංඩි දාල කෝචොක් එකෙන් යටපත් කරන්න ට්‍රයි කල බව පේනවා. කොහොමත් අරුන් එකපාරට රතු ඇදගෙන උතුරෙ මිනිස්සු ගැන කතා කරන්න පටන්ගත්තට, අරුන් ජීවිතයෙන් වැඩි කාලයක්ම ගත කලේ මීගමුවෙ. අනිත් කවුරුත් නොදන්නම කාරනය තමයි අරුන් පෙරටුගාමී සමාජවාදී පක්ශයෙන් චන්දෙ ඉල්ලල පරාද වෙච්ච පුද්ගලයෙක්. කොහොම නමුත් අරුන් තමගෙ මවාගත්ත ප්‍රතිරූපය මේ වැඩසටහනෙන් වාචාලයෙක් වෙන්න ගිහින් නැතිකරගත්ත කියලයි මට හිතෙන්නෙ.

    සිවාජිලිංගම් ගැන කිව්වොත් දකුනේ දේශපාලකයො අපිට සිවාජිලිංගම්ල ගැන කියන දේවලුයි ඇත්තටම සිවාජිලිංගම් කියන මනුස්සය අතරෙයි ලොකු පරස්පරයක් තියේ කියල මේක බැලුවට පස්සෙ තේරෙනව. ඔහුට සිංහල භාශාව හැසිරවීමේ තිබෙන අපහසුකම් නොවෙන්න මීට වඩා හොද පැහැදිලිකිරීමක් බලාපොරොත්තු වෙන්න තිබ්බ. මට නම් අරුන්ට වඩා හොදට සිවජිලිංගම් පිලිතුරු දුන්න කියල හිතුන. අනිත් කාරනය තමයි යාපනයේ ඉදන් බස් එකේ ඇවිත්, ඉතුරු ටික ත්‍රීවීල් එකේ ආව වගේ දේවල් එක්ක බලද්දි අපේ දකුනේ දේශපාලකයො අපේ ඔලු පුරවන බොරු හොදට පැහැදිලි වෙනව. ඩයස්පෝරා සල්ලි වලින් මේ මිනිස්සු යැපෙනව නම් වාහනයක් ගන්න බැරිකමක් නෑ. හැබැයි ඒ කියපු කතාව ඇත්තමද කියන්න නම් දන්නෙ නෑ. ඒත් අරුන් විරුද්දත්වයක් දක්වපු නැති නිසා ඇත්ත කියල නිගමනය කරන්න පුලුවං.

    හැබැයි සිවාජිලිංගම් කියපු සමහර කාරනා ගැන කිසිසේත්ම එකග වෙන්න බෑ. මුල්ම කාරනය ඔහු කිව්ව මහින්දයි ෆොන්සේකයි දෙන්න යුද අපරාද කලා කියල. මේකට හැබැයි එක හෙලාම විරුද්ද වෙන්නත් බෑ. මොකද මහින්දම දැනට දවස් කිහිපයකට කලින් කිව්ව හමුදාවයි, එල් ටී ටී එකයි දෙගොල්ලොම යුද්දය මුවාවෙන් උතුරේ ගෑනු ලමයින්ව බලෙන් උස්සන් ගිහින් දූශනය කලා කියල (දැන් රෙද්ද උස්සන් එන්න එපා, ෆේස්බුක් එකේ මහින්ද එහෙම කියපු වීඩියෝව තියේ, බලන්න). හැබැයි මහින්දටයි ෆොන්සේකටයි යුද අපරාද කලා කියල චෝදනා කරන සිවාජිලිංගම් එල් ටී ටී ඊ එක කරපු යුද අපාරාද ගැන මීක් නෑ.
    අනික තමයි පිටරට විනිසුරුවරු ලංකාවට ගෙන්වල යුද අපරාද කරපු අයට නඩු අහන කතාවටත් එකග වෙන්න බෑ. යුද අපරාද වලට දඩුවම් දෙනව නම් ඒක හමුදාවට විතරක් නෙවෙයි, යුද අපරාද කරපු එල් ටී ටී ඊ එකටත් දඩුවම් දෙන්න ඔනි. අනික එහෙම නඩු අහනව නම් පිටරට නඩුකාරයෝ ඕනි නෑ. ඒක සිදුවිය යුත්තෙ ලංකාවේ අදිකරණයක ලංකාවේ විනිසුරුවරුන් මගිනුයි.
    අනිත් කාරනය ෆෙඩරල් තමයි තමන්ගේ බලාපොරොත්තුව කියනදේත් කියවුනා. උතුරු නැගෙනහිරට විසදුමක් කියල ෆෙඩරල් නැතුව වෙන නමකින් ෆෙඩරල්ම බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් දැනුනා. ඒකට එකග වෙන්න කොහොමත් බෑ. උතුරටයි නැගෙනහිරටයි විතරක් ෆෙඩරල් දී ඊලගට හැම පලාත්සභාවටම ෆෙඩරල් ඉල්ලුවොත්, ඉඩම් හා පොලිස් බලතලත් පලාත් වලට බෙදිලා ගියොත් ඊටපස්සෙ මද්‍යම රජයකින්, පාර්ලිමේන්තුවකින් වැඩක් නැති වෙලා යනව. ඒකීය කියන වචනය නාමිකව විතරක් තිබිල වැඩක් නෑ ෆෙඩ්‍රල් උනොත්.

    අන්තිමටම තේරුන දේ තමයි, උතුරෙ දේශපාලකයො උතුරෙ මිනිස්සුන්ගෙ චන්ද ගන්න ෆෙඩ්‍රල් මාකට් කරද්දි, දකුනේ දේශපාලකයො දකුනේ චන්ද ගන්න රණවිරුවො, විවස්ථා, එක්සත්, ඒකීය කතා මාකට් කරද්දි, පොදුවේ උතුරේ හා දකුනේ මිනිස්සු ඔක්කොම දවසින් දවස අගාදයට යනව. මුලු රටම අගාදයට යනවා. අරුන් වගේ පඩ ශෝ කාරයො හෙන පොරවල් වෙනව.
    Billy-D_Approves.gif
     
    May 19, 2018
    612
    42
    0

    LInk ekak danawako mr ehema kiyapu eka balanna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් දේශපාලුවෝ හිතන්නෙත් ඔය ඈන්ගල් එකෙන්.. කොහොම හරි එකෙක් උන්ගේ comfort zone එකට ඇටෑක් කරන්න අවොත් ඔය ටිකම තමයි කියන්නේ.. මම හොදට නොට් කරලා තියනවා...

    සිංහල/ දෙමල / හම්බ දේශපාලුවන්ට රිදිලා ඉන්නේ හොදටම... මේ සිස්ටම් එක මිනිස්සුන්ට දැන්නම් ගූ වෙලා තියෙන්නේ..

    SLPP UNP SLMC TNA JVP සේරම එකයි..

    :oo::oo: පොර දේසපාලුවන්ට ඇට්ටි හැලෙන්න නෙලුවට..... හිත යට වෙන දෙයක් තියන් දේවල් කියන්නෙ කියල මට හිතෙනව බං.....!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mam nam hithanne na..mam hithanne LTTE wage yal panagiya nathiwa demala sanwidhanen bata kapu porak

    :oo: බැට කෑව කිව්වට..... මේකා වැඩි හරිය මීගමුවෙ හිටපු කතාවක් යනව නේද....?? මට නම් ඇත්තටම පොරව සැකයි. ප්‍රශ්න කීයකින් පැනල යනවද....?? :rolleyes:
     
    Feb 9, 2019
    833
    63
    0
    LInk ekak danawako mr ehema kiyapu eka balanna

    ඒ වීඩියෝ එකේ කමහින්ද කියන්නෙ යුධ අපරාධ "කරලා තියෙනව නම්" කියලා. දන්නැද්ද මේ විඩියෝ බලලා පුක බිම අතුල්ලන් නටන අපේ හරක් ගැන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

    :P:P ඒක තමා මාත් කියන්නෙ..... මට චතුර එක්ක වැඩ සටහනේදිම.... මූ ප්‍රශ්න වලින් ලිස්සල යනකොටම තේරුනා.... මේ බයිල කියාගෙන එන්නෙ හොදකට නෙවේ බව..... ඌ දන්නව සිංහලු මෝඩ බව......!! :angry::baffled:
     
    • Like
    Reactions: ruchira55

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරා කතාව අය්යේ එක එක කාලෙට බස්සන එවුන්.. මු තමයි ඊළගට සිංහලයාට ඇරලා යන්නේ...... අපේ මිනිස්සු හෙන ගොන්.....

    :( ඒක තමා වෙන්නෙ...... මූ බොරුවට ප්‍රභාකරන් මෝඩය කියනව..... වැල් බයිල..... සුරංගනා කතා කියල.... සිංහලු ටික ගොනාට අන්දන්න යන්නෙ..... කපපු කොටපු සීන් වලට හ්ම් කිව්වද....?? නෑ නේ..... බයිල ගැහුවෙ තනිකර..... මූ උඩින් එකක්.... යටින් එකක් ඩයල් එකක් අනිව.....!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :P:P ඒක තමා මාත් කියන්නෙ..... මට චතුර එක්ක වැඩ සටහනේදිම.... මූ ප්‍රශ්න වලින් ලිස්සල යනකොටම තේරුනා.... මේ බයිල කියාගෙන එන්නෙ හොදකට නෙවේ බව..... ඌ දන්නව සිංහලු මෝඩ බව......!! :angry::baffled:
    :yes::yes:
     
    Feb 9, 2019
    833
    63
    0
    :oo::oo: පොර දේසපාලුවන්ට ඇට්ටි හැලෙන්න නෙලුවට..... හිත යට වෙන දෙයක් තියන් දේවල් කියන්නෙ කියල මට හිතෙනව බං.....!! :baffled:

    අර Smartm කියන දේ අහන්න එපා. අන්තිමට උබටත් වෙන්නෙ මේ ටික. :P
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අරුන් කරන්නේ උතුරේ චන්ද ස්ථාවරේ හදන එක, අරුන්ව ගෙන්නුවේ දෙරණ.... ඊට පස්සේ හිරු.... මේක පිටිපස්සේ political seen ekak ඉන්නේ, මේ පාරත් සිංහලයට අරින්නේ වක්‍රව සිංහල එකෙක් තමයි... කෙලින්ම කිවුවොත් මුත් අර නාමල් කුමාර වගේ තවත් එකෙක්.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    කඩු කිනිසි වලින් බෑරි තෑන
    පෑනයි පොතයි අතට අරගේන

    හෑබෑයි මුගේ අරමුණ තාම පෑහෑදිලි නෑ.....

    අරමුණේ කොටසක් පැහැදිලියි. සංවේදී ගොන් සිංහළුන්ගෙ හදවත් උණු කරන එක. උන්ට අවශ්‍ය දේ වෙනුවෙන් මෝඩ සිංහළුන්ගෙ හිත් සූදානම් කරන එක. ප්‍රභාකරන් රටෙන් කෑල්ලක් ඉල්ලුවා. සම්බන්ධන්ලා ෆෙඩරල් ඉල්ලනවා. සිංහළු මේ දෙකටම විරුද්ධයිනෙ. අරුන් ඒක තේරුම් අරගෙන ඉන්නෙ. අරුන් ඉල්ලන්නෙ මේකේ රස්නෙ නිවලයි. අරුන් ඉල්ලන්නෙ මොන වචනෙන්ද කියලා පැහැදිලි නෑ. සමහරවිට බාශා ප්‍රශ්ණය තුරන් කරමු. කුලවාදය හෙලා දකිමු. හිනා වෙලා කතා කරමු. උතුර දකුණ හැමෝටම එකම ප්‍රශ්ණ වගේ ස්ලෝගන් තමයි ගේන්නෙ. හැබැයි පොර මොනා කියාගෙන ආවත් උතුරෙ ආරක්ශක අංශ ඉන්නවට නම් කිසිම කැමැත්තක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මල ගේක නයිටක් ගහන්න නම් නියමයි...
    මොනවා උනත් පොරට කැමතියි..ඒ කියන්න තියන දේ හොඳට කියපු හින්ද... දේශපාලන විවාද වලටනම් හරියන්නේ නැහැ....හන්ගීම් වලට දාගන් නැතුව තව ටික කලක් බලන් ඉන්න මෙයා මොකටද එන්නේ කියල...
    හරි දෙයක් කියන්න තම කල් මදි....දැනට තේරෙන්නේ...කතා කරන්නේ සිංහලුන්ට....අන්දන්නද වගේ හදන්නේ
     
    Last edited:

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මෙහෙම පැත්තකුත් තියනවා ..........

    ඕනෑම මතවාදයක් හෝ මතවදියෙක් සමාජගතවීම සඳහා කාලයක් හා ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා.

    ඒක හරියට davin ගෙ ස්වබාවික වරණය වගේ ...

    එතකොට සාමජය වගේම මතවාදයත් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා mature වෙනවා .

    මෙතැන ජනමාද්‍ය ඒ තත්වයට ඉඩනොදී කීයක් හරි හොයාගන්ඩ සෝඩා බෝතල් මෝඩ චුන් දෙනවා. දැන් ඔය පොරත් සෝඩා බෝතල් මෝඩ චුන් ගතියෙන් ඉන්නවා වගේ පෙන්නේ.

    so take your time and let the time to prove him.

    Until then never believe him or any ...........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යටි අරමුණක් ඇති අනිවා..
    ඒත් ඌ කියන ගොඩක් ඒව ඇත්ත..
    අපෙත් ඔය වගේ කොන්ද පන තියන් කතා කරන්න එකෙක් හිටිය නම්..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    u wate yanawa ugen prashnayak ahuwama eka hoda prashnayak oka ahanakan tham hitiye kiyala e prashnema media ayagen ahala tikak wela katha nathuwa innawa ahema ekak u. ayeth media eken e prashnema ahanna one muta baa eka ara uthara denna ekata u tika welawak ganawa eka hodatama penawa. anika lokuwata kaa gahuwata bannata pora karan dagalana ape unta uge yati aramuna mokakda kiyala pen nane onama deyak onawata wada wishwasa karana epa.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ugen ahanawa eka parak obalath Federal oneda kiyala muu e prashne maga arinawa. media unuth ugen hariyata prashna karan na anika u uthara dena widiyata epa wenawa u eka para bagayak kiyala ahema nathan prahnema aye media unge ahala eka parata nihada wenawa eka digata uthara den na. samahara wita muu eelaga budimathma prebakaran wenna puluwan. prebakaran karea moda wadak kiyala u kiyanawa muu gahana game eka apita thama theren na.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,773
    20,298
    113
    හස්තිශෛලපුර
    මීඩියා කාරයින්ගේ මාර්කටින් එකට ඌ අහු උනා.. ඔව්වා වෙනම ප්ලෑන්ස්..

    මිතුරාගේ මිතුරා මාගේ මිතුරාය!

    මිතුරාගේ සතුරා මාගේ සතුරාය!
    සතුරාගේ මිතුරා මාගේ සතුරාය!
    සතුරාගේ සතුරා මාගේ මිතුරාය!